Umbalage Kellage/Wife ge Salary kiyada?

manikak

Member
Aug 19, 2015
638
20
0
Manama,Bharain
man dakka thread ekak dala tibba..EK memberslage salary ahala...man danaganna kamati oyala yaalu wela inna girlge or Wife ge Salary apith ekka share keregannawanam..:P:P



Ehenam kiyanna balanna girl friend ge salary or Wife ge salary.
 

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    අනුන්ගේ පඩිය කීයද කියලා අහන එක කැත පුරුද්දක්.මගේ වයිෆ්ව බදින්න කලින් එයා නර්ස් කෙනෙක්..අද වෙනකන් මම අහලා නැහැ එයාගේ පඩිය.
     
    Last edited:

    manikak

    Member
    Aug 19, 2015
    638
    20
    0
    Manama,Bharain
    අනුන්දේ පඩිය කීයද කියලා අහන එක කැත පුරුද්දක්.මගේ වයිෆ් මම එයාව බදින්න කලින් නර්ස් කෙනෙක්..අද වෙනකන් මම අහලා නැහැ එයාගේ පඩිය.

    ela ela.. :D
     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    අනුන්ගේ පඩිය කීයද කියලා අහන එක කැත පුරුද්දක්.මගේ වයිෆ්ව බදින්න කලින් එයා නර්ස් කෙනෙක්..අද වෙනකන් මම අහලා නැහැ එයාගේ පඩිය.

    ඇයි බැන්දට පස්සේ මොකද උනේ?


    මමත් හරියටම දන්නේ නැ කෙල්ලගේ පඩිය හැබැයි මම එකක් දන්නවා ඒ මගේ පඩියට වඩා වැඩි කියලා
     

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    කෙල්ලොන්ගේ පඩිය හොයන්න එපා බං. ගෑනිගේ උනත් පඩිය කැමැත්තෙන් කිව්වොත්, පඩියෙන් ගානක් ජීවත් වෙන්න එයා කැමැත්තෙන්ම යෙදෙව්වොත් ඇරෙන්න අහන්න හෝ ඒකෙන් වියදම් කරන්න ඉල්ලන්න එපා.
     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කෙල්ලෙක් නැහැ :P

    Forever alone

    latest
     

    IAmSick

    Junior member
  • Jul 15, 2015
    76
    16
    8
    customers la gaana anuwa thamai ithin..dawasata miniumum 4k wath set wenawa customers la..ethakota 4 x 3000 = 12,000/- per day :yes:

    mama job ekak karanne naha :no: gaani karanawane :P