forex සිග්නල් day 01 -Hacker V

D Cool

Active member
  • Jul 17, 2014
    364
    20
    28

    kaage hari broker kenekge dhashamasthana 4k witharak thiyanawa nan e broker awilla echchara hoda broker kenek neme. godak welawata e wage brokersla market eka move karanawa manual, api sell karankota fake widihata buy karawanawa. real market movements walata yanne nathuwa. hariyata gambling karanawa wage. e nisa hoda broker kenek thoraganna kiyalath kiyanna ona. :cool: ;) ;)

    ade ban me kathawa aththada ban.man real eka hadagena inne nordfx eke.eketh dashamasthana 4k witharani thiyenne.ethakota nordfx la market eka move karanne manual da
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    හෙට ඉස්කෝලේ නිවාඩු දාල උදේ ඉඳන් ඔක්කොම ටික කියල දීපන්.. ;)

    ඔව් හෙටත් නිවාඩු දාන්න ඕනේ,.තාම ඉස්කෝලේ පැත්ත පළාතේ ගියේ නෑ පටන් ගත්ත දවසේ ඉදන්,.උගන්නන්නේත් නෑ මේ ටිකේ,. හෙට නගාගෙන් නම්බර් එකට රිප්ලයි නොකරේ අයි කියලත් අහන්න තියෙන නිසා හෙටත් නිවාඩු,. හෙට උදේ එන්න බලන්නම්..!!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,374
    86,626
    113
    ආශ්චර්යමත් රටක
    ඒ indicator එක පොඩි ඉන්ඩියක් ,එකෙන් මහා ලොකු දෙයක් වෙන්නේ නෑ. එකෙන් ට්‍රෙන්ඩ් එකේ ස්ට්‍රෙන්ත් එක බලා ගන්න පුළුවන්,එකෙන් අපි දාන ට්‍රේඩ් එක ගැන 40% ක නිගමනේකට එන්න පුළුවන්,..! ඒ indicator එක මම උබලට හෙට දෙන්නම්.එක පාවිච්චි කරන විදිත් එක්කම.

    ela.. uba tawa indicator ehema test karala atine. ubata hambuna hodama indicator eka mokakda "TREND" eka bala ganna?
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    ela.. uba tawa indicator ehema test karala atine. ubata hambuna hodama indicator eka mokakda "TREND" eka bala ganna?

    බෝයිලින්ජර්,ඉස්ටෝචාස්ටික්,MACD,මැසිව් fx ප්‍රොෆිට් ,සිග්සැග් වල එකතුව...!!
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,374
    86,626
    113
    ආශ්චර්යමත් රටක
    බෝයිලින්ජර්,ඉස්ටෝචාස්ටික්,MACD,මැසිව් fx ප්‍රොෆිට් ,සිග්සැග් වල එකතුව...!!

    hari eka hari.:yes: eth mata ahanna ona une eka newei.. uba kiyapu eka mn piligannawa.mn prashne ahapu widiya pahadili madi. mata ona une custom indicator ekak tyenawada kiyala trend eka bala ganna. thani indicator ekak.
     
    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    hari eka hari.:yes: eth mata ahanna ona une eka newei.. uba kiyapu eka mn piligannawa.mn prashne ahapu widiya pahadili madi. mata ona une custom indicator ekak tyenawada kiyala trend eka bala ganna. thani indicator ekak.

    මේ තියෙන්නේ ඔක්කොම indicatorස් ටික මම යුස් කරන.,මේ සියල්ල අන්තර්ජාලයේ නොමිලේ භාගත කර හැක......!!
    12002240_805098369589048_743880219252078171_n.jpg
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    මම උදේ බැලුවේ දැන් වෙලාව 07:00 යි.. තවම AUD/USD එක නම් හිට් උනේ නෑ. පිප්ස් 10ක් විතර අනිත් පැත්තට ගිහින් තමයි දැන් bearish වෙලා තියෙනවා.. දැන් හිට් වෙයි..
     
    kota buwa

    Member
    Jan 14, 2015
    34
    0
    0
    machanla... GBP / USD ekatat me wage tread ekak open karamuko...ehema natan mekema hari kamak na... help ekak diyan machanla... mama ana gena inne... godayanna ona kohomahari....plzzzz machanla...
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    AUD/USD

    signal -SELL
    open price-0.7140
    take profit-0.7124

    ikman karapallaaa..!wada karana gana thiyenne trend eka :yes::yes:

    12004826_805017426263809_7964201452310341220_n.jpg

    පොඩි අවදයක් දෙන්නම් ....15 මින් එකත් එක්ක ගනුදෙනු කරනකොට පය 4 චර්ට් එක බලන්න,,,,,එක තියෙන්නේ up ....එතකොට කරන්න ඕනි පැටර්න් එක යටින් යනකොට buy කරන එක.....( නිවුස් වලින් උදසිනනම් පමණි ) ...රිසක් එක අඩුවෙන් වැඩ කරන්න පුරුදු වෙන්න
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,058
    5,290
    113
    පොඩි අවදයක් දෙන්නම් ....15 මින් එකත් එක්ක ගනුදෙනු කරනකොට පය 4 චර්ට් එක බලන්න,,,,,එක තියෙන්නේ up ....එතකොට කරන්න ඕනි පැටර්න් එක යටින් යනකොට buy කරන එක.....( නිවුස් වලින් උදසිනනම් පමණි ) ...රිසක් එක අඩුවෙන් වැඩ කරන්න පුරුදු වෙන්න

    agreed. ඒක තමා මම කලින් threads වලදිත් කියල තිබුණෙ higher time frame කොච්චර වැදගත්ද කියල.
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    TP හිට් උනා මේ දැන්. හැබැයි මේකට ගිය වෙලාව නම් වැඩි ටිකක්.. කොහොම උනත් වැඩේ එළකිරි..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,117
    1
    100,843
    113
    34
    Kalutara
    TP හිට් උනා මේ දැන්. හැබැයි මේකට ගිය වෙලාව නම් වැඩි ටිකක්.. කොහොම උනත් වැඩේ එළකිරි..

    උඹට දැන්ද hit වුනේ? මගේ hit වෙලා තියෙන්නේ පාන්දර.. :P
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    TP හිට් උනා මේ දැන්. හැබැයි මේකට ගිය වෙලාව නම් වැඩි ටිකක්.. කොහොම උනත් වැඩේ එළකිරි..

    උඹට දැන්ද hit වුනේ? මගේ hit වෙලා තියෙන්නේ පාන්දර.. :P

    සිරාවට? මගේ broker ගේ case එකක්ද දැන් නෑ ඒක නම්..

    SAME TP da?? :oo::oo::oo::oo:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,117
    1
    100,843
    113
    34
    Kalutara
    අඩෝ මට මේ දැන් aleart එකක් ආව trading signal එකක්.. sell සිග්නල් එකක්.. take profit 119.6990