DIY QuadCopter Build (KiK Start)

dial1

Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    ස්තුතියි දන්නෙ නැති දෙයක් ගැන කියල දුන්නට සහෝ.. මට පොඩි ප්‍රශ්න කීපයක් තියෙනව අසා දැනගන්න. අනික් අයටත් ප්‍රයොජනවත් වෙයි කියල හිතනව.. මෙන්න මේකයි..:eek:

    1. ඔබ කලින් කිව්ව වගේ අපි පාවිච්චි කරන Li-Po බැටරියෙ mAh අගය වැඩි වෙනකොට බරත් වැඩිවෙනව. ඕක සාමාන්‍ය දැනීමනෙ.. (2800mAh 230g 30c ත් 5000mAh 460g 40c) අපිට වැඩි mAh අගයක් තියෙන 5000 එක පාවිච්චි කරන්න පුලුවන්ද මේ දාල තියෙන පාර්ට්ස් එක්ක? කොප්ටරේට කොච්චර බරක් අරං යන්න පුලුවන්ද.? (පස්සෙ අපි කැමරාවකුත් පාවිච්චි කරනවනෙ.එතකොට ඒකෙ බරත් එකතු වෙනවනෙ.)
    අනික ඔය බැටරි දෙකේ discharge current එක වෙනස් නේද.? ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද.? 2800ත් 40c තියෙනවනෙ.? :confused:

    2. FS i6 Transmitter and Receiver එක වගේ වෙන බ්‍රෑන්ඩ් එකක්, හොඳ කොලිටි එකේ, රේන්ජ් එක වැඩි (800m-1200m Bandwidth එක වැඩි) රිමෝට් එකක ලින්ක් එකක් සපයන්න පුලුවන්නම් හොඳයි. ඔබ කිව්ව වගේ මේක ගන්න වෙන්නෙ එක පාරයි නිසා හොඳ එකක් ගන්න එක හොඳයිනෙ.. :D

    3. මේව ගෙන්නනකොට තැපැල් දෙපාර්තමේන්තුවෙන් වගේ දෙපාර්තමේන්තු වලින් කේස් අදින්නෙ නැද්ද.? මොකද ට්‍රාන්ස්මීටර්, රිසීවර් එහෙමනෙ ගෙන්නන්නෙ.?

    ඔබට ජය. :yes:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    නූලෙ දාල තියෙන ප්‍රොපෙලර්ස් සාමාන්‍ය ඒව නිසා කාබන් ෆයිබර් ප්‍රොපෙලර්ස් මෙන්න.. (5.99$-නොමිලයේ නැව්ගත කිරීම 1pcs-CW & 1pcs-CCW) :P

    287e5e278b7ea57ad4bb2f73a8db2124_3.jpg

    ලින්කුව

    ESC Power Distribution Board එකේ දමා ඇති වෙළෙන්දා ශ්‍රී ලංකාවට නැව්ගත නොකරන නිසා වෙනත් වෙළෙන්දෙකු සොයා පිරික්සුවෙමි. :yes:

    ke81080-1al.jpg

    ලින්කුව
     
    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    ස්තුතියි දන්නෙ නැති දෙයක් ගැන කියල දුන්නට සහෝ.. මට පොඩි ප්‍රශ්න කීපයක් තියෙනව අසා දැනගන්න. අනික් අයටත් ප්‍රයොජනවත් වෙයි කියල හිතනව.. මෙන්න මේකයි..:eek:

    1. ඔබ කලින් කිව්ව වගේ අපි පාවිච්චි කරන Li-Po බැටරියෙ mAh අගය වැඩි වෙනකොට බරත් වැඩිවෙනව. ඕක සාමාන්‍ය දැනීමනෙ.. (2800mAh 230g 30c ත් 5000mAh 460g 40c) අපිට වැඩි mAh අගයක් තියෙන 5000 එක පාවිච්චි කරන්න පුලුවන්ද මේ දාල තියෙන පාර්ට්ස් එක්ක? කොප්ටරේට කොච්චර බරක් අරං යන්න පුලුවන්ද.? (පස්සෙ අපි කැමරාවකුත් පාවිච්චි කරනවනෙ.එතකොට ඒකෙ බරත් එකතු වෙනවනෙ.)
    අනික ඔය බැටරි දෙකේ discharge current එක වෙනස් නේද.? ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද.? 2800ත් 40c තියෙනවනෙ.? :confused:

    2. FS i6 Transmitter and Receiver එක වගේ වෙන බ්‍රෑන්ඩ් එකක්, හොඳ කොලිටි එකේ, රේන්ජ් එක වැඩි (800m-1200m Bandwidth එක වැඩි) රිමෝට් එකක ලින්ක් එකක් සපයන්න පුලුවන්නම් හොඳයි. ඔබ කිව්ව වගේ මේක ගන්න වෙන්නෙ එක පාරයි නිසා හොඳ එකක් ගන්න එක හොඳයිනෙ.. :D

    3. මේව ගෙන්නනකොට තැපැල් දෙපාර්තමේන්තුවෙන් වගේ දෙපාර්තමේන්තු වලින් කේස් අදින්නෙ නැද්ද.? මොකද ට්‍රාන්ස්මීටර්, රිසීවර් එහෙමනෙ ගෙන්නන්නෙ.?

    ඔබට ජය. :yes:

    mage battery eka 3s 6000mah battery ekk machn,,DJI F450 frame tiyenne,weight eka 1.5Kg wage,aulk ne,Mun badu gennuwe DHL eken,
     
    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    man DJI F450 model quadcopter ekk hadanna baluwe...menna mehemai podi prshna tikk tynawa plwannm mekata answer ekk diyan...

    1. ebay eken oya frame kit eka gennuwata kes ekk weida ? oke kali tika wena wenma genna weida ?

    2. transmeter ekath ebay eken genna ganna plwanda custom kes yaida ..? frame kit ekatat kes yaida e nisa wena wenma kali tika genna ganna eka hodaida?

    3. mn youtube eke dakka NAZA AUTO PILET SYSTEM ekk hi karnawa...ekata nm uba ara thered eke dala tibba CS3D eka oni na wage....mata danaganna oni mekai..e NAZA kit eka dala apita REMOTE eken control karanna plwan neda bn ? nattam ekata oni nadda...?

    dannawa nm kiyala diyanko...

    Mun hadala tiyenne DJI 450 ekak,gatthe ebay eken,DHL walin aawe tx & rx ekai,,passe thama DJI naza m lite ekk demme,,GPS eka chinese ,aulk ne elata weda,,Rajagiriye RC shop ekk tiyenawa ,eeke ganan poddk wedi,poddak gihin balpn,PM me if you want more details
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    okata li-po battery witarada ganna puluwan machan? apita me wage rechargable battery use karanna barida? li-ion?

    oka 1k 3.7Volts ne (3.7 x 3 = 11.1V) apita ona voltage eka hadala ganna puluwan neda?:confused:
     
    Last edited:

    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    dhl natuwa normal post genawot mun seen dai da dan na neda ban? uba lankawatada dhl karagatte? ube airtime eka kochcharada?
    4 days walin lankawata aawa china idan,,package eke price aduwata pennala ewanna kiypn

    okata li-po battery witarada ganna puluwan machan? apita me wage rechargable battery use karanna barida? li-ion?

    oka 1k 3.7Volts ne (3.7 x 3 = 11.1V) apita ona voltage eka hadala ganna puluwan neda?:confused:

    :lol::lol: owwa hariyanne ne puthe,,ikmanata charge bahinawa,discharging rate nehe ,watch youtube for answers
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd

    thanks for the info about li-ion batteries ban. I saw ur reply this morning btw.
    I spent the whole yesterday evening googling about the batteries to go with quads (li-po,li-ion,ni-mh, etc..). seems like all quad owners facing the same issue. so no luck from there. (however, I got some knowledge about the batteries though :P)
    in short, there is no alternate power source than li-po (the only downside is higher the mAh rate, heavier the battery will be : result-less maneuverability)

    උඹේ landing gear එකත් නියමයි. කැම් එකක් සෙට් කරලද තියෙන්නෙ.? 6000mAh battery එකක් නේද තියෙනව කිව්වෙ 3S.? මොකද්ද බ්‍රෑන්ඩ් එක? බර කොහොමද.? 15min වත් flight time එකක් තියෙනවද.? o_O
    GPS දාල ද තියෙන්නෙ උඹ.?
     
    FPV cam ekak daala tiyenne,zippy 3s 6200mah,450g wage,,,30 min flight time wage karanna puluwan,,eeke karana wede anuwa wenas wenawa,,GPS daala tiyenne,Fale safe activated,,,