Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    [FONT=&quot]සිංහල්ලු ඔන්න අද මම ගෙනාව අලුත් ෆිල්ම් එකක් . අලුත් කිව්වට 2014 ෆිල්ම් එකක් .[/FONT][FONT=&quot]අපේ එළකිරියේ උන් අතර ගොඩක් ප්‍රසිද්ද ඉංග්‍රීසි ෆිල්ම් උනාට මේක දෙමල ෆිල්ම් එකක් . ෆිල්ම් එකේ නම තමයි [/FONT]Madras . [FONT=&quot]මේක මම බලල ගොඩක් දවස් වෙනවා ඒ උනාට අද නිකන් ඉන්න එකේ මේක [FONT=&quot]ඔයාලත්[/FONT] එක්ක බෙදා ගන්න හිතුන .

    :yes::yes::yes: :yes::yes::yes:[FONT=&quot] :yes::yes::yes:[/FONT]

    [/FONT]
    Madras (2014) [FONT=&quot]ගැන කියනවා නං මේක ලංකාවේ අපි උබලටත් එක අතකට ගොඩක් අදාළ වෙන ෆිල්ම් එකක් . ෆිල්ම් එකේ කතාව ගෙතෙන්නෙ කොහොමද කියල තේරුම් ගත්තොත් ඇයි මම එහෙම කිව්වේ කියල මීටර් වෙයි !


    [/FONT]
    Madras_B.jpg



    Madras (2014) IMDb 7.9
    [FONT=&quot]
    ඉන්දියාවේ මදුරාසි ප්‍රාන්තයේ එක්තරා පොඩි ප්‍රදේශයක වෙන සිද්දි ටිකක් තමයි අපිට මේ කතාව පුරාම දකින්න ලැබෙන්නේ . මුළු ස්ටෝරියේම මුලාශ්‍රය වෙලා තියෙන්නේ මෙන්න මේ ප්‍රදේශයේ තියන ටිකක් ලොකු බිත්තියක්. මේ බිත්තිය වෙනුවෙන් ඒ පළාතේ ඉන්න දේශපාලන පක්ෂ දෙකක් අතර ගැටුමක් ඇති වෙනවා . බිත්තිය තමන්ට අයිති කරගැනීම තමයි ඒගොල්ලන්ගේ අරමුණ වෙන්නේ . ඉතින් ඔහොම පක්ෂ දෙකක් අතරේ වලි යනකොට එක පක්ෂෙක අධාරකරුවෝ වෙන යාළුවො සෙට් එකක් තමයි කතාවේ ප්‍රධාන චරිත වෙන්නේ .

    [/FONT]

    Madras.jpg



    Trailer
    [FONT=&quot]එක !

    [/FONT]


    [FONT=&quot]
    කතාවේ අවසානය ටත් වඩා මේකේ පට්ටේටම හිතට වදිනව මැද කොටස [/FONT]:P [FONT=&quot]ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ දෙයක් තමයි ෆිල්ම් එකේ [/FONT]music [FONT=&quot] නං සුපිරියි . [/FONT]
    [FONT=&quot]මේක උබලට දෙන්න හිතුවේ , ඔය දෙකයි පනගේ සත භාගයයි ගූ හැත්තෑවේ ලංකාවේ ටෙලි නාට්‍ය , රජ කතා සිනමාව බලනවට වඩා හොඳ හරයක් තියෙන කතාවක් හින්ද . [/FONT]:dull: [FONT=&quot]ඉතින් වැඩි කතා ඕනේ නෑ කැමති නං ෆිල්ම් එක බාගෙන බල[FONT=&quot]න්න[/FONT]කො[FONT=&quot].[/FONT][/FONT]

    :D:D:D :D:D:D :D:D:D

    [FONT=&quot]මේ දාල තියෙන ටොරෙන්ට් අවුල් නං කවුරු හරි පින්වතෙක් හොඳ [/FONT]torrent [FONT=&quot]එකක් ශෙයා කරගත්ත නං පිං

    [/FONT]
    https://torrentz.eu/9ea47df2ce20e7312900351ba5f7a441507f0bbf

    [FONT=&quot]:Pමෙන්න බෝනස් එකක් විදිහට ෆිල්ම් එකේ තියෙන පට්ට සින්දුවක් [/FONT]:P



    [FONT=&quot]ෆිල්ම් එක බලල තියෙනවා නං බම්ප් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා ඈ.

    :love::love::love: :love::love::love:[FONT=&quot] :love::love::love:[/FONT]

    [/FONT]
    [FONT=&quot]තවත් ෆිල්ම් එකකින් හමුවෙමු !

    [/FONT]
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම මුට ආස නිසා මේ ෆිල්ම් එක ඩවුන් ලොඩ් කරා එත් මට බලනන් කම්මැලි හිතුනා දැන් උබ කියන නිසා බලනවා ඔන්න ජය වෙවා !!!
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    ඈ පොඩි එකෝ, උඹ නිදියන්නැද්ද?:shocked:
    අපි නම් වැඩට ඇවිත් මේකෙ එල්ලිලා ඉන්නව කිව්වැකි, ඒත් උඹ? :P
    උඹත් වැඩද? :D
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    කාලෙකින් බලපු යථාර්තවාදී movie එකක් ,,,
    දකුණු ආසියානු දේශපාලනේ සැබෑ නිරුවත හුවාදැක්වීමක්....
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..


    :):):)

    මෙන්න තවත් පට්ට movie එකක්,,,
    ආසියානු ක්‍රිකට් ක්‍රීඩාවේ අපට නොපෙනෙන ඛේදවාචකයක්..
    සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණයවුවක්.

    Jeeva (2014)
    IMDB 7.5


    Jeeva-Tamil-2014-500x500.jpg

     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක


    :):):)

    මෙන්න තවත් පට්ට movie එකක්,,,
    ආසියානු ක්‍රිකට් ක්‍රීඩාවේ අපට නොපෙනෙන ඛේදවාචකයක්..
    සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණයවුවක්.

    Jeeva (2014)
    IMDB 7.5


    Jeeva-Tamil-2014-500x500.jpg


    :D එල එල බුවා අයියේ මේකත් බලන්න ඕනේ !