Umbalage Kellage/Wife ge Salary kiyada?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    පඩියක් ගන්න , රස්සාවක් කරන ගෑනුන්ට පිරිමි ඕනෙ නෑ බන්.

    රස්සාවක් නැති ගෑනු තමයි පිරිමිත් එක්ක යාලු වෙන්නෙ, කසාද බදින්නෙ, ජීවත් වෙන්න විදියක් නැති නිසා. :lol:


    (kidding)

    ඔන්න කිව්වා...හැමදේම සල්ලි වලින් මනින්න හදනවනේ...කසාද බදින්නේ අලුත් ජිවිතයක් පටන් ගන්න මිසක් මිනිහ / ගෑණි හම්බ කරන සල්ලි වලින් කන්න බොන්නම නෙමෙයි...

    මිනිහ හම්බ කරලා, ගෑනි හම්බ නොකරපු පවුල් වල මිනිහට අනතුරක්, අබාධයක් වෙලා හම්බ කරන්න බැරි උනොත් ගෑනි හම්බ කරලා කන්න බොන්න දීල බලාගන්න පවුල් තියෙන්නේ..අවශ්‍ය වෙන්නේ වගකීම් බෙදාගැනීම විතරයි..පිරිමියා හම්බ කරනවානම් ගැහැණිය ළමයි බලාගැනීම, ගෙවල් දොරවල් ලස්සනට තියාගන්න එක ගැන අවධානය වැඩියෙන් යොමු කරන්න ඕනේ...දෙන්නට දෙන්න තරග කරන්න ගිහින් සල්ලි හොයන්න ගත්තොත් පවුල් ජීවිතේ අවුල් වෙලා තමයි නවතින්නේ...

    හැබැයි රස්සාවල් කරන ගැහැණුන්ගේ ගතියක් තියෙනවා ටිකක් ඔලුව ඉදිමෙන්න ගන්නවා ටිකක් කල් යද්දී...විශේසයෙන් ඒ ගැහැණු කෙනාට ඔෆිස් එකේ ටිකක් වැඩි වගකීම හම්බ උනොත්..එහෙම උනොත් කන්ට්‍රෝල් කරගන්න අමාරු අවස්ථා ඇති වෙනවා..එහම ගෑනු එක්ක පවුල් කන්න අමාරුයි.. තරග කරන්න ගියොත් තමයි මෙහෙම අවුල් වෙන්නේ :yes: