forex හෙල්ප් ඕන නම් කියන්න
හුග දවසකින් එලකිරිය පැත්තේ ආවෙ
. එන්න වෙලාවක් නෑ.ආවත් ලොග් උනේ නෑ, මම දැක්ක කට්ටියක් ෆොරෙක්ස් උදව් ඉල්ලලා නුල් වගයක් දාල තියෙනවා.
ඔයාල කැමතිනම් හෙල්ප් කරන්න ලෑස්තියි. හැබැයි එකක් තියෙනව .ෆොරෙක්ස් කියන්නේ අනියත බව කියා පාන දෙයක්.ඉතින් මොන වැඩ්ඩටත් කෙළවෙන තැන් එනවා.ඒත් ඒව අඩුකර ගන්න උදව් කරන්නම් .හැබැයි මම දෙන ටිප්ස් ,සිග්නල් වලට ට්‍රේඩ් දාල ලොස් උනොත් එකේ වගකීම තමන් බාර ගන්න. එහෙම පුළුවන් නම් මට කිසි අව්ලක් නෑ.මොකද මම කැමති නෑ උදව් කරලා බැනුම් අහන්න.මොකද මේකෙන් මට ලැබෙන දෙයක් නෑ නේ.මේක හුදෙක් ම පින් තකා. ඒ වගේම මගේ රියල් එකව්න්ට් එක ගැන අහන්න.එකේ ස්ක්‍රීන් ෂොට් දාන්න කියන්න එපා.මටත් ප්‍රයිවසි එකක් තියෙන්න එපැයි
. දෙන්න පුළුවන් ෆුල් සපෝර්ට් එක මම දෙන්නම් ,උපරිම වගකීමක් සහිතව. ඒ වගේම තව විශේෂ දෙයක් තියෙනවා මම stop loss පාවිචිචි කරන්නේ නැ. ඉස්සර කට්ටියක් මාත් එක්ක ඇර ගන්නත් ආව stop loss යුස් කරපන් කියල.වැඩි කලක් කරන් යන්න වෙන්නේ නෑ කියල. මම සෙල්ලන් කරන්නේ මගේම ක්‍රමේකට.ඉතින් ඒ මගේ ක්‍රමේ ,මම කැමති විදියට තමයි මම සෙල්ලන් කරන්නේ,(trade දාන්නේ). 
මම කවදාවත් කියන්නේ නෑ ඔයාලට එහෙම කරන්න කියල.මොකද ගොඩක් අය මේක පටන් ගන්නේ බොහොම අමාරුවෙන් කියක් හරි දාල.ඉතින් එහෙම කරලා ලොස් උනාම දුක තමයි. එතකොට දෙන්න හිතෙනව ළමයෙකුට....
මම උබලට උදව් කරන්නම් ,උබල ඒ උදව් උපයෝගී කරන් උබලගේම ක්‍රමයක් හොයා ගනින්.,හදාගනින්,.. කවදාවත් කාටවත් කාගේවත් ස්ට්‍රැටජි හරියන්නේ නැ.තමන්ගේ එකකින් ම තමයි ගොඩ එන්න වෙන්නේ,.
ටිකක් කල් ගියාම උබලට ඉන්ඩිකේටර් ඕන වෙන එකක් නෑ. මට නම් දැන් චාර්ට් එක දැක්කම වෙන්නේ මොකද්ද උනේ මොකද්ද කියල හිතින් හිතා ගන්න පුළුවන්,.

මේ පහල තියෙන්නේ මම උබල වෙනුවෙන් කරන් යන්න හිතන් ඉන්න demo එක.ඔයාලට ඕන නම් කියන්න ඔයාල කැමති විදියක demo account එකක් හදන්නම්. නැත්නම් මේකම කරන්නම් ,නැත්නම් වෙන එකක් අලුතින් පටන් ගන්නම්. ඔයාලගේ කැමැත්තට තමයි මේක වෙන්නේ.ඔයාලගේ අදහස් වලින්. ඒ වගේම මම වැඩියෙන් සෙල්ලන් කරන්නේ aud/usd and usd/jpy , මේ දෙකෙන් වැඩියෙන්ම කරන්නෙත් aud/usd . ඒ දෙක අනිත් ඒවා වගේ නෙවෙයි ශාන්තව දාන්තව ඉහල පහල යනව හරියට..................උන්චිල්ලාව වගේ. ඉතින් ඔයාලට වෙන ඒවායින් සිග්නල් ඕන නම් ඒත් කියන්න. හැබැයි stop loss තියන එක උබලටම බාරයි. එක තමන්ගේ රාජ කාරියක් . මම ස්ටොප් ලොස් සම්බන්දයෙන් වැඩිය නැ.මම ඒක පාවිච්චියක් නෑ වැඩිය. එක මම ළමයෙකුට දීල තියෙන්නේ වැඩක් නැති නිසා. මගේ trade මට ශුවර් නිසා කොහොමත් ඒක මට වැඩක් නෑ. උබල එහෙම මගේ ලොකු කම කොපි කරලා ස්ටොප් ලොස් නොදා ඉන්නව එහෙම නෙවෙයි ඔන්...

