කේ සුජීවා

HANDY.MERLIN

Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    මචන්ලා කේ සුජීවාගේ වයිට්නින් කරන සීන් එක ගැන විස්තර කවුරු හරි දන්නවද ? සුජීවා නම් කියන්නෙ කෙමිකල් මුකුත් නෑ මයි කියලා.මේක සිරා සීන් එකක්ද ? කසින් කෙල්ලෙක් ෆේස් එකයි නෙක් එකයි කරගන්න හදනවා.උබලගේ අදහස් ටිකකුත් දෙන්න බලන්න.

    Help Pls !
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    576
    214
    43
    41
    Kalutara
    මොන මගුලෙන් වයිට්නින් කලත් ඔව්වා පිළිකා කාරක.හොඳම දේ ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා කරන එක.ඔය සැලුන් කාරයෝ කියන ඒවා නම් පිළිගන්න එපා කොහොමවත්ම.
     
    • Like
    Reactions: HANDY.MERLIN

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    මොන මගුලෙන් වයිට්නින් කලත් ඔව්වා පිළිකා කාරක.හොඳම දේ ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා කරන එක.ඔය සැලුන් කාරයෝ කියන ඒවා නම් පිළිගන්න එපා කොහොමවත්ම.
    TX Machan.මොඩ ගැනු හදන්න බැ බන්.සල්ලි නස්ති කර කර කලින් මැරෙන්න හදන්වා .
    Rep+

    Tx +Rep

    Tx +Rep
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ඔව්වා හොඳ නෑ මචන් ෂුවර් එකට බ්ලීචින් ඒජන්ට් එකක් වෙන්න ඕනේ. ඕවා ඇලජික් උනාම මූණම ඉවරයි. :no::no:
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83

    මොන මගුලෙන් වයිට්නින් කලත් ඔව්වා පිළිකා කාරක.හොඳම දේ ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා කරන එක.ඔය සැලුන් කාරයෝ කියන ඒවා නම් පිළිගන්න එපා කොහොමවත්ම.

    cousin kellawa deepan lamayekuta :P

    Rep +2 kiyala dunne oba samata but dan dakke +3 welaaa... :):):):)
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මොන මගුලෙන් වයිට්නින් කලත් ඔව්වා පිළිකා කාරක.හොඳම දේ ඩොක්ටර් කෙනෙක්ගෙන් අහලා කරන එක.ඔය සැලුන් කාරයෝ කියන ඒවා නම් පිළිගන්න එපා කොහොමවත්ම.

    Ow bn sira talk eka
     
    • Like
    Reactions: HANDY.MERLIN

    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ඔව්වා හොඳ නෑ මචන් ෂුවර් එකට බ්ලීචින් ඒජන්ට් එකක් වෙන්න ඕනේ. ඕවා ඇලජික් උනාම මූණම ඉවරයි. :no::no:

    Ubata sudu wenne neda
    boruwata cousin kellata lu

    k. sujeewath kalui ne ban.

    mokatada bn oya wikara bn

    bump ekak dennam.
    man hithanne hodama de doc kenek channel karan aeka

    Ow bn sira talk eka

    TX okkogema replies walata . :):) rep +3 :cool::cool: to all.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එක පාරක් මෙයා බොරු වංචා කරනවා කියල පොඩි සීන් එකක් ගියා.. මෙයා කාලයක් රට පැනලත් හිටිය...
     
    • Like
    Reactions: rox2030

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඔය ක්ලෝරීන් මිශ්‍රිත බ්ලිචින් ක්‍රීම් වර්ග භාවිතා කරලා තමයි සුදු කරන්නේ. හැබැයි පර්මනට් නැහැ. වැඩේ කෙල උනොත් තියන මුහුණත් නැහැ. අපිට කිසි කෙනෙක්ගේ මුහුණක් පර්මනට් සුදු කරන්න බහ මොකද ඒ ඒ පුද්ගලයා උප්පත්තියේ ලබාගෙන ආපු සමේ පැහැය වෙනස් කරන්න බැහැ. වෙනස් කරනවානම් ප්ලාස්ටික් සැත්කමකට බදුන් කරන්න වෙනවා.

    අනෙක මොකට ද සුදු වෙන්න දගලන්නේ. අවශ්‍ය වන්නේ මුහුණ පිරිසින්දුව තබා ගැනීම පමණයි. එකට ෆේෂ් වොෂ් එකක් භාවිතා කරලා මුහුණ සෝදන්න පුළුවන් අවශ්‍යනම් ඔරිෆ්ලේම් එකේ ක්‍රීම් එකක් ආලේපනය කරන්න පුළුවන්.