Leaf-එකක්-ගන්න-කලින් ....

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,436
    6,608
    113
    Land of Lions
    Leaf-එකක්-ගන්න-කලින් ....

    leaf-3.jpg


    නිසාන් ලීෆ් (Nissan Leaf) කියන්නෙ දැනට ලෝකය ජනප්‍රියම විදුලි මෝටර් (Electric Vehicle) රථය කීවොත් නිවැරදියි. ලංකාවෙත් මේ රථය දකින්න ලැබෙනවා. 2010 වර්ෂයේ පලමු වරට හඳුන්වාදීමෙන් පසු මෙහි අලෙවිය ලොවපුර මෝටර් රථ 180,000 දක්වා වර්ධනය වෙලා තියෙනවා. හරිබ්‍රිඩ් වාහන වගේ නෙවෙයි මේ කාර් එක සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ධාවනය වන මෝටර් රථයක් වීම මෙහි විශේෂත්වයයි. ඒ අනු ව කිලෝ වොට් 80Kw ක බලයකින් යුත් විදුලි මෝටරයක් මෙහි සාමාන්‍ය එන්ජිම වෙනුවට පවතින අතර එය පනගැන්වෙන්නේ කිලෝවොට් පැය 20Kw/h ධාරිතාවයකින් යුතු ලිතියම් අයන් (lithium-ion) බැටරියකින්. එම බැටරිය රථයේ පහල තට්ටුව මත සවිකර තිබෙනවා.

    leaf-1.jpg


    සමූර්ණයෙන්ම විදුලියෙන් ධාවනය වන නිසා මෙය zero tail pipe emission එනම් කිසිදු ඉන්ධන දහනයෙන් සිදුවන පරිසර හානි වලින් තොර වාහනයක් ලෙස හැඳින් වෙනවා. දැනට පවතින වාර්ථා අනුව මෙහි එක් වරක් බැටරිය සම්පූර්ණයෙන ඈරොපණය කලපසු සැතපුම් 84ක් එනම් 135Km දුර ප්‍රමාණයක් ගමන් කරන්න පුලුවන්. පරිසර හානිය අතින් අවම උනත් දැනට ධාවනය කල හැකි දුර ප්‍රමාණයේ අඩු බව නිසාන් ලීෆ් කාර් එකේ තියෙන ගැටලුවක්. මේ නිසා දියුණු රටවල් වල බොහෝ දෙනා සහ ලංකාවෙත් බොහෝ දෙනා මෙය තමන්ගෙ නිවසේ අතිරේක වාහනය ලෙස භාවිතා කිරීම දක්නට ලැබේ

    Charging port

    leaf-5.jpg


    මෝටර් රථයේ ප්‍රධාන මාදිලි තුනක් ඇත. එවා S, SV සහ SL ලෙස හඳුන්වනු ලැබේ. මෙහි මූලික මාදිලිය වන S මාදිලියෙ 3.6Kw චාර්ජරයක් ඇති අතර එමගින් බැටරිය සම්පූර්ණයෙන් ආරෝපණය වීම සඳාහා පැය 8ක කාලයක් ගතවේ. මීට අමතරව SV සහ SL මාදිලි වල 6.6Kw චාජරයක් ඇති අතර එමගින් නැවත ආරෝපණය කිරීමේ කාලය පැය 5ක් දක්වා අඩු කර ගත හැක. මෙම චාජරය S මාදිලියට අමතර උපාංගයක් (optional feature) ලෙසද මිලදී ගැනීමට හැකියාව ඇත. මෙහි ඉහලම මාදිලිය වන SL මාදිලියෙ තවත් අමතර චාජරයක් තිබෙනව. මෙය DC චාජරයක් වන අතර එමගින් විනාඩි 30 කාලයක් තුල බැටරියෙන් සියයට 80 පමණ නැවත ආරෝපණය කිරීමට හැකියාවක් තිබෙනව. මෙය අනිත් මාදිලි වලට අමතර උපාංගයක් ලෙස සවි කිරීමේ හැකියාවෙ තිබෙනවා.

    Safety features – ආරක්ෂිත උපාංග

    leaf-4.jpg


    ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා ඉහල සහතිකයක් ලබා ඇති Nissan Leaf රථයේ ඉදිරිපස front dual airbag, ආසන තුලින් මතුවන side airbag සහ වහලින් මතුවන curtain airbag ලෙස එයාර් බෑග් සමූහයකින් සමන්විත වේ. මෙහි අභ්‍යන්තර දහන එන්ජිමක් නැති නිසා වාහනය ශබ්දයක් ඇති නොකරන බැවින් පැයට කිලෝමීටර් 30ට අඩු වේගයන් වලදී වාහනය ඉදිරියේ ඇති ස්පීකරයක් මගින් විශේෂ ශබ්දයක් නිකුත් වීම සිදු කරනු ලැබේ.

