NEED A CHANGE

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    මේකට උත්තරේ කෙටියෙන්ම කියනවනම් අපේ උපතේ ඉඳන් සිදුවන හැමදේම සිදුවන්නේ පෙර ‍රැස් කල කුසල් සහ අකුසල් වලට අනුව.

    ඒක නං වැරදියි කියන එක තමා මගේ මතය :no:
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,751
    24,032
    113
    tracing Geo-location.. ... ...
    ඒක නං වැරදියි කියන එක තමා මගේ මතය :no:

    :yes::yes: කුසල් අකුසල් කියන්නෙත් හේතු කිහිපයකින් එකක් විතරයි.. නියාම ධර්ම ගොඩක් තියනවා.. (මට හරියටම මතක නෑ.. ඒත් 5ක් හෝ 6ක් තියනවා මට මතක විදියට.. ) හේතුව කුසල් අකුසල් වෙන්නත් පුළුවන් වෙන දෙයක් වෙන්නත් පුළුවන්.. හැමදේම කරුමේ කියල ඉන්න එපා කියල තමයි අපිට නම් උගන්නලා තියෙන්නේ..
     

    samraj

    Active member
  • Dec 4, 2011
    421
    45
    28
    දැන් උඹ කියනව අනිත් උන් හොඳ තැන් වල මම එක තැන කියල
    බලපන් උඹේ අතපය හතර හොඳට තියෙනව නේද
    මේකෙ කොටන්න තරම් දැනුමකුත් තියෙනව නේද
    හිතපන් මේ දේවල් නැති උන් කී දෙනෙක් ඉන්නවද අපි අතර
    බහුබූත නොහිතා ටිකක් උත්සාහවන්ත වෙයන්
    මෙකෙ ඉන්න උන්ට වඩා තැනකට උඹට එන්න පුලුවන් වෙයි
    කාලයක් යයි.

    හැබැයි පුටේ සුයිප් එකක් දෙකකුත් ගනින් ඉඳල හිටලා
    වැටුනොත් ඉතින් ගොඩනේ :P
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    යකෝ පස්සෙනේ දැක්කේ උබ දාල තියෙන්නේ මගේ ත්‍රෙඩ් එකක් කියල .. උබට මගේ ත්‍රෙඩ් වල මොරාල් තියෙන්නේ ටික දවසද ? :angry::angry::angry::angry::angry:
    අවුලක් ගන්න එපා බන් , මටත් ඔහොම තමා :)
    කාටත් ඔහොම තමා :)
    ඕක තම මනුස්ස ස්වභාවය :dull:
    උබ අහල තියෙනවා නේද , අස්ථීර ලෝකේ කිසිම දෙයක් ස්ථීර නෑ කියල කතාවක් !
    ඒ කතාවම add කරගනින්කෝ උබේ සිතුවිලි වලටත් :) එතනත් වෙන්නේ ඕකම තමා :)



    එත් උබට වරදින තැන මං කියන්නද , අර කලින් ත්‍රෙඩ් එකෙත් මම උබට කියල ඇති !මම ඊළඟට දාන හිටිය ත්‍රෙඩ් එකේ කෑලි ටික මෙතනටම දාන්නන් උබේ ප්‍රශ්නෙටත් අදාළ කරලා , දැන් බලා ගනින් ! බොහොම අවධානෙන් හෙමිට මේක කියවල තේරුම් ගනින් :dull:

    උබ මේ දාපු පොස්ට් එකෙන් මම කොටසක් උපුටා ගන්නවා ! මෙන්න බලපන්


    "සමාජේ දිහා නිකන් උඩින් පල්ලෙන් බැලුවාම පේන්නේ හැමෝම හොද තැන් වල ඉන්නව වගේ..
    ඔව් :( සමහර උන් වැඩිය වෙන උන්ට අගවන්නෙ නැතුව හොද හොද තැන්වල ඉන්නව, තව සමහරු ඉන්න තැනින් ඉස්සරහට යන්න එක එක විභාග , කෝස් එහෙම කරනවා.. ඒත් මට හිතෙන්නෙ මං තාමත් එකම තැන"


    දැන් උබ දාපු මේ පොස්ට් එක දකින තවත් අය හිතන්න ඇති , අඩේ මු කියල තියෙන්නේ ඇත්ත නේ . මටත් ඔය ටිකමනේ කියල ! අන්න ඒ උනුත් ඔක්කොම අහගනින් , දැන් බලපන් උබල හිතනවා මේ සමාජේ ඇතුලේ හැම අතින්ම හරියන උන් ටිකක් ඉන්නවා , හැම අතින්ම වරදින උන් ටිකක් ඉන්නවා කියල .. එහෙම නේද ? ඔව් එක ඇත්ත , මමත් එහෙම තමා හිතන්නේ ..

