අපේ ජොබ් එකත් එක්ක සින්දු අහනව බොරු... ගෙදර ආවත් එළකිරියේ ඉඳල ත්රෙඩ් දාල, කියවල නිදියනවා... කැමති සින්දුවක් අහන්න වෙන්නේ ෆෝන් ඒකෙන් තමයි... ඒකත් කම්මැලි... ගොඩක් ස්තුතියි... ලයිසියම් නංගි තමයි රේඩියෝ යන දවස් කිවුවේ.. කලින් රේඩියෝ ඇහුවේ කඩින් කඩ.. ලස්සනට ප්රෝග්රෑම් එක කරනවා ඔයා... එළකිරි ආ..