paypal money receive help

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,021
    5,202
    113
    ubala gawa EUR100ta wada thiyanawa nan mata puluwan help ekak denna. mama mage paypal wada karanne mage Italy inna yaluwek haraha. uta kiyala mata salli danna puluwan. but EUR100k ho ita wada thiyenna ona.
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    parana account ekaknm deparakata ganin $300 gane. eka para $600 ma adinna epa

    එච්චර පරණ නෑ බන් අවුරුද්දක් විතර ඇති. Payoneer charges වැඩි නේද බන්? :oo: Payoneer වලින් කෙලින්ම HNB bank account එකට withdraw කරන්න පුලුවන්ද බන්? එහෙම කරොත් කීයක් කැපෙනවද? Paypal නම් $5 කැපෙනවනේ :frown:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,387
    17,328
    113
    Auckland
    e gana wagenam awlk nathi wi. e unata paypal nam sure karanna epa macahn dan :baffled: puluwanm payoneer hari wire transfer walin ganna try eka deepn.

    parana account ekaknm deparakata ganin $300 gane. eka para $600 ma adinna epa

    ඇයි අලුත් අකවුන්ට් එකක් නම් කේස්ද ? paynoneer වැඩක් නෑනෙ ebay selling වලට :baffled:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    ඇයි අලුත් අකවුන්ට් එකක් නම් කේස්ද ? paynoneer වැඩක් නෑනෙ ebay selling වලට :baffled:

    මේකයි මචන්. මෙච්චරකල් නම් ලොකු case තිබුනේ නෑ මම දන්න විදියට.එත් ලඟකදී ඉඳල උන් ඔක්කොම මැලේෂියන් accounts limit කරගෙන කරගෙන යනවා.ඇයි දන්නේ නෑ. :frown: පිලිපීන්, Singapore accounts නම් කොහොමද දන්නේ නෑ. මම කලපනා කරේ පිටරට ඉන්න හොඳ විශ්වාසවන්ත යාලුවෙක්ට කියල හරි genuine account එකක්ම හදාගන්න ඕනේ කියල :oo: නැත්නම් මාසයක් දුක්මහන්සියෙන් හම්බ කරපු සල්ලි ටික හිරවෙනවා account එකේ :sorry:

    100 - 200ක් නම් එච්චර අවධානමක් නෑ මචන්. මමත් withdraw කරා $200ක් දැන් සතියකට විතර කලින් :)

    ඔව් Ebay selling වලට නම් ඉතින් Paypal ඇරුනාම වෙන විසදුමක් නෑ :yes: Good luck මචන් :) මමත් කාලයක් කරා.ඒත් invest කරන්න ලොකුගානක් තිබ්බේ නැති හින්ද පොඩි පොඩි items විකුණුවේ. Profit එක ගොඩක් අඩු හින්ද ටික කාලයක් ගියාම අත ඇරලා දැම්ම. උඹ ඒ මෝඩකම කරන්න එපා. දිගටම කට්ට කාගෙන කරපන්. මමත් දැන් ඉතින් කීයක් හරි ඉන්වෙස්ට් කරන්න අතේ තියෙන හින්ද ආයෙත් පටන් ගන්න ඉන්නේ ළඟදීම :)
    උඹ Dropshipping නම් කරන්න යන්නේ, Paypal 21Day hold එක ගැන එහෙම දන්නවා ඇති කියල හිතනවා. ඒක නිසා අතේ සල්ලි ටිකක් තියාගනින් බඩු ගන්න :)
     
    නෑ මචන් මම මේකට අලුත්. ඩ්‍රොප් ශිපින් කියන්නෙ මොකක්ද ? :baffled:
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||
    නෑ මචන් මම මේකට අලුත්. ඩ්‍රොප් ශිපින් කියන්නෙ මොකක්ද ? :baffled:
    Ebay/aliexpress wholesale seller kenekgen baduwak/badu aragena tikak wadiganata wikunana eka :yes:
    api ebay eke yamkisi baduwak wikunanna daanawa api laga nathi..buyer kenek apen order karama api eka thawa seller kenekgen order karanawa(e sellerta shipping address widihata denne ape buyerge eka)..
    api sellergen gannawata wada wadi gaanakata api eka sell karanna one :)
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    නෑ මචන් මම මේකට අලුත්. ඩ්‍රොප් ශිපින් කියන්නෙ මොකක්ද ? :baffled:

    Dropshipping ගැන sakila kavindu කියල තියෙන හින්ද මම ආයේ පැහැදිලි නොකර ඉන්නම් :)

    Ebay වල උඹ අලුත් seller කෙනෙක් විදියට item එකක් list කරලා ඒක විකුනුනහම, උඹට buyer pay කරන සල්ලි වලට access හම්බෙන්නේ නෑ දවස් 21ක් යනකම්. දවස්‌ 21කින් පස්සේ තමයි උඹට සල්ලි ටික අතට ගන්න පුළුවන් වෙන්නේ. එතකම් "Pending" විදියට තමයි balance එකේ පෙන්නන්නේ :(

    1. Register වෙලා මාස 3ක් ගියාට පස්සේ සහ
    2. items 25කට වඩා විකුනුවට පස්සේ සහ
    3. මුළු වටිනාකම $250කට වඩා වැඩි වෙන විදියට බඩු ප්‍රමාණයක් විකුනපුවහම

    තමයි ඔය "hold එක" අයින් කරන්නේ. ඔය requirements 3ම fulfill වෙන්න ඕනේ. ඊට පස්සේ buyer pay කරපු ගමන් උඹට සල්ලි ටික ඕනේ නම් withdraw කරන්නත් පුළුවන් මම හිතන්නේ.

    ඔය "hold එක" අවුලක් වෙන්නේ නෑ උඹ දැනටම උඹ ළඟ තියෙන බඩු විකුනනවානම්. එත් buyer pay කරාට පස්සේ ඒ සල්ලි වලින් item එක අරගෙන ship කරන්න හිතාගෙන ඉන්නවනම් ඒක කරන්න වෙන්නේ නෑ :no: එකයි මම කිව්වේ invest කරන්න කීයක් හරි තියෙන්න ඕනේ කියල :)
     
    sakila kavindu

    Well-known member
  • Jun 22, 2008
    1,819
    320
    83
    |||~~¤¤In My Home Town¤¤~~|||

    1. Register වෙලා මාස 3ක් ගියාට පස්සේ සහ
    2. items 25කට වඩා විකුනුවට පස්සේ සහ
    3. මුළු වටිනාකම $250කට වඩා වැඩි වෙන විදියට බඩු ප්‍රමාණයක් විකුනපුවහම

    bro othana oya 3ma fulfill wenna oneda 21day hold eka ain wenna..? :)
     
  • May 21, 2011
    297
    41
    28

    ;)
     
  • May 21, 2011
    297
    41
    28
    6PCkj7H.png

    අපිට නම් හෝල්ඩ් නැහැ.. අද වික්කොත් විනාඩියෙන් සල්ලි අතේ
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    පොඩි නිළමෙ;18937794 said:
    6PCkj7H.png

    අපිට නම් හෝල්ඩ් නැහැ.. අද වික්කොත් විනාඩියෙන් සල්ලි අතේ

    යකෝ උඹ $500 - $1000 items ද විකුනන්නේ? :D එල එල :) කොච්චර කල්ද මචන් පටන් අරගෙන? Dropshippingද කරන්නේ? :)
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,694
    10,770
    113
    Sherwood වගේ තැනක
    බම්ප් , ඔය ප්‍රශ්නෙම මටත් තියෙනවා .. මං ඒක පාර dropshipping කරන්න බැලුවේ .. එත් අදයි අර payment hold කරන සීන් ඒක දැනගත්තේ .. :(
     
  • May 21, 2011
    297
    41
    28
    යකෝ උඹ $500 - $1000 items ද විකුනන්නේ? :D එල එල :) කොච්චර කල්ද මචන් පටන් අරගෙන? Dropshippingද කරන්නේ? :)

    මම කරාඹුනැටි අව්වේ වේලපු ග්‍රේඩ් C එක විකුණන්නේ බන්. තම්බින්ට අඩුවට දෙනවට වඩා ලාබයි. dropshipping කරලා නොසෑහෙන පුකේ ඇරන් තමා මේක පටන් ගත්තෙ
     
    Last edited:

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    පොඩි නිළමෙ;18937920 said:
    dropshipping කරලා නොසෑහෙන පුකේ ඇරන් තමා මේක පටන් ගත්තෙ

    එල එල :) ඇයි මචන් Dropshipping case උනේ? මමනම් shape එකේ කරා කාලයක්. එත් profit එක අඩුයි low price බඩු විකුනනකොට :( ඒක හින්දා මට එපා උනා :dull:
     
  • May 21, 2011
    297
    41
    28

    එල එල :) ඇයි මචන් Dropshipping case උනේ? මමනම් shape එකේ කරා කාලයක්. එත් profit එක අඩුයි low price බඩු විකුනනකොට :( ඒක හින්දා මට එපා උනා :dull:
    බයර් ආවෙ නැහැ කියනවා වෙලාවකට
    තව වෙලාවක පරක්කුයි කියනවා
    තව වෙලාවක පේපැල් එකේ උන් බඩු වල ඉන්වොයිස් අහනවා
    තව වෙලාවක බඩුව අතේ තියන් ෆොටෝ ඉල්ලනවා
    තව වෙලාවක තව හු%^@&%^#& :baffled: