සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව
කොටදෙණියාව බඩල්ගම අකරන්ගහ ප්රදේශයේ දී අතුරුදහන්ව පසුව සිරුර හමුවූ වූ සේයා සඳෙව්මිණිගේ මරණය ඝාතනයක් බවට පොලිසිය සැක පළ කරනවා.
රෙදි පටියකින් ඇගේ ගෙල සිරකර ඇති බවට සලකුණු සිරුරෙන් හමුවී ඇති බවයි www.nethfm.com වාර්තාකරු සඳහන් කළේ.සිරුර නිර්වස්ත්රව තිබූ බව ද වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කළා.
මේ අනුව ඇය අතවරයට ලක්ව ඇත්ද යන්න සම්බන්ධයෙන් සැකපලවන බවයි ප්රදේශවාසීන් පවසන්නේ.සිරුර හමුවී ඇත්තේ පුරන්වූ කුඹුරු යායක දිය පහරක් අසල තිබියදීයි.
කොටදෙණියාවේ සඳෙව්මිණිගේ සිරුර සොයාගත් වීඩියෝව මෙන්න
2015-09-13 14:11:29
කොටදෙණියාව බඩල්ගම පදිංචිව සිටියදී ඝාතනයට ලක්වූ සේයා සඳෙව්මිණිගේ සිරුර සොයාගත් අවස්ථාවේ වීඩියෝව www.nethfm.com වෙත ලැබී තිබෙනවා.
.
.
.
.
.
.
.
.
.
බුදුන් තෙවරක් වැඩම කළ මිහිඳු හිමියන් බුදු දහම රැගෙන ආ පැය විසිහතරම බණ අහන රටේ මිනිස්සුන්ට මොකක්ද දෙයියනේ මේ වෙලා තියෙන්නේ

..
.
.
.
.
.
.
.
.
..
PS : දැන්නම් එල්ලුම්ගහ ක්රියාත්මක කරන්න කාලය හරි

Last edited: