මම බෙනා;18937844 said:නේද බන්,අපි හිනා උනාට,මේ මනුස්සයට නැට්ටටම තද වෙලා නේ,මට පේන විදිහට ලොවෙත් අසරන වීමකුත් මෙතන තියේ වගේ..
ඒත් ඉත්න් හැසිරීමත් ටිකක් අබ්ලික්...





https://www.youtube.com/watch?v=Do9K7w6l26I&feature=youtu.be
meka kohomada ? anthimata kiyana ekanam aththa machan neda ?
patta yakoow

ඕක හෙන කල් බං බලල..
ඒත් එච්චර හිට් උනේ නෑ..
මොකෙක් හරි පේජ් එකක් කරන එකෙක් ආයෙ ඇදල අරන් මේ ලගදි..
විනාස වෙලා දැන්..
GTRZ මේ ෆෝරම් එක දීපං ළමයෙකුට
![]()



