ගෝලාකාරද ?

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ලෝකය ගෝලාකාරයි කියන එක outer space එකේ ඉඳන් ගන්න වීඩියෝ, ඡායාරූප වලින් පේනවනෙ ... ගුරුත්වාකර්ෂන බලය නිසා තමයි පෘථිවි පෘශ්ඨයෙ ඕනම තැනක හිටියත් බිමට හැලෙන්නැතුව ඉන්නෙ ... ලෝකෙ සෑහෙන විශාල නිසා තමයි අපිට ඒක ගෝලයක් විදියට පේන්නෙ නැත්තෙ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    ලෝකය ගෝලාකාරයි කියන එක outer space එකේ ඉඳන් ගන්න වීඩියෝ, ඡායාරූප වලින් පේනවනෙ ... ගුරුත්වාකර්ෂන බලය නිසා තමයි පෘථිවි පෘශ්ඨයෙ ඕනම තැනක හිටියත් බිමට හැලෙන්නැතුව ඉන්නෙ ... ලෝකෙ සෑහෙන විශාල නිසා තමයි අපිට ඒක ගෝලයක් විදියට පේන්නෙ නැත්තෙ

    :rofl: බොලං මේ පෘතුවිය ගැන නෙමේ කියන්නෙ, මුළු විශ්වයේම හැඩය ගැන.. ඒකත් ඔය කියන විදියට ගෝලීය හැඩයක්ද තියෙන්නෙ කියල අහන්නෙ..

    මොකක්ද මේ අවකාශෙ වක්‍ර වෙලා කියන්නෙ.. එහෙම මොකුත් වක්‍ර කතා නැතුව සරල ගෝලීය අවකාශයටද දන්නෙ නෑ Flat universe එකක් කියන්නෙ...:confused:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ලෝක විෂය


    සිතීමෙන් කෙළවරක් දකින්න බෑ කියලා බුදුන් වහන්සේම දේශනා කරලා තියෙනවා මචන්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    ඔය කතාවක් තියෙන්නෙ
    තනි කෙලින් විශ්වය හරහා ගියොත් ආපහු ආපු තැනටම එනව කියල :shocked:
    හරියට පෘතුවිය මත තනි කෙලින් ගියොත් ලෝකෙ වටේ ගිහින් ආපහු එතනටම එනව වගේ..
    අවකාශය වක්‍රවෙලා කියන්නෙ ඒකටයි..
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    :rofl: බොලං මේ පෘතුවිය ගැන නෙමේ කියන්නෙ, මුළු විශ්වයේම හැඩය ගැන.. ඒකත් ඔය කියන විදියට ගෝලීය හැඩයක්ද තියෙන්නෙ කියල අහන්නෙ..

    මොකක්ද මේ අවකාශෙ වක්‍ර වෙලා කියන්නෙ.. එහෙම මොකුත් වක්‍ර කතා නැතුව සරල ගෝලීය අවකාශයටද දන්නෙ නෑ Flat universe එකක් කියන්නෙ...:confused:

    විශ්වයට කොහෙද බන් හැඩයක් තියෙන්නෙ :baffled:

    https://upload.wikimedia.org/wikipe...s_Location_in_the_Universe_SMALLER_(JPEG).jpg
     

    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    උඹ අහල තියෙන්නෙම තේරුමක් නැති ප්‍රශ්නයක්. මුලින් තේරුම් ගනින් විශ්වය කියන්නේ මොකද්ද කියල. විශ්වය කියන එකට හැම දෙයක්ම අයිතියි. එතකොට "විශ්වයට පිටතින්" මොකක්වත් තියෙන්නේ කොහොමද? එහෙම මොකක්හරි තිබුනත් එකත් විශ්වයට අයිති වෙනවනේ. එතකොට ව්ශ්වයට හැඩයක් තියෙන්න බෑ. විශ්වය අනන්තයි.
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,974
    2,207
    113
    Adelaide
    මේ පින්තූරෙ තේරුම මොකක්ද ?

    unbounded.gif

    infinite කියන්නේ මචන්, නිමක් නෑ .අනන්තයය් කියන එක.finite කියන්නේ අන්තයක් තියෙනවා කියන එක.bounded කියන්නේ බදිනලද,බැදීම කියන එක. ඒ අනුව හිතල බලපන් මේක දිහා බලල.
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    බුදු හාමුදුරුවො දේශනා කරල තියෙන්නෙ විශ්වය දිග හැරෙමින් හැකිලෙමින් පවතිනව කියල..

    [FONT=&quot]විද්[/FONT]‍[FONT=&quot]යාත්මක[/FONT] [FONT=&quot]උපකරණ[/FONT] [FONT=&quot]නොමැතිව[/FONT] [FONT=&quot]විශ්වය[/FONT] [FONT=&quot]විනිවිද[/FONT] [FONT=&quot]දුටු[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]මහා[/FONT] [FONT=&quot]ගෞතමයන්[/FONT] [FONT=&quot]වහන්සේ[/FONT]
    ([FONT=&quot]අන්තර්ජාලයේ[/FONT] [FONT=&quot]පලවූ[/FONT] [FONT=&quot]ලිපියකි[/FONT] )
    ”[FONT=&quot]විශ්වය[/FONT]” [FONT=&quot]යන්න[/FONT] [FONT=&quot]පිළිබද[/FONT] [FONT=&quot]බුදුදහම[/FONT] [FONT=&quot]තුළ[/FONT] [FONT=&quot]පැහැදිලිව[/FONT] [FONT=&quot]සහ[/FONT] [FONT=&quot]සම්පූර්ණයෙන්ම[/FONT] [FONT=&quot]විස්තර[/FONT] [FONT=&quot]කර[/FONT] [FONT=&quot]තිබේ[/FONT]. [FONT=&quot]විශ්වය[/FONT] [FONT=&quot]කාලයක්[/FONT] [FONT=&quot]පිම්බීමට[/FONT] [FONT=&quot]භාජනය[/FONT] [FONT=&quot]වන[/FONT] [FONT=&quot]අතර[/FONT] [FONT=&quot]තවත්[/FONT] [FONT=&quot]කාලයක්[/FONT] [FONT=&quot]හැකිළීමට[/FONT] [FONT=&quot]භාජනය[/FONT] [FONT=&quot]වේ[/FONT]. [FONT=&quot]මෙමක්[/FONT]‍[FONT=&quot]රියාවලිය[/FONT] [FONT=&quot]චක්[/FONT]‍[FONT=&quot]රාකාරව[/FONT] [FONT=&quot]නැවත[/FONT] [FONT=&quot]නැවතත්[/FONT] [FONT=&quot]සිදුවන[/FONT] [FONT=&quot]බැවින්ආරම්භයක්[/FONT] [FONT=&quot]හෝ[/FONT] [FONT=&quot]අවසානයක්[/FONT] [FONT=&quot]ගැන[/FONT] [FONT=&quot]කතා[/FONT] [FONT=&quot]කිරීම[/FONT] [FONT=&quot]නිශ්ඵල[/FONT] [FONT=&quot]ය[/FONT].[FONT=&quot]එසේම[/FONT] [FONT=&quot]බුදුදහම[/FONT] [FONT=&quot]යනු[/FONT] [FONT=&quot]සත්ත්වයා[/FONT]‍ [FONT=&quot]දුකින්[/FONT] [FONT=&quot]එතෙර[/FONT] [FONT=&quot]කරවීම[/FONT] [FONT=&quot]පිණිස[/FONT], [FONT=&quot]දුකට[/FONT] [FONT=&quot]හේතුව[/FONT] [FONT=&quot]වන[/FONT] [FONT=&quot]තණ්හාව[/FONT] [FONT=&quot]නැති[/FONT] [FONT=&quot]කිරීම[/FONT] [FONT=&quot]අරමුණු[/FONT] [FONT=&quot]කරගත්[/FONT] [FONT=&quot]දහමකි[/FONT]. [FONT=&quot]නමුත්[/FONT] [FONT=&quot]විශ්වය[/FONT], [FONT=&quot]අභ්[/FONT]‍[FONT=&quot]යාවකාශය[/FONT] [FONT=&quot]පිළිබද[/FONT] [FONT=&quot]කතාකිරීමේදී[/FONT] [FONT=&quot]සිදුවන්නේ[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]ගැන[/FONT] [FONT=&quot]තවදුරටත්[/FONT] [FONT=&quot]කරුණු[/FONT] [FONT=&quot]හැදෑරීමට[/FONT] [FONT=&quot]කුතුහලයක්[/FONT] [FONT=&quot]ආශාවක්[/FONT] [FONT=&quot]තණ්හාවක්ඇතිවීමය[/FONT]. [FONT=&quot]මේ[/FONT] [FONT=&quot]නිසා[/FONT] [FONT=&quot]බුදුරජාණන්[/FONT] [FONT=&quot]වහන්සේ[/FONT] ”[FONT=&quot]විශ්වය[/FONT]” [FONT=&quot]සම්බන්ධ[/FONT] [FONT=&quot]කරුණු[/FONT] [FONT=&quot]පිළිබද[/FONT] [FONT=&quot]අනවශ්[/FONT]‍[FONT=&quot]ය[/FONT] [FONT=&quot]ලෙස[/FONT] [FONT=&quot]දේශනා[/FONT] [FONT=&quot]කිරීමට[/FONT] [FONT=&quot]යෙදුනේ[/FONT] [FONT=&quot]නැත[/FONT].

