Jaffna යනවනම්...

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    11.gif
    ++++
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සෑහෙන දවසකින් හිත පිරෙන්න බලපු ට්‍රිප් ත්‍රෙඩ් එකක් වගේ. අපේ සෙට් එක ගියපු යාපනෙ ට්‍රිප මතක් උනා... :)
    +16
     
    weechami

    Active member
  • Apr 6, 2008
    164
    82
    28
    එකට අපේ වෙලාව නම් හොද වුනේ නෑ මොකද අපි එතනට යනකොට වෙලාව හවස 6.30 එතන හවස 6 න් පස්සෙ ඉන්න දෙන්නෙ නෑ මොකද ගමේ මිනිස්සු වාහන වලට ගහනවලු

    me seen eka mokakda bn ? demaluda gahanne

    මොකක්ද අර මිනිස්සු වාහනවලට ගල් ගහන සිං එක? :oo:

    මෙහෙමයි මචන් අපි එතනට යනකොටම(වෙලාව හවස 6.30) එතන ඉදපු පොලිසියෙ අයියා කිව්වා දැන් මෙතන ඉන්න දෙන්නෙ නෑ යන්න කියලා. අපි ආව විතරනේ ඒක නිසා අපි කිව්වා මුහුදට බහින්නෙ නෑ ටිකක් ඉදල යන්නම් කියල. ඌ කියනව ටිකක් නෙවෙයි ඕන තරම් වෙලා ඉදල යන්න වාහන ගැන අපිට කිසිම වගකීමක් නෑ කියලා. රෑ වෙද්දි ගමේ මිනිස්සු පිට වාහන වලට ගහනවලු අපි ඉතින් එතනින් ආව. එතනින් එන කොට කරෙයිනගර් වලින් පිටවෙන නා.හ මුරපොල ගාව වාහන නවත්තල විස්තර ගන්නව අපි එතන පොරක් කථාවට අල්ලගෙන අර විස්තරය ඇහුව (මොකද අරූ කිව්වෙ බොරුද බලන්න) ඒක ඇත්ත ගමේ මිනිස්සු හවස රා බීලා වාහන වලට ගහනවලු පොලිසියත් ඒවට අත දාන්නෙ නෑලු ඒක නිසා හවස 6 වෙද්දි පිට වාහන එලියට දානවලු
    :(:(:(:(:(:(:(:(:(:(
     
    අපේ මිනිස්සුමයි ඔතන චොරකරගෙන තියෙන්නේ. 2010-2011 කාලේ තිබුන තත්වේට වඩා සෑහෙන්න වෙනස් දැන් තත්වය ඔය හරියේ... :sorry:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,270
    634
    113
    Classified
    මෙහෙමයි මචන් අපි එතනට යනකොටම(වෙලාව හවස 6.30) එතන ඉදපු පොලිසියෙ අයියා කිව්වා දැන් මෙතන ඉන්න දෙන්නෙ නෑ යන්න කියලා. අපි ආව විතරනේ ඒක නිසා අපි කිව්වා මුහුදට බහින්නෙ නෑ ටිකක් ඉදල යන්නම් කියල. ඌ කියනව ටිකක් නෙවෙයි ඕන තරම් වෙලා ඉදල යන්න වාහන ගැන අපිට කිසිම වගකීමක් නෑ කියලා. රෑ වෙද්දි ගමේ මිනිස්සු පිට වාහන වලට ගහනවලු අපි ඉතින් එතනින් ආව. එතනින් එන කොට කරෙයිනගර් වලින් පිටවෙන නා.හ මුරපොල ගාව වාහන නවත්තල විස්තර ගන්නව අපි එතන පොරක් කථාවට අල්ලගෙන අර විස්තරය ඇහුව (මොකද අරූ කිව්වෙ බොරුද බලන්න) ඒක ඇත්ත ගමේ මිනිස්සු හවස රා බීලා වාහන වලට ගහනවලු පොලිසියත් ඒවට අත දාන්නෙ නෑලු ඒක නිසා හවස 6 වෙද්දි පිට වාහන එලියට දානවලු
    :(:(:(:(:(:(:(:(:(:(

    ඒක මාර වැඩක්නේ බන්, උන්ට ඕන මගුලක් කරගන්න ඇරලා පොලිසිය ආච්චිට හාල් ගරනවද? උන්ට ගිය රට එහෙනම්... :frown:
     
    weechami

    Active member
  • Apr 6, 2008
    164
    82
    28
    ඒක මාර වැඩක්නේ බන්, උන්ට ඕන මගුලක් කරගන්න ඇරලා පොලිසිය ආච්චිට හාල් ගරනවද? උන්ට ගිය රට එහෙනම්... :frown:

    ඔව් බන් පොලිසියත් බය ඇති බන් ජාතිවාදී ප්‍රශ්ණ ඇදෙයි කියල :no::no::no::no::no::no: