ada monada aluthen igengatte

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    hama dema thawakalikai kiala de nawatha wathawak igena gaththa. dewal walata thiana asawan thawa adu kara ganna ona kialath igena gaththa :)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    අද මම ඉගන ගත්ත මම මෙච්චර කාලයෙක් ඉගන ගත්ත හැමදේම බොරු කියල
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    ජීවිත භුක්තියට තියෙන ඉඩමක ජීවිත භුක්ති කරුට වෙන කෙනෙකුට පසු උරුමය නම් කිරීමේ හිමිකමක් නැති බං
     

    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    1/r series එක divergent series එකක් කියල ඔප්පු කරන්නෙ කොහොමද කියල ඉගෙන ගත්ත