    [FONT=&quot]එනමුත්[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]අවස්ථාවන්ට[/FONT] [FONT=&quot]සරිලන[/FONT] [FONT=&quot]අයුරින්[/FONT] [FONT=&quot]විශ්වය[/FONT], [FONT=&quot]විශ්වයේ[/FONT] [FONT=&quot]සංයුතිය[/FONT] [FONT=&quot]හා[/FONT] [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]සමග[/FONT] [FONT=&quot]බැදුණු[/FONT] [FONT=&quot]මාතෘකා[/FONT] [FONT=&quot]පිළිබද[/FONT] [FONT=&quot]තොරතුරු[/FONT] [FONT=&quot]බුදුරජාණන්[/FONT] [FONT=&quot]වහන්සේ[/FONT] [FONT=&quot]විසින්[/FONT] [FONT=&quot]දේශනාකර[/FONT] [FONT=&quot]ඇත[/FONT]. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]පිළිබද[/FONT] [FONT=&quot]දීඝ[/FONT] [FONT=&quot]නිකායේ[/FONT] [FONT=&quot]ආගඤ්ඤ[/FONT] [FONT=&quot]සූත්[/FONT]‍[FONT=&quot]රය[/FONT], [FONT=&quot]මහා[/FONT] [FONT=&quot]සුදස්සන[/FONT] [FONT=&quot]සූත්[/FONT]‍[FONT=&quot]රය[/FONT], [FONT=&quot]චක්[/FONT]‍[FONT=&quot]රවත්[/FONT]‍[FONT=&quot]රී[/FONT] [FONT=&quot]සීහනාද[/FONT] [FONT=&quot]සූත්[/FONT]‍[FONT=&quot]රය[/FONT], [FONT=&quot]හා[/FONT] [FONT=&quot]මහා[/FONT] [FONT=&quot]පාදාන[/FONT] [FONT=&quot]සූත්[/FONT]‍[FONT=&quot]රය[/FONT] [FONT=&quot]යනාදී[/FONT] [FONT=&quot]සූත්[/FONT]‍[FONT=&quot]ර[/FONT] [FONT=&quot]දේශනා[/FONT] [FONT=&quot]වල[/FONT] [FONT=&quot]සදහන්[/FONT] [FONT=&quot]වේ[/FONT].

