මම IJTS එකේ degree එක කරන්න ගියා...first year එක ඉවර කළා..එත් ගොඩක් කට්ටිය කියන කතා ඇහුවමයි එතන ඉගැන්නෙන විදිය දැක්කමයි මට එතන එපා උනා..එතන තනිකර සල්ලි හොයන business එකක් යන්නේ....

Software Engineering ඉගැන්වෙන ලංකාවේ දැනට කරන්න තියෙන හොදම degree මොනවද?
Software Engineering වලට වෙනම degree තියෙනවද නැත්තන් computer scienceද කරන්න ඕනේ?
ඒවා කරන්න පුළුවන් යුනිවර්සිටිස් මොනවද?
තියෙන්න ඕනේ qualification මොනවද?
ඒවාට තියෙන පිළිගැනීම කොහොමද?
Software Engineer කෙනෙක් වෙන්න නම් මම යන්න ඕනේ path එක මොකද්ද??
මම UCSC එකේ Bachelor Of Science In Software Engineering (BSc (SE)) කියන degree එක ගැන බැලුව..මම A/L කලේ commerce වලින්..මේකට ඉල්ලන්නේ maths..මට මේක කරන්න බැරිද??
ලොකු හෙල්ප් එකක් යාලුවනේ...දන්න අය විස්තරත් එක්කම දාන්න

Last edited: