Quadcopter Programming

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,037
    5,233
    113
    මචන්ල... උබල කවුහරි ඉන්නවද Quadcopter Programming දන්න අය? මටට් ඉගෙනගන්න ඕන. කොහොමද ඉගෙනගන්නෙ? උබල follow කරපු tutorials අනං මනං තියනව නම් කියහල්ලකො බන්. මටත් මේ එකක් හදන්න ඕන බන්.
     

    manju798

    Well-known member
  • Nov 24, 2006
    1,236
    351
    83
    loku programming tibune issra FC wala dan simple GUI ekak thiyenne ban. naza and KK boards are simple. anek ewa poodak amarui