ගෝලාකාරද ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    අපි ඉන්නෙ අවකාශයකනෙ. දැං මං ඉන්නෙ මගෙ කාමරේ කියන අවකාශෙ. ඒකෙ මම ඉන්නව. මේසෙ පුටුව තියෙනව. ඇඳ තියෙනව
    දැං මේ විශ්වයත් අවකාශයක්නෙ.. ඔය විශ්වය ගත්තම ගොලාකාර අවකාශයක්ද තියෙන්නෙ ?
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    ගනකම අඩු කොන්ඩම් දැම්මමද ෆන් එක වැඩි ගනකම වැඩි කොන්ඩම් එක දැම්මමද?
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ලෝක විෂය


    සිතීමෙන් කෙළවරක් දකින්න බෑ කියලා බුදුන් වහන්සේම දේශනා කරලා තියෙනවා මචන්.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    මේක ගැන කතා කරනකොට වැදගත්වන පින්තූර ටිකක් තමා මේ...
    මටත් පොඩි ටැපලිලි තැන් ටිකක් තියෙනව..

    End_of_universe.jpg


    space-shape-4.jpg


    මේ පින්තූරෙ තියෙන්නෙ විශ්වයෙ හැඩය නෙමේ.. වෙන අදහසක් නේ කියන්නෙ ?
     

    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    ගොලකාර වෙන්න ඇති නෙ බං. බිග් බැන්ග් එකෙන් ප්‍රසරනය වෙන්න පටං ගත්ත නම් ස්කුවෙයා වගේ ශෙප් එකක් ගන්න බැහැනෙ. ගොලයක්ම නොවුනත් ආසන්න වශයෙන් ගොලකාර බවක් තියෙන්න ඔනෙ මම නම් හිතන්නෙ. එත් විශ්වයෙ අපිට පෙන්නෙ මාන තුනක් විතරනෙ. අනෙක් මාන ඔස්සෙ මොන හැඩයකට විහිදෙනවද කියන්න නම් දන්නෙ නැහැ.
     

    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    මේක ගැන කතා කරනකොට වැදගත්වන පින්තූර ටිකක් තමා මේ...
    මටත් පොඩි ටැපලිලි තැන් ටිකක් තියෙනව..

    End_of_universe.jpg


    space-shape-4.jpg


    මේ පින්තූරෙ තියෙන්නෙ විශ්වයෙ හැඩය නෙමේ.. වෙන අදහසක් නේ කියන්නෙ ?

    ඔකෙන් කියන්නෙ අවකශ කලයෙ වක්‍ර විම ගැන. අවකශය කොච්චර වක්‍ර වෙලද කියල ගන්නෙ ඔහොම ත්‍රිකොන ගහල.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    ඔකෙන් කියන්නෙ අවකශ කලයෙ වක්‍ර විම ගැන. අවකශය කොච්චර වක්‍ර වෙලද කියල ගන්නෙ ඔහොම ත්‍රිකොන ගහල.

    අවකාශ කාලය වක්‍රවෙලා කියන්නෙ, අපි ඔය විශ්වය ගෝලයක් වගේ කියන එකටත් ඒක බලපානවද ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    whatisthegeo.png


    විශ්වය open සහ closed කියන්නෙ ඇයි මේ විදියට ?