oshani sandeepani song remix with suji phone eka dipan funny video

Mindfulness

Member
Aug 27, 2015
257
15
0
කාගෙ හරි අම්ම කෙනෙක් සහෝ එයත් :yes: මන් දන්න අයිය කෙනෙක් ඉන්නව ඌ දැන් ඉන්ජිනියර් යන්නෙ හයිබ්‍රිඩ් එකේ :) මට මතකයි ඉස්සර එයාගෙ අම්මත් ඒ වගේ :yes: ඒ ඇන්ටි පොලේ එළවලු විකුනපු එක කරේ සමහර දවස් වලට කුණුහරප කියාගන්නව පාරෙත් :) එත් අද ඒ අම්මගෙ පුතා හොද තැනක ඉන්නව :yes: දැන් ඒ ඇන්ටි ශිරන්ති රාජපක්ෂ වගේ ඉන්නව :rofl: ජිවත් වෙන සමාජෙත් එක්ක මිනිස්ස්නුගේ සිතුම්පැතුම් වෙනස් වෙනවා සහෝ :yes: ඒ වට හිනා වෙන එක වැරදියි :yes:
 
ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    කාගෙ හරි අම්ම කෙනෙක් සහෝ එයත් :yes: මන් දන්න අයිය කෙනෙක් ඉන්නව ඌ දැන් ඉන්ජිනියර් යන්නෙ හයිබ්‍රිඩ් එකේ :) මට මතකයි ඉස්සර එයාගෙ අම්මත් ඒ වගේ :yes: ඒ ඇන්ටි පොලේ එළවලු විකුනපු එක කරේ සමහර දවස් වලට කුණුහරප කියාගන්නව පාරෙත් :) එත් අද ඒ අම්මගෙ පුතා හොද තැනක ඉන්නව :yes: දැන් ඒ ඇන්ටි ශිරන්ති රාජපක්ෂ වගේ ඉන්නව :rofl: ජිවත් වෙන සමාජෙත් එක්ක මිනිස්ස්නුගේ සිතුම්පැතුම් වෙනස් වෙනවා සහෝ :yes: ඒ වට හිනා වෙන එක වැරදියි :yes:

    dannawa machan.... :sorry::sorry: mama mulinma kiuwe eekai bn katawath prashnayak wenna newei damme... :( sry wenna oona :sorry: