[FONT="]සිංහල්ලු ඔන්න අද මම ගෙනාව අලුත් ෆිල්ම් එකක් . අලුත් කිව්වට 2014 ෆිල්ම් එකක් .[/FONT][FONT="]අපේ එළකිරියේ උන් අතර ගොඩක් ප්‍රසිද්ද ඉංග්‍රීසි ෆිල්ම් උනාට මේක දෙමල ෆිල්ම් එකක් . ෆිල්ම් එකේ නම තමයි [/FONT]Madras . [FONT="]මේක මම බලල ගොඩක් දවස් වෙනවා ඒ උනාට අද නිකන් ඉන්න එකේ මේක [FONT="]ඔයාලත්[/FONT] එක්ක බෙදා ගන්න හිතුන .

[FONT="] 

[/FONT]
[/FONT] Madras (2014) [FONT="]ගැන කියනවා නං මේක ලංකාවේ අපි උබලටත් එක අතකට ගොඩක් අදාළ වෙන ෆිල්ම් එකක් . ෆිල්ම් එකේ කතාව ගෙතෙන්නෙ කොහොමද කියල තේරුම් ගත්තොත් ඇයි මම එහෙම කිව්වේ කියල මීටර් වෙයි !
[/FONT]
Madras (2014) IMDb 7.9
[FONT="]
ඉන්දියාවේ මදුරාසි ප්‍රාන්තයේ එක්තරා පොඩි ප්‍රදේශයක වෙන සිද්දි ටිකක් තමයි අපිට මේ කතාව පුරාම දකින්න ලැබෙන්නේ . මුළු ස්ටෝරියේම මුලාශ්‍රය වෙලා තියෙන්නේ මෙන්න මේ ප්‍රදේශයේ තියන ටිකක් ලොකු බිත්තියක්. මේ බිත්තිය වෙනුවෙන් ඒ පළාතේ ඉන්න දේශපාලන පක්ෂ දෙකක් අතර ගැටුමක් ඇති වෙනවා . බිත්තිය තමන්ට අයිති කරගැනීම තමයි ඒගොල්ලන්ගේ අරමුණ වෙන්නේ . ඉතින් ඔහොම පක්ෂ දෙකක් අතරේ වලි යනකොට එක පක්ෂෙක අධාරකරුවෝ වෙන යාළුවො සෙට් එකක් තමයි කතාවේ ප්‍රධාන චරිත වෙන්නේ .
[/FONT]
Trailer [FONT="]එක !
[/FONT]
[FONT="]
කතාවේ අවසානය ටත් වඩා මේකේ පට්ටේටම හිතට වදිනව මැද කොටස [/FONT]
[FONT="]ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ දෙයක් තමයි ෆිල්ම් එකේ [/FONT]music [FONT="] නං සුපිරියි . [/FONT][FONT="]මේක උබලට දෙන්න හිතුවේ , ඔය දෙකයි පනගේ සත භාගයයි ගූ හැත්තෑවේ ලංකාවේ ටෙලි නාට්‍ය , රජ කතා සිනමාව බලනවට වඩා හොඳ හරයක් තියෙන කතාවක් හින්ද . [/FONT]
[FONT="]ඉතින් වැඩි කතා ඕනේ නෑ කැමති නං ෆිල්ම් එක බාගෙන බල[FONT="]න්න[/FONT]කො[FONT="].[/FONT][/FONT]

[FONT="]මේ දාල තියෙන ටොරෙන්ට් අවුල් නං කවුරු හරි පින්වතෙක් හොඳ [/FONT]torrent [FONT="]එකක් ශෙයා කරගත්ත නං පිං
[/FONT] https://torrentz.eu/9ea47df2ce20e7312900351ba5f7a441507f0bbf
[FONT="]
මෙන්න බෝනස් එකක් විදිහට ෆිල්ම් එකේ තියෙන පට්ට සින්දුවක් [/FONT]
[FONT="]ෆිල්ම් එක බලල තියෙනවා නං බම්ප් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා ඈ.

[FONT="] 

[/FONT]
[/FONT] [FONT="]තවත් ෆිල්ම් එකකින් හමුවෙමු !
[/FONT]

[FONT="] 

[/FONT][/FONT] Madras (2014) [FONT="]ගැන කියනවා නං මේක ලංකාවේ අපි උබලටත් එක අතකට ගොඩක් අදාළ වෙන ෆිල්ම් එකක් . ෆිල්ම් එකේ කතාව ගෙතෙන්නෙ කොහොමද කියල තේරුම් ගත්තොත් ඇයි මම එහෙම කිව්වේ කියල මීටර් වෙයි !
[/FONT]
Madras (2014) IMDb 7.9
[FONT="]
ඉන්දියාවේ මදුරාසි ප්‍රාන්තයේ එක්තරා පොඩි ප්‍රදේශයක වෙන සිද්දි ටිකක් තමයි අපිට මේ කතාව පුරාම දකින්න ලැබෙන්නේ . මුළු ස්ටෝරියේම මුලාශ්‍රය වෙලා තියෙන්නේ මෙන්න මේ ප්‍රදේශයේ තියන ටිකක් ලොකු බිත්තියක්. මේ බිත්තිය වෙනුවෙන් ඒ පළාතේ ඉන්න දේශපාලන පක්ෂ දෙකක් අතර ගැටුමක් ඇති වෙනවා . බිත්තිය තමන්ට අයිති කරගැනීම තමයි ඒගොල්ලන්ගේ අරමුණ වෙන්නේ . ඉතින් ඔහොම පක්ෂ දෙකක් අතරේ වලි යනකොට එක පක්ෂෙක අධාරකරුවෝ වෙන යාළුවො සෙට් එකක් තමයි කතාවේ ප්‍රධාන චරිත වෙන්නේ .
[/FONT]
Trailer [FONT="]එක !
[/FONT]
[FONT="]
කතාවේ අවසානය ටත් වඩා මේකේ පට්ටේටම හිතට වදිනව මැද කොටස [/FONT]
[FONT="]ඒ වගේම විශේෂයෙන්ම කියන්න ඕනේ දෙයක් තමයි ෆිල්ම් එකේ [/FONT]music [FONT="] නං සුපිරියි . [/FONT][FONT="]මේක උබලට දෙන්න හිතුවේ , ඔය දෙකයි පනගේ සත භාගයයි ගූ හැත්තෑවේ ලංකාවේ ටෙලි නාට්‍ය , රජ කතා සිනමාව බලනවට වඩා හොඳ හරයක් තියෙන කතාවක් හින්ද . [/FONT]
[FONT="]ඉතින් වැඩි කතා ඕනේ නෑ කැමති නං ෆිල්ම් එක බාගෙන බල[FONT="]න්න[/FONT]කො[FONT="].[/FONT][/FONT]

[FONT="]මේ දාල තියෙන ටොරෙන්ට් අවුල් නං කවුරු හරි පින්වතෙක් හොඳ [/FONT]torrent [FONT="]එකක් ශෙයා කරගත්ත නං පිං
[/FONT] https://torrentz.eu/9ea47df2ce20e7312900351ba5f7a441507f0bbf
[FONT="]
මෙන්න බෝනස් එකක් විදිහට ෆිල්ම් එකේ තියෙන පට්ට සින්දුවක් [/FONT]
[FONT="]ෆිල්ම් එක බලල තියෙනවා නං බම්ප් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා ඈ.

[FONT="] 

[/FONT][/FONT] [FONT="]තවත් ෆිල්ම් එකකින් හමුවෙමු !
[/FONT]