ඒක හරියන්නෑ බං. ඒකෙ අවධානම වැඩී වටිනාකමෙන් අඩු දේකට..
අනික වෙන වැඩක් කරන ගමන් නෙවේ මට මේක කරන්න ඕනෙ ෆුල් ටයිම් එන්ටර් වෙලා, ගොඩ දාගන්න




ලක්ශ 10 අතෙ තියනම් පරිස්සම් කරලා තිය ගනින්. බිස්නස් කරන්න හිතන තරම් ලෙසි නැහැ මචො. සල්ලි හිර කරලා අන්තිමට අතේ තියන එකත් නැතිවෙනවා වෙලාව හොද නැත්නම්. කරන දෙයක් දන්න ෆිල්ඩ් එකකින් කරපන්, දන්නේ නැති එවා නම් කවුරු කිවුවත් කරන්න යන්න එපා
පොඩි නිළමෙ;18947466 said:පොලියට දෙන්නෙ ෆුල් ටයිම් තමා බන් ගොඩක් උන්. කිසිම අවධානමක් නැහැ හරියට කලොත්. එහෙම නම් හොද ඉඩමක් අරන් දඩ පොකුණක් ගහලා මාළු හදපන්. මමත් කලින් කලා![]()


uba export kalada?
laabayak thibunada?
macho vehicle busness 1k patan ganin..eka hoda idea1k.mama karannet eka.

mama Raddoluwe, mama weli business karanne Mahiyangane. loku mudalak nethiwa 100000 viyadam karala "V" kirapan, medinawala kuburu kepena kale. kenekuta podi mudalakin goda yanna oninam hodama thena Mahiyangane. vissthara denaganna mata katha karapan 0713258414

පොඩි නිළමෙ;18948235 said:ඩිරෙක්ට් එක්ස්ෆෝට් කලේ නැහැ බන්. මම වෙන එකක්ට විකුණුවා ඌ එක්ස්ෆෝට් කලා. මාසෙකට 45ක් වගේ ලාභයි බන්. මම කලේ පර්චස් 3ක පොකුණක