මේ තියෙන්නේකලින් කියපු demo එක.
මේ නූල ලියන ගමන් දාපු trade එකක් හිට් උන.එකත් මේකටම අමිනුව.
ඉතින් ඔබ සැමගේම අදහස් කියන්න.උදව් ඕනද එපාද,මොනවද කරන්න ඕන.නැත්නම් thread එක ළමයෙකුට දීල නිකන් ඉන්නද කියල කියන්න.මොකද කව්රුවත් මේකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැත්නම් නිකන් මම මහන්සි වෙන එකේ පලක් නෑ නේ.
GoOd LuCk

හුග දවසකින් එලකිරිය පැත්තේ ආවෙ
. එන්න වෙලාවක් නෑ.ආවත් ලොග් උනේ නෑ, මම දැක්ක කට්ටියක් ෆොරෙක්ස් උදව් ඉල්ලලා නුල් වගයක් දාල තියෙනවා. ඔයාල කැමතිනම් හෙල්ප් කරන්න ලෑස්තියි. හැබැයි එකක් තියෙනව .ෆොරෙක්ස් කියන්නේ අනියත බව කියා පාන දෙයක්.ඉතින් මොන වැඩ්ඩටත් කෙළවෙන තැන් එනවා.ඒත් ඒව අඩුකර ගන්න උදව් කරන්නම් .හැබැයි මම දෙන ටිප්ස් ,සිග්නල් වලට ට්‍රේඩ් දාල ලොස් උනොත් එකේ වගකීම තමන් බාර ගන්න. එහෙම පුළුවන් නම් මට කිසි අව්ලක් නෑ.මොකද මම කැමති නෑ උදව් කරලා බැනුම් අහන්න.මොකද මේකෙන් මට ලැබෙන දෙයක් නෑ නේ.මේක හුදෙක් ම පින් තකා. ඒ වගේම මගේ රියල් එකව්න්ට් එක ගැන අහන්න.එකේ ස්ක්‍රීන් ෂොට් දාන්න කියන්න එපා.මටත් ප්‍රයිවසි එකක් තියෙන්න එපැයි
. දෙන්න පුළුවන් ෆුල් සපෝර්ට් එක මම දෙන්නම් ,උපරිම වගකීමක් සහිතව. ඒ වගේම තව විශේෂ දෙයක් තියෙනවා මම stop loss පාවිචිචි කරන්නේ නැ. ඉස්සර කට්ටියක් මාත් එක්ක ඇර ගන්නත් ආව stop loss යුස් කරපන් කියල.වැඩි කලක් කරන් යන්න වෙන්නේ නෑ කියල. මම සෙල්ලන් කරන්නේ මගේම ක්‍රමේකට.ඉතින් ඒ මගේ ක්‍රමේ ,මම කැමති විදියට තමයි මම සෙල්ලන් කරන්නේ,(trade දාන්නේ). 
මම කවදාවත් කියන්නේ නෑ ඔයාලට එහෙම කරන්න කියල.මොකද ගොඩක් අය මේක පටන් ගන්නේ බොහොම අමාරුවෙන් කියක් හරි දාල.ඉතින් එහෙම කරලා ලොස් උනාම දුක තමයි. එතකොට දෙන්න හිතෙනව ළමයෙකුට....

මම උබලට උදව් කරන්නම් ,උබල ඒ උදව් උපයෝගී කරන් උබලගේම ක්‍රමයක් හොයා ගනින්.,හදාගනින්,.. කවදාවත් කාටවත් කාගේවත් ස්ට්‍රැටජි හරියන්නේ නැ.තමන්ගේ එකකින් ම තමයි ගොඩ එන්න වෙන්නේ,. ටිකක් කල් ගියාම උබලට ඉන්ඩිකේටර් ඕන වෙන එකක් නෑ. මට නම් දැන් චාර්ට් එක දැක්කම වෙන්නේ මොකද්ද උනේ මොකද්ද කියල හිතින් හිතා ගන්න පුළුවන්,.