forex හෙල්ප් ඕන නම් කියන්න

Hacker V

Member
Jan 27, 2014
767
108
0
forex හෙල්ප් ඕන නම් කියන්න

හුග දවසකින් එලකිරිය පැත්තේ ආවෙ :sorry:. එන්න වෙලාවක් නෑ.ආවත් ලොග් උනේ නෑ, මම දැක්ක කට්ටියක් ෆොරෙක්ස් උදව් ඉල්ලලා නුල් වගයක් දාල තියෙනවා.

ඔයාල කැමතිනම් හෙල්ප් කරන්න ලෑස්තියි. හැබැයි එකක් තියෙනව .ෆොරෙක්ස් කියන්නේ අනියත බව කියා පාන දෙයක්.ඉතින් මොන වැඩ්ඩටත් කෙළවෙන තැන් එනවා.ඒත් ඒව අඩුකර ගන්න උදව් කරන්නම් .හැබැයි මම දෙන ටිප්ස් ,සිග්නල් වලට ට්‍රේඩ් දාල ලොස් උනොත් එකේ වගකීම තමන් බාර ගන්න. එහෙම පුළුවන් නම් මට කිසි අව්ලක් නෑ.මොකද මම කැමති නෑ උදව් කරලා බැනුම් අහන්න.මොකද මේකෙන් මට ලැබෙන දෙයක් නෑ නේ.මේක හුදෙක් ම පින් තකා. ඒ වගේම මගේ රියල් එකව්න්ට් එක ගැන අහන්න.එකේ ස්ක්‍රීන් ෂොට් දාන්න කියන්න එපා.මටත් ප්‍රයිවසි එකක් තියෙන්න එපැයි :rofl: . දෙන්න පුළුවන් ෆුල් සපෝර්ට් එක මම දෙන්නම් ,උපරිම වගකීමක් සහිතව. ඒ වගේම තව විශේෂ දෙයක් තියෙනවා මම stop loss පාවිචිචි කරන්නේ නැ. ඉස්සර කට්ටියක් මාත් එක්ක ඇර ගන්නත් ආව stop loss යුස් කරපන් කියල.වැඩි කලක් කරන් යන්න වෙන්නේ නෑ කියල. මම සෙල්ලන් කරන්නේ මගේම ක්‍රමේකට.ඉතින් ඒ මගේ ක්‍රමේ ,මම කැමති විදියට තමයි මම සෙල්ලන් කරන්නේ,(trade දාන්නේ). :D:D

මම කවදාවත් කියන්නේ නෑ ඔයාලට එහෙම කරන්න කියල.මොකද ගොඩක් අය මේක පටන් ගන්නේ බොහොම අමාරුවෙන් කියක් හරි දාල.ඉතින් එහෙම කරලා ලොස් උනාම දුක තමයි. එතකොට දෙන්න හිතෙනව ළමයෙකුට.... :baffled::baffled: මම උබලට උදව් කරන්නම් ,උබල ඒ උදව් උපයෝගී කරන් උබලගේම ක්‍රමයක් හොයා ගනින්.,හදාගනින්,.. කවදාවත් කාටවත් කාගේවත් ස්ට්‍රැටජි හරියන්නේ නැ.තමන්ගේ එකකින් ම තමයි ගොඩ එන්න වෙන්නේ,.
ටිකක් කල් ගියාම උබලට ඉන්ඩිකේටර් ඕන වෙන එකක් නෑ. මට නම් දැන් චාර්ට් එක දැක්කම වෙන්නේ මොකද්ද උනේ මොකද්ද කියල හිතින් හිතා ගන්න පුළුවන්,. :yes::yes:

මේ පහල තියෙන්නේ මම උබල වෙනුවෙන් කරන් යන්න හිතන් ඉන්න demo එක.ඔයාලට ඕන නම් කියන්න ඔයාල කැමති විදියක demo account එකක් හදන්නම්. නැත්නම් මේකම කරන්නම් ,නැත්නම් වෙන එකක් අලුතින් පටන් ගන්නම්. ඔයාලගේ කැමැත්තට තමයි මේක වෙන්නේ.ඔයාලගේ අදහස් වලින්. ඒ වගේම මම වැඩියෙන් සෙල්ලන් කරන්නේ aud/usd and usd/jpy , මේ දෙකෙන් වැඩියෙන්ම කරන්නෙත් aud/usd . ඒ දෙක අනිත් ඒවා වගේ නෙවෙයි ශාන්තව දාන්තව ඉහල පහල යනව හරියට..................උන්චිල්ලාව වගේ. ඉතින් ඔයාලට වෙන ඒවායින් සිග්නල් ඕන නම් ඒත් කියන්න. හැබැයි stop loss තියන එක උබලටම බාරයි. එක තමන්ගේ රාජ කාරියක් . මම ස්ටොප් ලොස් සම්බන්දයෙන් වැඩිය නැ.මම ඒක පාවිච්චියක් නෑ වැඩිය. එක මම ළමයෙකුට දීල තියෙන්නේ වැඩක් නැති නිසා. මගේ trade මට ශුවර් නිසා කොහොමත් ඒක මට වැඩක් නෑ. උබල එහෙම මගේ ලොකු කම කොපි කරලා ස්ටොප් ලොස් නොදා ඉන්නව එහෙම නෙවෙයි ඔන්...:rofl::rofl::rofl::rolleyes::rolleyes::rolleyes:

10374893_802928463139372_8471450101825068174_n.jpg

මේ තියෙන්නේකලින් කියපු demo එක.

11990380_802932983138920_3563471317078794223_n.jpg

මේ නූල ලියන ගමන් දාපු trade එකක් හිට් උන.එකත් මේකටම අමිනුව.

ඉතින් ඔබ සැමගේම අදහස් කියන්න.උදව් ඕනද එපාද,මොනවද කරන්න ඕන.නැත්නම් thread එක ළමයෙකුට දීල නිකන් ඉන්නද කියල කියන්න.මොකද කව්රුවත් මේකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැත්නම් නිකන් මම මහන්සි වෙන එකේ පලක් නෑ නේ.

GoOd LuCk :cool::cool:
 
Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,914
    1
    100,394
    113
    33
    Kalutara
    මම ඩොලර් 30ක් දාල පටන් ගත්තේ.. අන්තිමට ඩොලර් 3ක් විතරක් ඉතුරු වුනා. ආපහු කලේ නෑ.. :P
     
    • Like
    Reactions: Hacker V

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මම ඩොලර් 30ක් දාල පටන් ගත්තේ.. අන්තිමට ඩොලර් 3ක් විතරක් ඉතුරු වුනා. ආපහු කලේ නෑ.. :P
    MEHEMA ADU DEPOSIT EKAK DALA TRADES KARANNA EPA. ADU GANANE 200 USD DALA 1 TRADE EKAK KALAMA ATHI. ETHAKOTA MONEY NATHI VENNE NAHA. http://forex-fivestar.blogspot.com
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    මම ඩොලර් 30ක් දාල පටන් ගත්තේ.. අන්තිමට ඩොලර් 3ක් විතරක් ඉතුරු වුනා. ආපහු කලේ නෑ.. :P

    $30 tikak risk wadi wadie wage patan ganna ekenk ta.pro trader kenek nam $10th athi, mama isssara $100 thiyan 0.1 lot size walin sellan kara.. :rofl: :rofl:

    forex walata asai nam ,thamanta galapenawa kiyala hithenawa nam. demo ekak karanna patan ganna,.. forex kiyanne higanno koti pathiyo karanna puluwan ,koti pathiyo higanno karanna puluwan deyak....!! forex karanawa nam mulin ma තන්හාව නැති කරන් ඉන්න ඕන . මොකද ගොඩක් අය තන්හාවේ පීප් 100 ,200 අල්ලන්න ටෙක් ප්රෝෆිට් තියල ,කලබල වෙලා තමයි අනා ගන්නේ....! මේකට නිරවල් මනසක් ඕන.ඔලුවේ තියෙන්න ඕන ෆොරෙක්ස් විතරයි trade දන වෙලාවට :D:D
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    MEHEMA ADU DEPOSIT EKAK DALA TRADES KARANNA EPA. ADU GANANE 200 USD DALA 1 TRADE EKAK KALAMA ATHI. ETHAKOTA MONEY NATHI VENNE NAHA. http://forex-fivestar.blogspot.com

    මම නම් රෙකමන්ඩ් කරන්නේ $50 ලොට් සයිස් එක 0.01 එතකොට පීප් -400ක විතර මර්ජින් එකක් තියෙනවා නේ. ඒක වැඩිත් එක්ක හරියට කරන කෙනෙක් ට. හැමෝටම $200 වල් නෑනේ සහෝ ,.. ශේප් එකේ පටන් ගන්න කෙනෙක් ට හරියනම ගානයි ලොට් සයිස් එකයි තමයි ඒක. සල්ලි නෙවෙයි වැඩි කර ගන්න ඕන හැකියාවයි. $1000ක් තිබ්බත් වැඩක් නෑ. මෝඩ විදියට trade දානවනම්.දවසෙන් ඉවරයි ඔක්කොම,.:oo:
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    ela wedak machan.mula indalama karana vidiya kiyala denawanam katath godak wedagath wey.

    මෙහෙමයි කොල්ලෝ මුල ඉදන් කියල දෙනවනම් මට කරන්න වෙන වැඩක් නැති වෙනවා. මොකද උඩින් පල්ලෙන් කියල දීල වැඩක් නෑ.නෙට් එකේ ගොඩක් සිංහල සයිට් තියෙනවා අවශ්‍ය කරන මුලික දැනුම ඕනෑවටත් වඩා ලබා ගන්න. සිංහලෙන් ෆොරෙක්ස් කියල google කරාම ඕන තරම් එනවා. ඒවයි තියෙන පෝස්ට් ඕන කමින් කියවන්න. හොද මුලික දැනුමක් ලබා ගන්න ඇහැකි.එවයි නොතේරෙන දේවල් මගෙන් අහන්න.ඊට පස්සේ හරියට trade දාන විදි සිග්නල් එහෙම මම දෙන්නම්.

    සහෝ ගෙ ෆොරෙක්ස් දැනුම කොයි තරම් ද කියල නම් මම දන්නේ නෑ. සහෝට ඕන කරන ටික කියන්නකෝ මම කියල දෙන්නම්.

    අයන්නේ ඉදන් කියල දෙන්න ගියොත් මම මැරෙයි සහෝ. :sorry::sorry:
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    ඔන්න එහෙනම් ෆොරෙක්ස් වල මම දෙන පලවෙනි ටිප් එක.

    USD කියන මුදල් වර්ගය ගෑවිලා තියෙන මුදල් යුගල් තියෙනවා නේද , උදා.aud/usd ,usd/jpy වගේ ඒවා. එවයි සෙල්ලන් කරන්න හොදම වෙලාව තමයි මම කියන්න යන්නේ . ඒ තමයි GTM වේලාවෙන් 16.00 17.00 අතර ලංකාවේ වේලාවෙන් හවස 5.30 pm හා 7.30 pm අතර වගේ.
    මේ වෙලාවට තමයි ගොඩක් වෙලාවට ට්‍රෙන්ඩ් එක කැඩෙන්නේ. හැබැයි සදුදා සිකුරාදා දවස් වල මේක ටිකක් වෙනස් වෙනවා. මේක බලන්න හොදම විදිය කියන්නම්. මුලින් aud/usd චාර්ට් එක ඔපෙන් කරන්න 1H ටයිම් ෆ්‍රේම් එකෙන් . දැන් 16.00 -17.00 ටයිම් වල ඇදිච්ච කැඩල් ගාවට ඇහැ දාල බලන්න ඒ හරියෙන් ට්‍රෙන්ඩ් එක කදිලද කියල. හැම දවසකම චෙක් කරලා බලන්න ටිකක් චාර්ට් එකේ පස්සට ගිහින්... එතකොට තේරෙයි මම කියන එක.

    කලබලේ ටයිප් කරේ. මේක තව විස්තර ඇතුව දාන්නම් කො.චායාරුප සහිතව.
    එතකන් මේක ටෙස්ට් කරලා බලන්න. :yes::yes::yes::D
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    Good Thread. Bump Machan.

    රෙස්පෙක්ට් බ්රෝ...! ටිකක් ත්‍රෙඩ් එක එක්ක ටච් එකේ ඉන්න.දවසින් දවස අප්ඩේට් කරනවා ප්‍රතිචාර අනුව...
     
    • Like
    Reactions: rm1980

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,914
    1
    100,394
    113
    33
    Kalutara
    $30 tikak risk wadi wadie wage patan ganna ekenk ta.pro trader kenek nam $10th athi, mama isssara $100 thiyan 0.1 lot size walin sellan kara.. :rofl: :rofl:

    forex walata asai nam ,thamanta galapenawa kiyala hithenawa nam. demo ekak karanna patan ganna,.. forex kiyanne higanno koti pathiyo karanna puluwan ,koti pathiyo higanno karanna puluwan deyak....!! forex karanawa nam mulin ma තන්හාව නැති කරන් ඉන්න ඕන . මොකද ගොඩක් අය තන්හාවේ පීප් 100 ,200 අල්ලන්න ටෙක් ප්රෝෆිට් තියල ,කලබල වෙලා තමයි අනා ගන්නේ....! මේකට නිරවල් මනසක් ඕන.ඔලුවේ තියෙන්න ඕන ෆොරෙක්ස් විතරයි trade දන වෙලාවට :D:D

    මම ෆොරෙක්ස් කෝස් එකකටත් ගියා. උන් තමයි කිව්වේ $30 කින් පටන් ගන්න කියල. ඩිමෝ එකත් කළා මාස දෙක තුනක්.. ෆොරෙක්ස් කරන්න පුලුවන්ද ගෙදරට වෙලාම? රස්සාවක් වගේ? :oo:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,914
    1
    100,394
    113
    33
    Kalutara
    ඔන්න එහෙනම් ෆොරෙක්ස් වල මම දෙන පලවෙනි ටිප් එක.

    USD කියන මුදල් වර්ගය ගෑවිලා තියෙන මුදල් යුගල් තියෙනවා නේද , උදා.aud/usd ,usd/jpy වගේ ඒවා. එවයි සෙල්ලන් කරන්න හොදම වෙලාව තමයි මම කියන්න යන්නේ . ඒ තමයි GTM වේලාවෙන් 16.00 17.00 අතර ලංකාවේ වේලාවෙන් හවස 5.30 pm හා 7.30 pm අතර වගේ.
    මේ වෙලාවට තමයි ගොඩක් වෙලාවට ට්‍රෙන්ඩ් එක කැඩෙන්නේ. හැබැයි සදුදා සිකුරාදා දවස් වල මේක ටිකක් වෙනස් වෙනවා. මේක බලන්න හොදම විදිය කියන්නම්. මුලින් aud/usd චාර්ට් එක ඔපෙන් කරන්න 1H ටයිම් ෆ්‍රේම් එකෙන් . දැන් 16.00 -17.00 ටයිම් වල ඇදිච්ච කැඩල් ගාවට ඇහැ දාල බලන්න ඒ හරියෙන් ට්‍රෙන්ඩ් එක කදිලද කියල. හැම දවසකම චෙක් කරලා බලන්න ටිකක් චාර්ට් එකේ පස්සට ගිහින්... එතකොට තේරෙයි මම කියන එක.

    කලබලේ ටයිප් කරේ. මේක තව විස්තර ඇතුව දාන්නම් කො.චායාරුප සහිතව.
    එතකන් මේක ටෙස්ට් කරලා බලන්න. :yes::yes::yes::D

    http://www.forexfactory.com/ මේකේ සිග්නල් දෙනවා නේද? :confused:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,684
    2,755
    113
    මෙහෙමයි කොල්ලෝ මුල ඉදන් කියල දෙනවනම් මට කරන්න වෙන වැඩක් නැති වෙනවා. මොකද උඩින් පල්ලෙන් කියල දීල වැඩක් නෑ.නෙට් එකේ ගොඩක් සිංහල සයිට් තියෙනවා අවශ්‍ය කරන මුලික දැනුම ඕනෑවටත් වඩා ලබා ගන්න. සිංහලෙන් ෆොරෙක්ස් කියල google කරාම ඕන තරම් එනවා. ඒවයි තියෙන පෝස්ට් ඕන කමින් කියවන්න. හොද මුලික දැනුමක් ලබා ගන්න ඇහැකි.එවයි නොතේරෙන දේවල් මගෙන් අහන්න.ඊට පස්සේ හරියට trade දාන විදි සිග්නල් එහෙම මම දෙන්නම්.

    සහෝ ගෙ ෆොරෙක්ස් දැනුම කොයි තරම් ද කියල නම් මම දන්නේ නෑ. සහෝට ඕන කරන ටික කියන්නකෝ මම කියල දෙන්නම්.

    අයන්නේ ඉදන් කියල දෙන්න ගියොත් මම මැරෙයි සහෝ. :sorry::sorry:

    elakiri machan. matath hithenne mula indan kiyala dena treads dana eka therumak ne. ehema threads & blogs godak thiyenawa.
    http://www.sinhalenforex.com/
    http://forexinsinhala.blogspot.com/

    thawa elakiri ekema godak threads thiyenawa. Onnanam Babypips wage ewagen kiyawala igena ganna puluwan kadda aulak nethnam.

    matath hithenne basics walata eha giyapu forex knowledge eka share karanawanam watinawa. Signals denawata amatharawa analyse karala e signal eka gaththe kohomada kiyala daanna puluwannam patta.

    ape Guru sahodarayath wedak paran aragena thiyenne. (http://www.elakiri.com/forum/showthread.php?t=1696968)

    Oya dennatama ekathu wela Elakiri eke set ekama goda danna lebewa kiyala wish karanawa.
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    හොඳ වැඩක් යාළුවා .මටත් මුල ඉඳලම පටන් ගන්න තමා ඕන බන්.සිංහල බ්ලොග් ගොඩක් කියෙව්වා .මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ බන් .ආපහු අද ඉඳලම ට්‍රය් කරන්න පටන් ගන්නවා .අව්ල් තැන් උඹෙන් අහන්නම් .