    මෙහි මූලික මාදිලිය වන S මොඩලයේ විශේෂ උපාංග නොමැති අතර එහි 3.6Kw චාජරය සහ සාමාන්‍ය වානේ රෝද දක්නට ලැබෙනවා.

    අතරමැදි මාදිලිය වන SV හි අඟල් 7 තිරයක් සහිත නැවිගේෂන් (navigation) පද්ධතියක් සහ බලශක්තිය පිරිමසන අභ්‍යන්තර උනුසුම් පද්ධතියක් සහිතයි. තවද ස්පීකර් 6ක් සහිත මල්ටි මීඩියා පද්ධතියක් සහ iPhone වලට විශේෂ වන පැන්ඩෝරා ලින්ක් (Pandora Link) නැමති උපාංගයන්ගෙන්ද සමන්විත වෙනවා.

    ඉහලම මාදිලිය වන SL මාදිලියෙ DC fast charging port, Leather seats, LED headlights සහ photovoltaic solar panel යන උපාංග ඇතුලත් වෙනවා.

    අනාගතයේ විදුලි මෝටර් රථ ඉතා ජනප්‍රිය වීමට හැකියාව ඇති බව පෙනී යනවා. නමුත් දැනට පවුලේ වාහනය ලෙස Nissan Leaf භාවිතා කල හැකිද යන්න විවාදාත්මකයි. මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද? ඔයාල ගන්නෙ හයිබ්‍රිඩ් එකක්ද ඉලෙක්ට්‍රික් එකක්ද කියල අපිට කොමන්ට් කරන්න අමතක කරන්න එපා.


    උපුටාගැනීම www.autoguide.lk
     
    Last edited:

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මම නම් කැමතියි electric කාර් වලට.මේකේ එකම අඩුව දුර ප්‍රමාණය අඩු එක තමා.ටෙස්ලා උන්ගේ නම් 400 km පුලුවන්නේ..මේකත් ඉස්සරහට හැදිලා එයි.:)

    Tesla-Motors-Logo.png

    Model S   Tesla Motors Hong Kong.jpg
     
    Last edited:

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,436
    6,608
    113
    Land of Lions
    මම නම් කැමතියි electric කාර් වලට.මේකේ එකම අඩුව දුර ප්‍රමාණය අඩු එක තමා.ටෙස්ලා උන්ගේ නම් 400 km පුලුවන්නේ..මේකත් ඉස්සරහට හැදිලා එයි.:)

    2nd Generation eake capacity eaka wadi ban.... 2016 indan enne
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,898
    1
    100,371
    113
    33
    Kalutara
    ෆිට් එකක් ගන්න හිටියේ, කොහෙද ආයෙ ගනන් වැඩි වුනානෙ දැන් ඉතින් ගන්න වෙන්නේ මෝටර්බයික් එකක් තමයි.. :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,049
    3,500
    113
    Inside Your Laptop ;)
    ෆුල් චාජ් එකකින් යන්න පුලුවන් දුර අඩුම 300Km වත් වෙච්ච දවසට ඔය කාර් ලංකාවේ ජනප්‍රිය වෙයි..... :D
     

    SUPER SONIC

    Active member
  • Jul 23, 2007
    277
    28
    28
    34
    Malabe
    හයිබ්‍රිඩ් හොඳයි වගේ මට නං. අපේ මස්සිනෙක් ඕකක් අරං මොරටුවේ ඉඳන් අනුරාධපුරේ යන්න පැය 14 ක් ගිහිල්ලා. මගදී දෙපාරක් චාජ් කරාලු.
    :no::no::no:
     

    FueGuy

    Member
    Sep 10, 2015
    131
    10
    0
    හයිබ්‍රිඩ් හොඳයි වගේ මට නං. අපේ මස්සිනෙක් ඕකක් අරං මොරටුවේ ඉඳන් අනුරාධපුරේ යන්න පැය 14 ක් ගිහිල්ලා. මගදී දෙපාරක් චාජ් කරාලු.
    :no::no::no:

    Denagena giyoth katharagama nodena giyoth atharamaga kianawane..
    Me car eka ganne langa langa weda walata. occhara dura yanna kauda battery car use karanne :lol::lol::lol:
     

    FueGuy

    Member
    Sep 10, 2015
    131
    10
    0
    bro, rata charge wenna dala nidaganna atharathura wehela widuliketuwoth mokada wenne? car ekata hena gahila yaida? :D :D :D
     

    Jax_Teller

    Member
    Oct 19, 2013
    890
    50
    0
    38
    Charming, California
    25+ (6.6Kw) units for a full charge! This wouldn't be a the perfect economic solution because hydro power plant contributes nearly 50% of the electricity and the rest is DIESEL. Unless we have nuclear power plants, this car wouldn't be much of a perfect solution in saving MONEY.
     
    Last edited:

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    When you r charging you need to charge at the correct point. You dont wait till it goes to 0. Charge when its down to 15miles or 25km. Then u will need only 14 units.