ada monada aluthen igengatte

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ගැනි ඉස්සරා ඔව් කියන්න ඔන හා කියන්න ඔන, දෙයක් අමතක වුනොත් බොරුවට කලබල වෙලා පොඩි ඇක්සන්ට් පාරක් දාලා අයියෝ සිට් කියන්න ඔන , ඔනම දෙයක් බෙල්ල ගහලා ගියත් කරන්න යන්න ඔන , උදා අයියෝ සුදු ඉන්න මම වතුර එකක් ගෙන්නම් , ඉන්න මම මොනවහරි කන්න ගෙන්නම් උයන්න එපා , ඉන්න මම ඩිලිවර් එකක් ගන්නම් ෆුඩ් ඔඩර් කරන්නම් , එතකොට ගැනි පදිරි වෙලා, නැහැ පැට්ටො මම වතුර එක ගන්නම් ඔය ඉන්න , මම උයන්නම් දැන් එපා. එපා පැට්ටො සල්ලි නාස්ති කරන්න අපි වික් එන් කොහෙ හරි යමු,

අනික හැම වෙලෙම ගැනිගේ අම්මා සනිපෙන් ද තාත්තා සනිපෙන්ද කොල් කරලා බලන්න ඔන ගැනි ඉස්සර , නැත් නම් අහන්න ඔන බොරුවට එයාගෙන් ,

හැම දෙම ඔව් හා ප්ලුවන් කරන්නම් එක තමයි ඔය කියන්නේ ඇත්ත තම්යි වගේ දේල් කියන්න ඔන
තව ෆෙස් බුක් යුටුබ් මොනවා හරි පෙන්නුවොත් එක බලලා තිබ්බත් මිට කලින් අකමැති වුනත් දැන් දැක්කාවගේ කැමැත්තෙන් පුදුමේන් ආසාවෙන් බලන්න ඔන

ඔන්න ඔකයි තත්වේ දවසින් දවස බොරුවෙන් හොදට ජිවත් වෙන හැටි ඉගෙන ගන්නවා ලෙසටම.
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මුලි ජිව්තේටම ඉගෙන ගත්ත පාඩම්
අනුන්ට සල්ලි දිලා අන්තිමට සල්ලිත් නැහැ දිපු එකත් නැහැ
එකෙන් වුන හොද මේ සීන් එක යාලුවො සෙට් එකම දන්න නිසා එකෙක් වත් අය මගෙන් සල්ලි ඉල්ලන්නේ නැහැ.
 

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
Ape division eke Annual Report eka hadana vidiya :)

මම නම් කියන්නේ එක ඉගෙන ගන්න ඔනම එකක් නම් ඉගෙන ගත්තට කමක් නැහැ මචි එත්, ඔවා වැඩිය දන්නවා කිව්වහම වැඩ සෙට් වෙන්නේ ඔයාටමයි අපේ ඔෆිස් එක අලුතින් ගිය බ්‍රාන්ච් එක එහෙමයි ලොකු අයියලා කියලා දුන්නේ වැඩ නම් පෙනන්න එපා පුතේ උබට බොසා කරන්න ඔන දෙවල් ඔක්කොම මෙල් කරලා ඉන් බොක්ස් පුරවයි හෙක්
 

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    මම නම් කියන්නේ එක ඉගෙන ගන්න ඔනම එකක් නම් ඉගෙන ගත්තට කමක් නැහැ මචි එත්, ඔවා වැඩිය දන්නවා කිව්වහම වැඩ සෙට් වෙන්නේ ඔයාටමයි අපේ ඔෆිස් එක අලුතින් ගිය බ්‍රාන්ච් එක එහෙමයි ලොකු අයියලා කියලා දුන්නේ වැඩ නම් පෙනන්න එපා පුතේ උබට බොසා කරන්න ඔන දෙවල් ඔක්කොම මෙල් කරලා ඉන් බොක්ස් පුරවයි හෙක්
    na ayye, danaganay igenagaththe :D oka finalize karanna one man thamay;)
     

    prabo22

    Well-known member
  • May 25, 2010
    12,597
    1,543
    113
    engine ekka exhaust camshaft ekai intake camshaft ekai maru wunama engine eka hariyata duwanne nathi bawa,,