SUZUKI HUSTLER HYBRID MINI SUV 660CC MR41S - 2015

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    සිරාවටම එහෙම දෙනවද..? මරුනෙ බං... මේක මොනවා වුනත් හොඳ ලුක් එකක් තියෙන පට්ට ඉඩ තියෙන වාහනයක්..

    මචන් කවියා. අපි auction එකකින් ගන්න කොට camping set එක දෙන්නේ නැහැ. auction කියන්නේ දෙතුන්දෙනේක් හරහා එන එකක් නේ. direct dealer ගෙන් ගන්න කොට option එකක් විදියට තියෙනවා. නමුත් මේක ලංකාවට extra option සහ free හම්බවෙන ඒවා එවන්නේ නැහැ . හේතුව නැතිවෙන නිසා . ආවත් වෙනම invoice එකක් දාන්න ඕන.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචන් කවියා. අපි auction එකකින් ගන්න කොට camping set එක දෙන්නේ නැහැ. auction කියන්නේ දෙතුන්දෙනේක් හරහා එන එකක් නේ. direct dealer ගෙන් ගන්න කොට option එකක් විදියට තියෙනවා. නමුත් මේක ලංකාවට extra option සහ free හම්බවෙන ඒවා එවන්නේ නැහැ . හේතුව නැතිවෙන නිසා . ආවත් වෙනම invoice එකක් දාන්න ඕන.

    එහෙම සීන් එකක්ද... උඹ හින්දා පට්ට දේවල් ටිකක් ඉගෙනගන්නවා බං මේ වාහන ගෙන්නිල්ල ගැන...:)
    මගේ වැඩේ කල් දැම්ම බං.. ගෙයක් හදන වැඩකට පොඩ්ඩක් ඔලුව දාන්න ඉන්නේ.. ඒක නිසා පස්සෙ කාලෙක තමයි වාහනේ මාරු කරන්න වෙන්නේ... :dull:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචන් මේක පැට්‍රොල් , hybrid එක නෙවි. MR41S කියන්නේ hybrid MR31S කියන්නේ non hybrid.
    මගුලයි.. ඒක දන්නෙත් දැනුයි....:eek:
    මම එදා දැක්ක ත්‍රෙඩ් එකත් නෙමෙයි මේක...:baffled:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    එහෙම සීන් එකක්ද... උඹ හින්දා පට්ට දේවල් ටිකක් ඉගෙනගන්නවා බං මේ වාහන ගෙන්නිල්ල ගැන...:)
    මගේ වැඩේ කල් දැම්ම බං.. ගෙයක් හදන වැඩකට පොඩ්ඩක් ඔලුව දාන්න ඉන්නේ.. ඒක නිසා පස්සෙ කාලෙක තමයි වාහනේ මාරු කරන්න වෙන්නේ... :dull:

    එක හොදයි මචන්
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,161
    1,412
    113
    Aparade me vehical ekata round loghts dala kala,sellam baduwak wage..mekata range rower eke wage design ekaka lights damma num niyameta thiyewi
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    patta gathi wahanayak machan
    kohomada lease eka set wenne mekata
    kiyak denna onada uba set karana lease ekata api
    thawa wisthara tiak deepan machan