පස්සේ අපු ගේම් සෙට් එක නම් මට වැඩක් නැ බන්. එවගේ කාර් ස්පීඩ් යනවා වැඩීබන්. මෙලෝ රහක් නැ. කොන්ට්‍රොල් කරන්නත් බැ ඩොන් ගාලා හැප්පෙනවා. ලොකුම අවුල මට වඩා පොඩිඋන් හොදට සෙල්ලම් කරනවා..

ඕක ඔන්ලයින් විතරයි ගහන්න පුලුවන් කියලා කතාවක් යනවා බන්.
ඇත්තද දන්නේ නෑ.
ඔන්ලයින් විතරක් උනොත් නම් සොරි තමා.



ඒ උඹ නාකි වෙලා
ගහන්න බැරුව නෙමෙයි මම නම් නැවැත්තුවේ. games ටික මරල.









ඕක ඔන්ලයින් විතරයි ගහන්න පුලුවන් කියලා කතාවක් යනවා බන්.
ඇත්තද දන්නේ නෑ.
ඔන්ලයින් විතරක් උනොත් නම් සොරි තමා.
("the crew" wage une nethnam)ඕක ඔන්ලයින් විතරයි ගහන්න පුලුවන් කියලා කතාවක් යනවා බන්.
ඇත්තද දන්නේ නෑ.
ඔන්ලයින් විතරක් උනොත් නම් සොරි තමා.

Ehema ekak na bn. Hema Original version (non cracked) ekak ma online connect wela mokak hari platform ekakin authenticate karanna one (eg - Steam, Origin, etc)
Crack eken karanne oya authentication feature eka bypass karla game eka launch karanawa.
Bya wenna epa. Okata aniwa crack ekak ei.("the crew" wage une nethnam)