Need For Speed 2015 :love:

Dec 31, 2014
408
21
0
Missing In Action
උබ හිතුවද මම ක්‍රැක් කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ කියලා.
මම දන්නවා බන්.
මාත් කන පැලෙන්න ගේම් ගහපු එකෙක්. :lol:
මලාට සල්ලි දීලා ගේම් එකක් අරන් නෑ.
ඔක්කෝම ක්‍රැක් තමා.
මම කිව්වේ ඕක නීඩ් ෆෝ ස්පීඩ් වර්ල්ඩ් එක වගේ ඔන්ලයින් එන කතාවක් තියනවා.
එහෙම උනොතින් හුකා කියලා.


:oo::oo::oo:
 

sdrider

Well-known member
  • Mar 29, 2014
    2,102
    157
    63
    Auckland, NZ
    ඕක ඔන්ලයින් විතරයි ගහන්න පුලුවන් කියලා කතාවක් යනවා බන්.
    ඇත්තද දන්නේ නෑ.
    ඔන්ලයින් විතරක් උනොත් නම් සොරි තමා.

    NEED FOR SPEED එක ලමේකුට දෙන්න වෙනවා එහෙම උනොත් :(
    යකෝ සේරම ඔන්ලයින් අපි ගැන හිතන්නෙම නැද්ද. මන් නම් හිතන්නේ එච්චර නපුරු නෑ :sorry:
     
    ah ela bn
    me paara widi 5ka system ekak thiyenawane
    GYmkhanath thiyenawa :cool:


    me lagadi apu SS tika


    EVO:cool::love::love:
    ඇඩෙනවා බන්.. දැන් 940M නිසා හොදයි. ලෝ ග්‍රැෆික් හරි ගහන්න පුළුවන් නේ. නැත්නම් වහ කන්න තමයි වෙන්නේ.
    මොනවා කිව්වත් trailer එකේ අලුතෙන් එන EA game එකක් ගහලා ඉවර කරාම දුක හිතෙනවා ඇයි ගැහුවේ කියල. උන් blackbox studio එක වැහුවට පස්සේ ගහපු එක game එකක්වත් මට ඇල්ලුවේ නෑ. උන්ගේ අනිත් series නුත් අප්පිරියයි. over-hyped garbage. පරණ game එකේ ගතිය එකක වත් නෑ(උදා: Crysis). මම දැන් EA boycott කරනවා.
    හැම ගේම් එකකම trailer ඔහොම තමයි බන්. ;) මට නම් burnout,driver,dirt වලට වඩා NFS එකට ආසයි බන්. :eek:
    fatta ban...crack ekath awoth hodai ikmamnata :(
    ඔව් ඉක්මනට ආවොත් හොදයි බන්.
    පස්සේ අපු ගේම් සෙට් එක නම් මට වැඩක් නැ බන්. එවගේ කාර් ස්පීඩ් යනවා වැඩීබන්. මෙලෝ රහක් නැ. කොන්ට්‍රොල් කරන්නත් බැ ‍‍ඩොන් ගාලා හැප්පෙනවා. ලොකුම අවුල මට වඩා පොඩිඋන් හොදට සෙල්ලම් කරනවා..
    අපේ මල්ලිටත් ඔය අවුල තියෙනවා.:eek: මන් නම් හොයා හොයා ගහන එකක් තමයි NFS. අලුත් එකේ ගේම් එක ගහන්න ඕනි නැහැ කාර් මොඩිෆයි කර කර හිටියත් ඇති. :rofl:
    ඕක ඔන්ලයින් විතරයි ගහන්න පුලුවන් කියලා කතාවක් යනවා බන්.
    ඇත්තද දන්නේ නෑ.
    ඔන්ලයින් විතරක් උනොත් නම් සොරි තමා.
    එහෙම කරොත් නම් EA එකටයි, Ghost එකේ එවුන්ටයි සේරටම හෙන ගහනවා.:no::no:
    oita wada VGA eka ilai wage ban. patta ati
    සා ඔව් බන් ග්‍රැෆික් දැක්කම තනි ඇහැට ඇඩෙනවා. අපිට ලොව් graphic තමා. :(
    පට්ටයි වගේ ඈ .... ඔය තරන් ග්‍රැෆික් තියෙන එකක් ඔන්ලයින් එයිද ? :sorry::sorry::sorry::sorry:
    නැති වෙයි බන්. හැබැයි අපිට සෙට් වෙලා ගහන්න පුළුවන් වෙයි.:D
    Graphics අඩු කරලා හරි ගහන්න පුලුවන් කියලා හිතෙන නිසා අවුලක් නෑ
    :frown::frown::frown:
    සේම් හියර් :(
    oi meka online gahanna barida bn set ekak ekka?
    පුළුවන් වෙන්න ඕනි බන්. අපිත් ජී.ටී. ලොක්කට කියලා සවර් එකක් දාගෙන official ම සෙට් වෙලා ගහමු. :cool: කාලයක් NFS MW 2005 ඔන්ලයින් ගැහුවා එළකිරියේ මතකයි. :eek:
    NEED FOR SPEED එක ලමේකුට දෙන්න වෙනවා එහෙම උනොත් :(
    යකෝ සේරම ඔන්ලයින් අපි ගැන හිතන්නෙම නැද්ද. මන් නම් හිතන්නේ එච්චර නපුරු නෑ :sorry:
    ඔව් බන්..:eek: