මෙරෙන්චිගෙ චිච්චිය තෙත් වෙන ත්‍රෙඩ්-එක මිටට BYD Seagull, Atto 2 ලංකාවට

ROCCO-X

Well-known member
  • May 12, 2017
    10,112
    3,580
    113
    Pls wear a MASK
    540921607_1802661691132944_571296127526464938_n.jpg


    BYD කියන්නෙ ඈත්තටම පිස්සුවක් :love:
    ❤️
     

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,337
    7,003
    113
    ආවට වැඩක් තියෙනවද බන් මිනිහෙක්ට ඕකක් ගන්න සල්ලි නැත්තන්, කොටියක ලෝන් එකක් ගැහුවාම මාසෙකට ලක්ශ 2ක් ගෙවන්න ඕනා. හිතපන්කො ලක්ශ 2ක් ඕකට ගෙවලා ටැක්ස් එකත් ගෙවලා හිටියම ඌ කන්න බොන්න හොයන්නෙ කොහෙන්ද කියලා.
    මං හිතුවෙ මේකෙ issue කරන talks වල හැටියට උඹට කාලබීලා ඉවර වෙලා මාසෙට ලක්ශ 4-5ක් ඉතුරු වෙනවා ලක්ශ දෙකක් කියන්නෙ peanuts වගේ කියලා.
     

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,993
    3,044
    113
    දෙසැම්බර් වෙද්දි රට බංකොලොත් වෙලා ආපහු තෙල් පෝලිම් එනවා

    රනිල් + BYD තමයි විසදුම 😁
    එලුවගෙ බිජ්ජ වැටෙනකං බලං ඉන්න පොහොට්ටු ගුපියෙක් :P
     
    • Haha
    Reactions: ozykolla

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,674
    75,747
    113
    මං හිතුවෙ මේකෙ issue කරන talks වල හැටියට උඹට කාලබීලා ඉවර වෙලා මාසෙට ලක්ශ 4-5ක් ඉතුරු වෙනවා ලක්ශ දෙකක් කියන්නෙ peanuts වගේ කියලා.
    මාසෙකට 10+ ඉතුරු වෙනවා, එහෙම කියලා ලක්ශ 40ක් වත් වටින්නෙ නැති එකකට ලක්ශ 100ක් විතර ගෙවන්න තරම් පුකේ අමාරුවක් නෑ. අනික වැඩි පුර ගෙවන සල්ලි ටික කොහේවත් ඉන්න කාලකන්නි ටිකකට නිකන් ඉඳන් කන්න දෙන්න වියදම් කරනවා කියලා දැක්කාම තවත් ආතල්.:yes::yes:

    මුලින් තමන්ගෙ මහන්සියෙන් හම්බ කරපන්, ඊටපස්සෙ ඕක ගැන හිතපන්, නැතුව මෙතන කොච්චර අපි ඕක කිව්වත් උඹලගෙන් කටින් එන්නෙ "කො උඹලට ඔවට සල්ලි නැද්ද, අයියෝ ඔච්චර ගෙවාගන්න බැරිද" වගේ ගොන් ටෝක්ස්. :yes: :yes:

    ආහ් ඉතුරු වෙන සල්ලි වලින් මොකද කරන්නෙ කියලා දැනගන්න ඕනද? ඕනම් කියපන් ඒකටත් උත්තරයක් දෙන්නම් ;) ;)
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,037
    113
    Moratuwa
    ඒජන්ට්ටත් සේල් එකේ එකාටත් එකම බද්ද ගැහුවොත් සේල් එකේ එකාගේ මිල ඒජන්ට වඩා අඩු වෙනවා බන්.

    උදාහරනයකට raize එක ගන්න.
    ඒජන්ට් දෙන්නේ ඉන්දුනීසියන් බේසික් එකක් 11950000ට.
    ඔප්ශන් වැඩි jdm raize X, G ග්‍රේඩ් ගේන්න පුලුවන් 120-125 අතර.
    Z එකත් 130න් ගෙනාවැකි.
    ඉස්සරත් ඒජන්ට වඩා මිල අඩුවෙන් සේල් කාරයෝ දුන්නා.
    ටොයෝටා ලංකා එකේ එවුන් කපටිකමට ඒවා ගේන්නේ නැත්තේ.

    සේල් කාරයා ගාන තියාගන්න එකට බනිනවා වගේම ඒජන්ට් අදික ලාබ ලබන එක ගැනත් තේරුම් ගන්න ඕනා.
    ඔය කවුරු කවුරුත් අවුරුදු 5ක් බැන් වෙලා තිබ්බ එකේ වාසිය අරගෙන උබලට අරිනවා.
    ලබන අවුරුද්දේ අන්තිම වෙද්දි බලපන්කෝ වාහන මිලට මොකද වෙන්නේ කියලා