    [FONT=&quot]විශ්වයේ[/FONT] [FONT=&quot]සංයුතිය[/FONT] [FONT=&quot]මානසික[/FONT] [FONT=&quot]වශයෙන්[/FONT] [FONT=&quot]බඹතල[/FONT] 31[FONT=&quot]කින්[/FONT] [FONT=&quot]සමන්විත[/FONT] [FONT=&quot]වන[/FONT] [FONT=&quot]අයුරුද[/FONT], [FONT=&quot]සහස්සී[/FONT], [FONT=&quot]ද්වීසහස්සී[/FONT], [FONT=&quot]ත්[/FONT]‍[FONT=&quot]රීසහස්සී[/FONT] [FONT=&quot]යනාදී[/FONT] [FONT=&quot]ලෙස[/FONT] [FONT=&quot]ලෝක[/FONT] [FONT=&quot]ධාතු[/FONT] [FONT=&quot]පවතින[/FONT] [FONT=&quot]අයුරුද[/FONT], [FONT=&quot]සාමාවට්ඨි[/FONT] [FONT=&quot]කල්ප[/FONT], [FONT=&quot]විවට්ඨි[/FONT] [FONT=&quot]කල්පයන්ගේ[/FONT] [FONT=&quot]ඇවෑමෙන්[/FONT] [FONT=&quot]විශ්වය[/FONT] [FONT=&quot]විවිධ[/FONT] [FONT=&quot]වෙනස්[/FONT] [FONT=&quot]කම්[/FONT] [FONT=&quot]වලට[/FONT] [FONT=&quot]ලක්වෙමින්[/FONT] [FONT=&quot]පවතින[/FONT] [FONT=&quot]ආකාරයද[/FONT] [FONT=&quot]බුදුදහමේ[/FONT] [FONT=&quot]සර්ව[/FONT] [FONT=&quot]සම්පූර්ණයෙන්ම[/FONT] [FONT=&quot]සදහන්[/FONT] [FONT=&quot]වේ[/FONT].
    [FONT=&quot]නූතන[/FONT] [FONT=&quot]විශ්ව[/FONT] [FONT=&quot]න්[/FONT]‍[FONT=&quot]යායවේදය[/FONT] (Cosmology)[FONT=&quot]ට[/FONT] [FONT=&quot]අනුව[/FONT] [FONT=&quot]විශ්වය[/FONT] [FONT=&quot]පිම්බීමකට[/FONT] [FONT=&quot]ලක්[/FONT] [FONT=&quot]වෙමින්[/FONT] [FONT=&quot]පවතී[/FONT]. [FONT=&quot]මෙය[/FONT] [FONT=&quot]සොයාගැනීමට[/FONT] [FONT=&quot]පදනම[/FONT] [FONT=&quot]වැටුණේ[/FONT] 1915-1918 [FONT=&quot]අතර[/FONT] [FONT=&quot]කාලයේ[/FONT] [FONT=&quot]එඩ්වින්[/FONT] [FONT=&quot]හබල්[/FONT] [FONT=&quot]ඇතුලු[/FONT] [FONT=&quot]විද්[/FONT]‍[FONT=&quot]යාඥයින්[/FONT] [FONT=&quot]සොයාගන්නට[/FONT] [FONT=&quot]යෙදුණු[/FONT] [FONT=&quot]විශ්වයේ[/FONT] [FONT=&quot]ඈත[/FONT] [FONT=&quot]මන්දාකිණි[/FONT] [FONT=&quot]වල[/FONT] [FONT=&quot]රක්ත[/FONT] [FONT=&quot]විස්ථාපනය[/FONT] (Red Shift)[FONT=&quot]යි[/FONT]. [FONT=&quot]එමගින්[/FONT] [FONT=&quot]එම[/FONT] [FONT=&quot]මන්දාකිණි[/FONT] [FONT=&quot]නිරන්තරයෙන්ම[/FONT] [FONT=&quot]අපෙන්[/FONT] [FONT=&quot]ඈත්[/FONT] [FONT=&quot]වෙමින්[/FONT] [FONT=&quot]පවතින[/FONT] [FONT=&quot]බව[/FONT] [FONT=&quot]නිගමනය[/FONT] [FONT=&quot]කළ[/FONT] [FONT=&quot]හැකි[/FONT] [FONT=&quot]විය[/FONT]. [FONT=&quot]ඒ[/FONT] [FONT=&quot]අනුව[/FONT] [FONT=&quot]නොවැරදීම[/FONT] [FONT=&quot]විද්[/FONT]‍[FONT=&quot]යාඥයන්ට[/FONT] [FONT=&quot]තේරුම්ගත[/FONT] [FONT=&quot]හැකි[/FONT] [FONT=&quot]වූයේ[/FONT] [FONT=&quot]අප[/FONT] [FONT=&quot]ජීවත්[/FONT] [FONT=&quot]වන[/FONT] [FONT=&quot]විශ්වය[/FONT] [FONT=&quot]පිම්බීමකට[/FONT] [FONT=&quot]ලක්[/FONT] [FONT=&quot]වන[/FONT] [FONT=&quot]බවයි[/FONT].

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    infinite කියන්නේ මචන්, නිමක් නෑ .අනන්තයය් කියන එක.finite කියන්නේ අන්තයක් තියෙනවා කියන එක.bounded කියන්නේ බදිනලද,බැදීම කියන එක. ඒ අනුව හිතල බලපන් මේක දිහා බලල.

    මොකටද බං Infinite කිව්වට පස්සෙ ආයෙ unbounded කියන්නෙ ? ඒකනෙ තේරෙන්නෙ නැත්තෙ..
    අපි දන්නෙ විශ්වය අනන්තයි නැත්තං සීමාවක් තියෙනව.. මොකක්ද මේ වචන දෙක ?
     

    AnuradhaRe

    Member
    Sep 15, 2015
    4
    1
    0
    Local Group
    අවකාශය වක්‍රයි කියන එක තහවුරු කරන්න පුළුවන් විශ්වය හරහා තනි කෙලින් ගමන් කරොත්. එතකොට අපහු හිටි තැනටම අපහු එන්න ඕනි.
     
    • Like
    Reactions: mldarshana

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    මෙන්න ඒ ගැන පැහැදිලි කරන තවත් පින්තුරයක්.

    090113-big-bang-inflation-02.jpg


    අඩෝ මොකද මගේ නම ළඟින් යන නමක් දාල, මගේ පික්චර් එකම දාගෙන ?

    :angry::angry::angry:
     
    Last edited:

    AnuradhaRe

    Member
    Sep 15, 2015
    4
    1
    0
    Local Group
    අඩෝ මොකද මගේ නම ළඟින් යන නමක් දාල, මගේ පික්චර් එකම දාගෙන ?

    :angry::angry::angry:

    AnuradhaRa

    AnuradhaRe


    :lol::lol:

    සමාවෙන්න වැරැද්දක් උනා නම්. ඔබතුමාත් මගේ පින්තුරයම දාගෙන, මට සමාන නමක් තියෙන්නේ ඔබතුමාටත්. අනික මගේ ලොකේෂන් එකමයි. ක්ලෝනයක් වෙන්නත් බැරි නෑ.
     

    AnuradhaRe

    Member
    Sep 15, 2015
    4
    1
    0
    Local Group
    ඔන්න ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකක් එව්වා. ඔබතුමා එක ඇක්සේප්ට් කරන්න.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අවකාශය වක්‍රයි කියන එක තහවුරු කරන්න පුළුවන් විශ්වය හරහා තනි කෙලින් ගමන් කරොත්. එතකොට අපහු හිටි තැනටම අපහු එන්න ඕනි.

    :baffled: :baffled: