මුස්ලිම් ප්‍රශ්ණය

Status
Not open for further replies.

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    ei ban ehema wenne mage kapala dan :(

    ඒකට හේතුව අන්තවාදී වීම . තමන් හිතන තැනින් එලියට බැහැල බලන්න හැකියාවක් නෑ . මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන කෙනෙක් නං අඩුම තරමේ දෙපාරක් වත් හිතල බලනවා තමන් දරන මතය හරිද කියල
     

    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    මුස්ලිම් ආගමයි බුද්ධාගමයි සංසන්දනය කරලා වැඩක් නෑ බන් , එක කරන්න බෑ කොහොමත් . ඒක මාර්ග දෙකක් . ඒක බැලු බැල්මට ඕනේ කෙනෙක්ට පේනවා . එත් අද අපේ මිනිස්සු මුස්ලිම් කියන නමට බය වෙලා .. අන්න එතනයි ප්‍රශ්නේ , අපේ උන් හිතන්නේ මුස්ලිම් කියන වචනේ ගෑවිච්ච තැන තමන්ට කෙල වෙනවා කියල .. මං අහන්නේ තමන් හොඳට හිටියොත් කොහොමද එහෙම වෙන්නේ කියලයි :) අපේ උන් බුදු හාමුදුරුවෝ දේශනා කරපු ධර්මයවත් හරියට දන්නේ නැතුව උපතින්ම තමන් සිංහල වීමේ ආඩම්බර කම පෙන්න පෙන්න තවත් පවු පුරෝගන්නවා .. එත් අපේ උන්ට අමතක වෙලා තමන් සිංහල බෞද්ධයෙක් වෙලා ඉපදෙන්නත් හේතුව පෙර කරපු පිනක් කියල . අපේ උන් කරන්නේ අනුන්ගේ රෙද්ද අස්සේ ඉන්න නයි හොයා හොයා තවත් පවු පුරෝගන්න එක විතරයි :(
    :yes::yes::yes::yes::yes::yes:
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඒකට හේතුව අන්තවාදී වීම . තමන් හිතන තැනින් එලියට බැහැල බලන්න හැකියාවක් නෑ . මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන කෙනෙක් නං අඩුම තරමේ දෙපාරක් වත් හිතල බලනවා තමන් දරන මතය හරිද කියල
    Uba ada eeye ipaduna wage ne katha karanne.
    Yako mona agamika matha darana kenek unath mata nam prashnayak ne.oya islam ,jehowa agam arenna.trasthawadaya mumumanima.
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Uba hambayonta puka dunnata kamak ne.meke inna unge oluwata oya hambayonge sahajeewane ugannanna enna epa.ubata singalath be engrisith be.nodanna hutthawal kiyawanne nathiwa idapan ban.ubai mai danna americawa.

    වරෙන් ඇමරිකාවට මෙහෙ මුස්ලිමය හොදට ඉගෙන ගන්නවා හැමොටම උදව් කරන් ජිවත් වෙනවා මම දන්නේ නැහැ එක සහාජිවනේද කියලා , ඇමරිකන් උන්ට අරිද දන්නේ නැහැ ඉතින්

    උබ මත් එක්ක අගම ගැන කතා කරන්න එනවා නම් වෙන විදියකට ත්‍රෙඩ් එකක් දගෙන කතා කරමු
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Mama kapapu repak.ne ban.reply kara witharai.ahapan admin gen onemanam:rolleyes:

    සිරාවට ඇඩ්මින්ගෙන් ඇහුවහම කියනවද බන් ? එහෙනම් උබ නෙවෙයි වෙන්න ඇති උබ ඉතින් කියන්න තියන දෙයක් මුනට කියනවා නේ ( කමෙන් කිරිම ) සමහරු රෙප් කපන්වා අම්මවත් මතක් කරලා ලොල් ( හැංගි හොරු ) නයිටියෝ
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    වරෙන් ඇමරිකාවට මෙහෙ මුස්ලිමය හොදට ඉගෙන ගන්නවා හැමොටම උදව් කරන් ජිවත් වෙනවා මම දන්නේ නැහැ එක සහාජිවනේද කියලා , ඇමරිකන් උන්ට අරිද දන්නේ නැහැ ඉතින්

    උබ මත් එක්ක අගම ගැන කතා කරන්න එනවා නම් වෙන විදියකට ත්‍රෙඩ් එකක් දගෙන කතා කරමු
    Engrisyenda?:lol:
    Usa uba innawa wenna puluwan.adu gane machan news balapan.hambayo hinda minissu pare udgoshana karanawa.tawath muslim palli epa.sharia neethiya epa kiyala.ekata hethuwa oya sahajeewane newei kana pathema rena hinda.hambayo kohe giyath e rata winasha karanawa.ehema nowuna ratak kiyapan puluwannam.
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    සිරාවට ඇඩ්මින්ගෙන් ඇහුවහම කියනවද බන් ? එහෙනම් උබ නෙවෙයි වෙන්න ඇති උබ ඉතින් කියන්න තියන දෙයක් මුනට කියනවා නේ ( කමෙන් කිරිම ) සමහරු රෙප් කපන්වා අම්මවත් මතක් කරලා ලොල් ( හැංගි හොරු ) නයිටියෝ
    Mama admingen owa ahala ne.mama kapuwe nathi hinda mama kiwwe attakda boruwakda kiyai.kapau kena kiyanawanam rep system ekak awasya ne ne.hethuwak nathuwa kapala nam.ewa ain kara ganna puluwan.
     

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    mama us thiya us wala yaluwat naha habi net ake news wala mehema seen yanawa aththda dan nha :nerd::nerd:
    http://www.huffingtonpost.com/entry/andy-hallinan-911_55f5de6fe4b063ecbfa4ae7e
    us sahajewane wenna athi :oo:
    my name is khan aket ohoma dewl da koheda pennan ne
    adw muslim kollo dennk bombekut tibba ne shajeewane wadi wela :shocked::shocked:

    muslim aya terrorist la kaynne agama naming mini maranne un witark nisa :dull: wen athi anek udda ratawwal jathiya wenuwa athi une ww1 ww2
    anika shiya sunni un kuranaya beda ganna bariwada kheda mara ganne us un oil wlata munna auwssanawa moda hattha wunawma mara gannawa :rofl::rofl:

    france nam face cover karnna den nalu ne :confused:

    machn bauddha muslim kayla nha hama ratemme wikurthi pissu suttala innwa unge janai molei aulk :angry::angry:

    http://www.theblaze.com/stories/201...of-gang-raping-a-3-year-old-yes-a-3-year-old/

    meka genawnm hari lankawatat
    http://www.dailymail.co.uk/news/art...n-19-stoned-death-beauty-contest-Ukraine.html :eek:

    musilm minissu 1.5bili da kheda innwa oke upathinma bright case ona tama innwa habi godak un me wge
    https://www.reddit.com/r/videos/comments/9bgzg/video_stupid_man_unable_to_figure_out_how_it/
    video aka hoya gena balnn fatta :lol::lol:

    niyama shajeewane thiyenne indiawe lankawa keale

    me mage adhasa mama kiwwe waradinm kyanna rep kapnna eap poddai tynne :dull::dull:
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,793
    2,934
    113
    හැම මුස්ලිම් මිනිහම නරක නැ බන් හැබැයි මුස්ලිම් උන් අතරේ අන්තවාදී එවුන් ඉන්නවා මුස්ලිම් උන් ප්‍රතිශතය අඩු තැනක උන් ජීවත් වෙද්දී උන් හෙන මිත්‍රශිලියි සහජිවනේ වගේ පේනවා එත් උන්ගේ ප්‍රතිශතය වැඩි තැන් වලදී උන්ගෙ ඇති සජිවනයක් නැ ලංකාවෙත් ඒ වගේ දකුණේ සමහර පැති වල උන් සහජිවනෙන් ඉන්නවා එත් කාන්තන්කුඩි වල ඇති සහජීවනයක් නැ ඇමරිකාවටත් කවද හරි ඒක වෙනවා
     

    sirimalperera

    Member
    Aug 13, 2015
    224
    38
    0
    අපේ ආගමේ කතා කරන්නේ මිනිහගේ බුද්ධියට ..!
    බාහිර ලෝකයේ සැපත් නෑ දුකත් නෑ ..සියල්ල මවන්නේ අපේ හිතයි ..ඕකයි බුදු දහමේ කියවෙන්නේ
    හිතට නීති දාන්න බෑ ..! මිනිස්ස්න්ගේ බුද්ධිය අඩු උනාට ආගමට දෙස් තියල වැඩක් නෑ
    මම නම් කියන්නේ ඔය ළමයාගේ සිද්දියයි මුලින් කතා කරන මුස්ලිම් කතාවයි හරිම පරස්පර විරෝදියි

    Agreed...
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,250
    4,388
    113
    ඇයි එන්නද
    වරෙන් ඇමරිකාවට මෙහෙ මුස්ලිමය හොදට ඉගෙන ගන්නවා හැමොටම උදව් කරන් ජිවත් වෙනවා මම දන්නේ නැහැ එක සහාජිවනේද කියලා , ඇමරිකන් උන්ට අරිද දන්නේ නැහැ ඉතින්

    උබ මත් එක්ක අගම ගැන කතා කරන්න එනවා නම් වෙන විදියකට ත්‍රෙඩ් එකක් දගෙන කතා කරමු

    America vala samahara gun store valata musilm unta enna denne na neda :lol:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මම සිංහල බන් මම මේ කියන්නේ මම ඉන්න රටෙ මට අශ්‍රය කරනන් ලැබුනු යාලුවෝ ගැන උන්ගෙන් ගත්ත එක්ස්පිරියන්ස් මුස්ලිම් උන් එක්ක ඇමරිකන් උන් සතුටින් ඉන්න විදිය මෙහෙ ජාතිවාදය නැහැ, මුස්ලිම් උබ් උදව් කරගෙන ඉන්නව හැමොටම මම මුස්ලිම් අයට කඩේ යනවා නෙවෙයි බන් මෙකයි ඇත්ත අපේ උනි එකේ ලෙච්චර්ස්ලා 8 දෙනෙක් උන්නවා මුස්ලිම් ප්‍රොෆිසර්ල්ලා උන් හෙන බ්‍රයිට්

    ආ.. මම නිකමට අහුවෙ... :)

    පොඩි ටෙස්ට් එකක් තියනවා.

    1. ඕනෑම මුස්ලිම් එකෙක්ගෙන් අහන්න (ඔයා කොච්චර බුද්දිමත් කිවුවත්) කුරානේ හැටියට ලොකේ රොටියක් වගේ තැටියක් ද? කියලා!
    ඔවු කිවුවොත්, කොච්චර දැනුම තිබ්බත් ඌ ගොනෙක්!
    නෑ කිවුවොත්, ඌ කුරානේ හැටියට අල්ලටත් විරුද්දයි. අල්ලා දෙවියන්ව අවිශ්වාස කරන්නෙක්!. ඌ මුස්ලිම් නෙවෙ! වෙන එකෙක්.

    2. ඕනෑම මුස්ලිම් එකෙක්ගෙන් අහන්න (ඔයා කොච්චර බුද්දිමත් කිවුවත්) කුරානේ හැටියට මුසල්මානුවන් ඇරෙන්න අනිත් ආගමිකයන් - (අවිශ්වාස කරන්නන්) මරන එක හරි දෙයක් ද කියලා!
    ඔවු කිවුවොත්, කොච්චර යහපත් සමාජ රටාවක් පෙන්නුම් කලත් ඌ ත්‍රස්තවාදියෙක්!
    නෑ කිවුවොත්, ඌ කුරානේ හැටියට අල්ලටත් විරුද්දයි. අල්ලා දෙවියන්ව අවිශ්වාස කරන්නෙක්!. ඌ මුස්ලිම් නෙවෙ! වෙන එකෙක්.

    හැබැයි අද ඉන්න හෙල බොදුනුවො ගත්තොත් උන්ගේ තියන අඩුපාඩු ගොඩක් ක්‍රිටිකල් ඒවා.
    අනුන්ට බැන්නට ඒවා හදා ගන්නෙ නෑ උන්.
    අනුන්ට බැන බැන ඉන්නවා!
     
    • Like
    Reactions: sachith19920726

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,463
    22,119
    113
    Gotland
    ලොකු සම්බන්දයක් තියෙනවා මුස්ලිම් අය ගේ නීති තියෙනවා, මගේ යාලුවෙක් කිව්වේ කොන්ඩේ කන් තොල පස්ස කියනදෙවල් පිරිමින්ගේ කාම ආශාව වැඩිවෙනවා එවා අනිවාරයෙන් වහා ගන්නව ඒ ඒ මුස්ලිම් රට අනුව නීති වෙනස් වෙනවා , ඉතින් මම දන්න මුස්ලිම් කෙල්ලෝ වර්ග 4 ඉන්නවා ෆුල් වහපු අයයි , ඇරබික් මුන ඇරලා එත් කොන්ඩේ ෆුල් වහලා . තව පස්සේ ශෙප් එක පෙන්නේ නැති වෙන්න ඩෙනිමට උඩින් සායක් අදින අය , ඉතින් ඔහොම වහගෙන කම ආශාව පෙලබ විම නතර කරන අගමක ,සිංහල බුද්දාගමේ කොහොමද මෙච්චර තිරිසං වුනේ අපේ ආගමේ කොතනද කියලා තියෙනෙන මෙවගේ දෙයක් ? හෝ ඇයි මෙහෙම මිනිස්සු මෙ විදියට වුනේ ?

    ඇඳුම් වලින් වහල ලංකාවේ අපරධ අඩු කරන්න පුළුවන් නං ඉතිං....

    අනිත් ඒක බුද්ධාගම කියන්නේ දැඩිමතධාරී ආගමක් නෙවි. පිළිපැදිය යුතු දර්මයක්
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    අනේ ඇත්තට රෙප් වලින් කතා කරන්න එන ගෑනු වගේ උන් තමා මේ එළකිරි FB වල උඩ දාගෙන හම්බයෝන්ගෙන් ගේම ඉල්ලන්නේ , උබලට ප්‍රශ්න තියෙනවා නං quote කරලා අහපන්කෝ බං දවසෙම උඩ නැගගෙන හරි උත්තර දෙන්නම් කෝ :lol:
     
    Last edited:

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,695
    10,777
    113
    Sherwood වගේ තැනක
    Uba ada eeye ipaduna wage ne katha karanne.
    Yako mona agamika matha darana kenek unath mata nam prashnayak ne.oya islam ,jehowa agam arenna.trasthawadaya mumumanima.

    ඉතින් බං ආගමක් අදහන එක මිනිස්සුන්ගේ අයිතියක් , මිනිස්සු තමන් හරි මග ගෙනියනවයි කියල විශ්වාස කරන ආගම අදහන්න පෙළඹෙනවා . අපිට ඒක වලක්වන්න බෑ නේ .. උන් මොන මගුලක් කරත් අපේ උන් බුද්ධාගම හරියට පිළිපදිනවා නං බය වෙන්නේ මොකටද ? අපේ උන්ට තියෙන නොහැකියාවට අනික් උන් පිට ප්‍රශ්න දාල බේරිලා හරි යනවද :lol:
     
    Status
    Not open for further replies.