    එත් බං උබ කවදා හරි හිතුවද උබ ඔය කොටස් දෙකෙන් කොයි කොටසටද අයිති වෙන්න ඕනේ කියල ? උබ කිසිම හේතුවක් නැතුව , අහේතුකව පැත්තත් තෝරාගත්තේ ඇයි උබ "කරන කරන හැමදේම වරදිනවා , අපිට කරන කිසිම දෙයක් හරි යන්නේ නෑ , අපි පොඩි මිනිස්සු" කියල ? අන්න එතනයි ගැටලුව තියෙන්නේ .. :) අනේ මන්ද බං මේවා මෙහෙම ටයිප් කර කර කිව්වට උබලට තේරෙනවා දන්නේ නෑ , එත් මං මේ කියන්නේ තමන් ගැන තමන් විශ්වාසය තියා ගනින් .. උබලට මම පොඩි සමීකරණයක් කියන්නද ...


    විශ්වාසය + ක්‍රියාව - බය = වාසනාව


    ඔන්න ඔය ඉහත තියෙන සමීකරණය පිලි පදින මිනිහා දන්නවා මේ ලෝකේ ඉරණම , දෛවය කියල දෙයක් නැති බව !

    ************************

    පොඩ්ඩක් වටේ ගියා .. උබේ ප්‍රශ්නේ දැන් ඕක නෙවෙයි නේ .. උබට මොරාල් පවත්වාගෙන යන්න බැරි එක නේ .. ඉතින් ඕකට උත්තරේ හරිම සරලයි ! මොරාල් එක උබ ලඟට එනකන් ඉන්න එපා , උබ මොරාල් එක හොයාගෙන පලයන් .. උබට සහ උබ වගේ අනික් උන්ට වෙලා තියෙන්නේ වෙන කවුරු හරි උබලව මොරාල් කරනකන් උබල මග බලාගෙන ඉන්න එක. එත් ඇත්තම මොරාල් එක තියෙන්නේ තමන් ගාව .. ඒ කොහොමද කියලද දැන් අහන්නේ ? උබ ජීවිතේ කවද හරි තමන් එක්කම කතා කරලා තියෙනවද ? දැන් කියයි ඔව් කියල ... එහෙනං පොඩ්ඩක් හිතල බලපන් උබ ඒ කරේ තමන් එක්ක කතා කිරීමක් ද , තමන්ව රවට්ට ගැනීමක් ද ? :nerd: මං කියනවා උබ කරන්නේ තමන්ව රවට්ට ගැනීමක් , ඒ කොහොමද ? මෙන්න මෙහෙමයි !

