
Ring in tone sinduකුජීත ප්‍රේම ගීත![]()

කුජිත නොවන හොද ගිත බිහිවෙනවා එත් එව ජනප්‍රිය වෙන්නෙ නැහැ. මොකද අද රෙඩියො වලට හොද ගිත මාකට් කරන්නත් බැහැ. අනික එ කාලෙ වගෙ නෙමයි ඔනි කෙබ්ක්ට අද ගිත්යක් පටිගත කරලා එලියට දාන්න පුලුවන්. එකාලෙ ගිතා අඩුයි හරවත් ගිත වැඩි. දැන් ගිත වැඩි. එත් හරවත් හා රසබින්දනය උසස් ඉයගන්න පුලුවන් ගිත අඩුයි


