



ස්තුතියි දන්නෙ නැති දෙයක් ගැන කියල දුන්නට සහෝ.. මට පොඩි ප්‍රශ්න කීපයක් තියෙනව අසා දැනගන්න. අනික් අයටත් ප්‍රයොජනවත් වෙයි කියල හිතනව.. මෙන්න මේකයි..
1. ඔබ කලින් කිව්ව වගේ අපි පාවිච්චි කරන Li-Po බැටරියෙ mAh අගය වැඩි වෙනකොට බරත් වැඩිවෙනව. ඕක සාමාන්‍ය දැනීමනෙ.. (2800mAh 230g 30c ත් 5000mAh 460g 40c) අපිට වැඩි mAh අගයක් තියෙන 5000 එක පාවිච්චි කරන්න පුලුවන්ද මේ දාල තියෙන පාර්ට්ස් එක්ක? කොප්ටරේට කොච්චර බරක් අරං යන්න පුලුවන්ද.? (පස්සෙ අපි කැමරාවකුත් පාවිච්චි කරනවනෙ.එතකොට ඒකෙ බරත් එකතු වෙනවනෙ.)
අනික ඔය බැටරි දෙකේ discharge current එක වෙනස් නේද.? ඒක ප්‍රශ්නයක් වෙන්නෙ නැද්ද.? 2800ත් 40c තියෙනවනෙ.?
2. FS i6 Transmitter and Receiver එක වගේ වෙන බ්‍රෑන්ඩ් එකක්, හොඳ කොලිටි එකේ, රේන්ජ් එක වැඩි (800m-1200m Bandwidth එක වැඩි) රිමෝට් එකක ලින්ක් එකක් සපයන්න පුලුවන්නම් හොඳයි. ඔබ කිව්ව වගේ මේක ගන්න වෙන්නෙ එක පාරයි නිසා හොඳ එකක් ගන්න එක හොඳයිනෙ..
3. මේව ගෙන්නනකොට තැපැල් දෙපාර්තමේන්තුවෙන් වගේ දෙපාර්තමේන්තු වලින් කේස් අදින්නෙ නැද්ද.? මොකද ට්‍රාන්ස්මීටර්, රිසීවර් එහෙමනෙ ගෙන්නන්නෙ.?
ඔබට ජය.![]()
man DJI F450 model quadcopter ekk hadanna baluwe...menna mehemai podi prshna tikk tynawa plwannm mekata answer ekk diyan...
1. ebay eken oya frame kit eka gennuwata kes ekk weida ? oke kali tika wena wenma genna weida ?
2. transmeter ekath ebay eken genna ganna plwanda custom kes yaida ..? frame kit ekatat kes yaida e nisa wena wenma kali tika genna ganna eka hodaida?
3. mn youtube eke dakka NAZA AUTO PILET SYSTEM ekk hi karnawa...ekata nm uba ara thered eke dala tibba CS3D eka oni na wage....mata danaganna oni mekai..e NAZA kit eka dala apita REMOTE eken control karanna plwan neda bn ? nattam ekata oni nadda...?
dannawa nm kiyala diyanko...
mage battery eka 3s 6000mah battery ekk machn,,DJI F450 frame tiyenne,weight eka 1.5Kg wage,aulk ne,Mun badu gennuwe DHL eken,
4 days walin lankawata aawa china idan,,package eke price aduwata pennala ewanna kiypndhl natuwa normal post genawot mun seen dai da dan na neda ban? uba lankawatada dhl karagatte? ube airtime eka kochcharada?

owwa hariyanne ne puthe,,ikmanata charge bahinawa,discharging rate nehe ,watch youtube for answers
)thanks for the info about li-ion batteries ban. I saw ur reply this morning btw.
I spent the whole yesterday evening googling about the batteries to go with quads (li-po,li-ion,ni-mh, etc..). seems like all quad owners facing the same issue. so no luck from there. (however, I got some knowledge about the batteries though)
in short, there is no alternate power source than li-po (the only downside is higher the mAh rate, heavier the battery will be : result-less maneuverability)
උඹේ landing gear එකත් නියමයි. කැම් එකක් සෙට් කරලද තියෙන්නෙ.? 6000mAh battery එකක් නේද තියෙනව කිව්වෙ 3S.? මොකද්ද බ්‍රෑන්ඩ් එක? බර කොහොමද.? 15min වත් flight time එකක් තියෙනවද.?
GPS දාල ද තියෙන්නෙ උඹ.?
FPV cam ekak daala tiyenne,zippy 3s 6200mah,450g wage,,,30 min flight time wage karanna puluwan,,eeke karana wede anuwa wenas wenawa,,GPS daala tiyenne,Fale safe activated,,,
mama hewwa module ekak. meka hodada balapan : link