NEED A CHANGE

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
සමාජේ දිහා නිකන් උඩින් පල්ලෙන් බැලුවාම පේන්නේ හැමෝම හොද තැන් වල ඉන්නව වගේ..
ඔව් :( සමහර උන් වැඩිය වෙන උන්ට අගවන්නෙ නැතුව හොද හොද තැන්වල ඉන්නව, තව සමහරු ඉන්න තැනින් ඉස්සරහට යන්න එක එක විභාග , කෝස් එහෙම කරනවා.. ඒත් මට හිතෙන්නෙ මං තාමත් එකම තැන :( ඇයි බං එහෙම හිතෙන්නේ ?

සමහර උන්ට ලක්ස ගනන් සුවිප් වලින් ඇදෙනව.. සමහර උන්ට වෙන තරග වලින් මිලියන් ගනන් හම්බෙනවා.. ඒත් ඇයි මට එහෙම නැත්තේ? සමහර විට උබටත් නැතුව ඇති.. තව සමහර උන්ට උන්ගෙ දුක කියන්න කෙල්ලො ඕනෙ තරම් ඉන්නව.. යාලුවොත් එහෙමයි.. ඒත් මට එහෙම නෑ :( ඇයි බං ඒ ? මං ඒ තරන්ම අවාසනාවන්තද ? :(

http://www.elakiri.com/forum/showthread.php?t=1690039

මේ වගේ ත්‍රේඩ් කියෙව්වත් ඒකේ ගැම්ම තියෙන්නේ ඉතාම සුලු වෙලාවක් :(

තේරෙන්නෑ බං මට කියහංකො බං වෙනස් වෙන්න විදියක්.. :baffled::baffled::oo:

binoj

Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    අපි හැමෝම මැරිලා යනවා බන්, කොයි වෙලේද දන්නේ නෑ , එක නිසා උබට ඕනේ විදිහට ඉදපන් සමාජෙට කරදයක් නොවී. ඒ ඇති.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ලැබිලා තියෙන දෙවල් ගැන හිතලා සන්තොශ වෙන්න.නොලැබෙන දේවල් ගැන නොහිතා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මේකට උත්තරේ කෙටියෙන්ම කියනවනම් අපේ උපතේ ඉඳන් සිදුවන හැමදේම සිදුවන්නේ පෙර ‍රැස් කල කුසල් සහ අකුසල් වලට අනුව.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    අවුලක් නෑ බං මාත් උඹේ බෝට්ටුවේම තමයි.ඉන්න ටිකේ සතුටින් ඉදපන්.යනකොට අරන් යන්නේ කරපු පව් පින් විතරයි.
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    ayyo wadka nah bn matath oya wagema prashna thamai

    අවුලක් නෑ බං මාත් උඹේ බෝට්ටුවේම තමයි.ඉන්න ටිකේ සතුටින් ඉදපන්.යනකොට අරන් යන්නේ කරපු පව් පින් විතරයි.

    :( same problem here bnzz

    අඩෝ එතකොට අපි වගේ උන් කොච්චරක් ඇද්ද තව ලංකාවේ?
    එතකොට අපි වගේ උන් නිසාද ලංකාවට මෙච්චර කෙල වෙලා තියෙන්නේ :dull:
    බැරිද මේක වෙනස් කරන්න
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,474
    5,862
    113
    umbata oka danunna eka hondai..kolayak aran liyapan umbey targets.. jiwithey plan karapan.. ewata lanaga wenna mahansi weyan.. mahansi una tharamata thama machan labenne....umba oya heena mali gawala thawath hitha hitha hitiyoth .. umbata hama dama ekama thana thama..

    koleka liyapan machan.. umbe adu padu.. umbata karanna pulwuan monada bari monada kiyala.. eka rakin kotipathiyek wenna bah.. ehema una minissu godal welata bandanagarey thama.. mahansi weyan.. tiken tika.. goda waren.. heena mali ga walin midiyan.
     
    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,243
    1,963
    113
    මහනුවර
    අඩෝ එතකොට අපි වගේ උන් කොච්චරක් ඇද්ද තව ලංකාවේ?
    එතකොට අපි වගේ උන් නිසාද ලංකාවට මෙච්චර කෙල වෙලා තියෙන්නේ :dull:
    බැරිද මේක වෙනස් කරන්න

    ane manda bun..... :( morale ena katha kochchara thibbath eka e wewlata witharai...poddak hithala karanna gihama wade awul ... life eka maha wikaarayak oi
     
    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    KAMMALI KAMA ATHAHARAPAN
    BUT
    මාත් උඹේ බෝට්ටුවේම තමයි.ඉන්න ටිකේ සතුටින් ඉදපන්.යනකොට අරන් යන්නේ කරපු පව් පින් විතරයි.
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    umbata oka danunna eka hondai..kolayak aran liyapan umbey targets.. jiwithey plan karapan.. ewata lanaga wenna mahansi weyan.. mahansi una tharamata thama machan labenne....umba oya heena mali gawala thawath hitha hitha hitiyoth .. umbata hama dama ekama thana thama..

    koleka liyapan machan.. umbe adu padu.. umbata karanna pulwuan monada bari monada kiyala.. eka rakin kotipathiyek wenna bah.. ehema una minissu godal welata bandanagarey thama.. mahansi weyan.. tiken tika.. goda waren.. heena mali ga walin midiyan.

    ඒකත් ඇත්ත ;)

    KAMMALI KAMA ATHAHARAPAN
    BUT
    මාත් උඹේ බෝට්ටුවේම තමයි.ඉන්න ටිකේ සතුටින් ඉදපන්.යනකොට අරන් යන්නේ කරපු පව් පින් විතරයි.

    :dull:
    uthsahaya, unanduwa, kapakirima tiyenna one

    හ්ම් :oo:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අඩෝ එතකොට අපි වගේ උන් කොච්චරක් ඇද්ද තව ලංකාවේ?
    එතකොට අපි වගේ උන් නිසාද ලංකාවට මෙච්චර කෙල වෙලා තියෙන්නේ :dull:
    බැරිද මේක වෙනස් කරන්න

    lankawata kela wela nam thiyenne api hinda newei bn eath man haduwa mage jiwithe meka wenas karanna thama try karanwa :(