    උබේ හිතේ හැඟීමක් ඇති වෙනවා ,
    "මම පෝසත් වෙන්න ඕනේ"
    කියල . එත් උබ කවද හරි notice කරාද ඒ එක්කම නිකන් අහක ඉඳල හීනියට වගේ තව මෙහෙම හැඟීමක් ඇති වෙනවා,
    "මට පෝසත් වෙන්න ඕනේ උනාට මට ඒක ඔය අනික් අය කරනවා වගේ කරන්න පුළුවන් වෙයිද"
    කියල . අන්න ඒ හීනියට , ඇඟට නොදනී ඇති වන හැඟීම උබලට දැනුනත් මොකද කරන්නේ ? උබල එක නොසලකා හරිනවා නේද ? ඔන්න ඕක තමා මචං හේතුව උබේ මොරාල් බහින්න . ඕක තමා අපි හැමෝගෙම මොරාල් බහින්න හේතුව :) මට කියන්න ඕනේ උනේ මේකයි , අන්න ඒ හීනියට ඇති වෙන හැඟීම විශ්වාස කරන්න එපා , ඒක තනිකර ප්‍රෝඩාවක් . උබ ඒක නොසලකා හරිනවා කියන්නේ ඒක උබ විශ්වාස කරනවා කියන එකයි . ඒක උබ විශ්වාස කරනවා කියන්නේ ඒක උබට ලැබෙනවා කියන එකයි . ඒ හින්ද මං කියන්නේ ඒක විශ්වාස කරන්න එපා . එක විශ්වාස නොකර ඉන්න නං එක නොසලකා ඉන්න එපා . ඒ හැඟීම ආපු වෙලාවට ඒ හැඟීමත් එක්ක ගේම ඉල්ලාපන් මෙන්න මෙහෙම , "නෑ , මට බැරි නෑ , මම ඕවට අහු වෙන්නේ නෑ ," වගේ දෙයක් හිතල හෝ කියල ඒ හැඟීම කඩලා දාපන් , ඕකට තියෙන ප්‍රසිද්ධම වචනේ හැටියට කියනවා නං 3idots film එකේ "All Is Well" කියල අදහස් කරන්නේ ඕක තමයි . උබට අනිවා මේ ත්‍රෙඩ් එක දානකොට්ත් අර බැහැ කියන හැඟීමක් එන්න ඇති , අදින් පස්සේ එහෙම හැඟීමක් ආවොත් එක ප්‍රතික්ෂේප කරපන් එකෙන් ගේම ඉල්ලලා , අන්න එදාට උබට හරි යයි.

    උබට මං කියපු දේ තේරුනාද දන්නේ නෑ .. එත් ඉතින් ඔය මට පුළුවන් විදිහට තමා කිව්වේ :) මං ත්‍රෙඩ් එකක දාන්න හිටපු ෆොටෝස් දෙකක් ඔන්න උබලගේ යහපත පිණිසම කලින්ම දාන්නන් ! මේව නිකන් බලල අත අරිනවට වඩා , විනාඩි 5ක් විතර කල්පනා කරලා බලපන් මොන වගේ දෙයක් ද මේ කියල තියෙන්නේ කියල :)


    as%20656.jpg


    as%20657.png



     
    Last edited:

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    දැන් උඹ කියනව අනිත් උන් හොඳ තැන් වල මම එක තැන කියල
    බලපන් උඹේ අතපය හතර හොඳට තියෙනව නේද
    මේකෙ කොටන්න තරම් දැනුමකුත් තියෙනව නේද
    හිතපන් මේ දේවල් නැති උන් කී දෙනෙක් ඉන්නවද අපි අතර
    බහුබූත නොහිතා ටිකක් උත්සාහවන්ත වෙයන්
    මෙකෙ ඉන්න උන්ට වඩා තැනකට උඹට එන්න පුලුවන් වෙයි
    කාලයක් යයි.

    හැබැයි පුටේ සුයිප් එකක් දෙකකුත් ගනින් ඉඳල හිටලා
    වැටුනොත් ඉතින් ගොඩනේ :P

    :dull::P:rolleyes:
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    :yes::yes: කුසල් අකුසල් කියන්නෙත් හේතු කිහිපයකින් එකක් විතරයි.. නියාම ධර්ම ගොඩක් තියනවා.. (මට හරියටම මතක නෑ.. ඒත් 5ක් හෝ 6ක් තියනවා මට මතක විදියට.. ) හේතුව කුසල් අකුසල් වෙන්නත් පුළුවන් වෙන දෙයක් වෙන්නත් පුළුවන්.. හැමදේම කරුමේ කියල ඉන්න එපා කියල තමයි අපිට නම් උගන්නලා තියෙන්නේ..

    :yes: :yes: :yes: :)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,692
    10,768
    113
    Sherwood වගේ තැනක
    umbata oka danunna eka hondai..kolayak aran liyapan umbey targets.. jiwithey plan karapan.. ewata lanaga wenna mahansi weyan.. mahansi una tharamata thama machan labenne....umba oya heena mali gawala thawath hitha hitha hitiyoth .. umbata hama dama ekama thana thama..

    koleka liyapan machan.. umbe adu padu.. umbata karanna pulwuan monada bari monada kiyala.. eka rakin kotipathiyek wenna bah.. ehema una minissu godal welata bandanagarey thama.. mahansi weyan.. tiken tika.. goda waren.. heena mali ga walin midiyan.

    uthsahaya, unanduwa, kapakirima tiyenna one

    :yes: :yes: :yes: