• May 21, 2011
    297
    41
    28
    ඒක හරියන්නෑ බං. ඒකෙ අවධානම වැඩී වටිනාකමෙන් අඩු දේකට.. :nerd:
    අනික වෙන වැඩක් කරන ගමන් නෙවේ මට මේක කරන්න ඕනෙ ෆුල් ටයිම් එන්ටර් වෙලා, ගොඩ දාගන්න

    පොලියට දෙන්නෙ ෆුල් ටයිම් තමා බන් ගොඩක් උන්. කිසිම අවධානමක් නැහැ හරියට කලොත්. එහෙම නම් හොද ඉඩමක් අරන් දඩ පොකුණක් ගහලා මාළු හදපන්. මමත් කලින් කලා:love:
     

    jkjasp

    Junior member
  • Aug 21, 2015
    179
    10
    18
    :yes::yes::yes::yes:
    ලක්ශ 10 අතෙ තියනම් පරිස්සම් කරලා තිය ගනින්. බිස්නස් කරන්න හිතන තරම් ලෙසි නැහැ මචො. සල්ලි හිර කරලා අන්තිමට අතේ තියන එකත් නැතිවෙනවා වෙලාව හොද නැත්නම්. කරන දෙයක් දන්න ෆිල්ඩ් එකකින් කරපන්, දන්නේ නැති එවා නම් කවුරු කිවුවත් කරන්න යන්න එපා
     

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    පොඩි නිළමෙ;18947466 said:
    පොලියට දෙන්නෙ ෆුල් ටයිම් තමා බන් ගොඩක් උන්. කිසිම අවධානමක් නැහැ හරියට කලොත්. එහෙම නම් හොද ඉඩමක් අරන් දඩ පොකුණක් ගහලා මාළු හදපන්. මමත් කලින් කලා:love:

    uba export kalada?
    laabayak thibunada?
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    648
    52
    28
    mata 2 laks diyan, maseta 5% gane, masa 5n recover karanam, mage business wadawalata salli madi wela inne,
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Mehemei ban metana tiyenne Risk eka saha Profit eka pilibanda prashanayak
    Loku profit ganna oni nam Risk eka wediy..

    Ubata ikmanata income oni nattam, gewal langa idamakata invest karanna (Patta dura ganna epa owa balanna karanna yanna amarui) nattam Gold wage aran danna puluwan me dawas wala Gold bahala nisa :)

    Business nam itin danna subject eken karanna oni :)
     

    priyasadm4

    Junior member
  • Aug 16, 2013
    301
    18
    18
    bznz කෙල වෙන්න එක හේතුවක් තම අනිත් අය කරන්නේ නැතිම දේවල් හොයන්න යන එක
    එත් කරන්න ඕනේ තියන opportunities වලින් ඔයාට හොදට කරන්න පුළුවන් දෙයක් කරන එක
    නැතුව අමුතු දෙයක් කරන්න යන එක නෙමේ එහෙම කරන්න පුලුවන් උබ හොද තත්වෙකට ඇවිත් ලොකු investment එකක් කරන්න පුළුවන් කාලෙක ලොකු රිසක් ගන්න පුළුවන් කාලෙක

    ගෙදර මල් වර්ග වවලා export කරන්න සෙට් කර ගනින්
    මල් කිව්වට කොළ තමයි වැඩිපුර යන්නේ dubai පුළුවන්
    කොළ කිව්වේ විසිතුරු ඒවා
     
  • May 21, 2011
    297
    41
    28
    uba export kalada?
    laabayak thibunada?

    ඩිරෙක්ට් එක්ස්ෆෝට් කලේ නැහැ බන්. මම වෙන එකක්ට විකුණුවා ඌ එක්ස්ෆෝට් කලා. මාසෙකට 45ක් වගේ ලාභයි බන්. මම කලේ පර්චස් 3ක පොකුණක
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    28wjpg8.jpg
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    mama Raddoluwe, mama weli business karanne Mahiyangane. loku mudalak nethiwa 100000 viyadam karala "V" kirapan, medinawala kuburu kepena kale. kenekuta podi mudalakin goda yanna oninam hodama thena Mahiyangane. vissthara denaganna mata katha karapan 0713258414
     
    Jul 3, 2012
    1,394
    116
    0
    mama Raddoluwe, mama weli business karanne Mahiyangane. loku mudalak nethiwa 100000 viyadam karala "V" kirapan, medinawala kuburu kepena kale. kenekuta podi mudalakin goda yanna oninam hodama thena Mahiyangane. vissthara denaganna mata katha karapan 0713258414

    'V' kiranawa kiyanne mokakda machan? :D
     

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    පොඩි නිළමෙ;18948235 said:
    ඩිරෙක්ට් එක්ස්ෆෝට් කලේ නැහැ බන්. මම වෙන එකක්ට විකුණුවා ඌ එක්ස්ෆෝට් කලා. මාසෙකට 45ක් වගේ ලාභයි බන්. මම කලේ පර්චස් 3ක පොකුණක

    ela ne machan...
    mona jathiye malu da haduwe?

    pokunu 3-4 thibbanam hoda business ekak wage...
     

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    ගෙදරනම් ඉන්නේ පොල්ලෙලි කපන්න පටන් ගනින් ....මුලික වියදම ලක්ෂ 2ක් වගේ යයි .....ඒවා export කරන company වලට ගන්නවා .....

    මොන දේ කලත් ලක්ෂ 10 ම වියදම් කරන්න එපා මචං ......පොඩි ගානක් වියදම් කරලා කරන්න පුළුවන් හොදම business 1 ක කරපන් .....:dull::dull::):)