ගෝලාකාරද ?

SLinKy

Active member
  • Jul 6, 2014
    666
    89
    28
    උඹටත් මාර ප්‍රශ්න තියෙන්නේ බන්. මේ වගේ දේවල් ගැන කුතුහලයක් තියෙන එක ගැන සතුටුයි.

    විශ්වයේ හැඩය හරියටම තාම හොයාගෙන නෑ මම දන්නා තරමින්. හැබැයි තියරි කිහිපයක් තියෙනවා ඒවා ඔනෑ එකක් ඇත්ත වෙන්න පුළුවන්.

    අපිට හරියටම කියන්න පුළුවන් observable universe නිරීක්ෂණය කල හැකි විශ්වය ගැන විතරයි.

    අපි අවකාශයේ හැම දිශාවකම දුරේක්ෂ වලින් නිරීක්ෂණය කලාම පෙන්නේ ආලෝක වර්ෂ බිලියන 13.8 විතරයි. මේකට හේතුව ආලෝක වර්ෂ බිලියන 13.8 ට පිටතින් මොකුත් නෑ කියන එක නෙවෙයි විද්‍යාඥයන් කියන්නේ ආලෝක වර්ෂ බිලියන 13.8 ට කලින් කාලය කියල දෙයක් තිබිලා නෑ කියලා.:shocked: මහා පිපිරුමේ ආරම්භය.:baffled:

    තාරකා අපෙන් ඈතට වෙන්න වෙන්න අපි නිරීක්ෂණය කරන තාරකා වල ආලෝකයේ සංක්යාතය අඩු වෙනවා (ආලෝකය රතු පැත්තට බර වෙනවා red shift ) ඒ හින්දා තමයි විශ්වය ප්‍රසාරණය වෙනවා කියල නිගමනයකට ඇවිත් තියෙන්නේ.

    විශ්වයේ ප්‍රසාරණයත් එක්ක ගණන් බැලුවම අර සීමාව මේවෙනකොට ආලෝක වර්ෂ බිලියන 46–47 විතර දුරකට ගිහින් තියෙන්න ඕන ඒ කියන්නේ නිරීක්ෂණය කල හැකි විශ්වයේ හැඩය අරය ආලෝක වර්ෂ බිලියන 46–47 වන ගෝලයක් කියල කියන්න පුළුවන්.
     
    Last edited:

    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0

    learned a new thing. Thanks
    11.gif
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113

    :)
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    :rofl: බොලං මේ පෘතුවිය ගැන නෙමේ කියන්නෙ, මුළු විශ්වයේම හැඩය ගැන.. ඒකත් ඔය කියන විදියට ගෝලීය හැඩයක්ද තියෙන්නෙ කියල අහන්නෙ..

    මොකක්ද මේ අවකාශෙ වක්‍ර වෙලා කියන්නෙ.. එහෙම මොකුත් වක්‍ර කතා නැතුව සරල ගෝලීය අවකාශයටද දන්නෙ නෑ Flat universe එකක් කියන්නෙ...:confused:

    අවකාශය වක්‍රයි කියන්නෙයි "අවකාශ කාලය" වක්‍ර වෙනවා කියන්නෙයි දෙකක් මචන්. අවකාශ කාලය වක්‍ර වෙනවා කියන්නේ ගුරුත්වාකර්ශනට තියෙන විකල්ප පැහැදිලි කිරීමක් :)
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    අවකාශය වක්‍රයි කියන්නෙයි "අවකාශ කාලය" වක්‍ර වෙනවා කියන්නෙයි දෙකක් මචන්. අවකාශ කාලය වක්‍ර වෙනවා කියන්නේ ගුරුත්වාකර්ශනට තියෙන විකල්ප පැහැදිලි කිරීමක් :)

    තැන්කියු මචං... :)
    රෙප් 7+
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    අවකාශය වක්‍රයි කියන්නෙයි "අවකාශ කාලය" වක්‍ර වෙනවා කියන්නෙයි දෙකක් මචන්. අවකාශ කාලය වක්‍ර වෙනවා කියන්නේ ගුරුත්වාකර්ශනට තියෙන විකල්ප පැහැදිලි කිරීමක් :)

    එතකොට අවකාශ්‍ය වක්‍ර වෙලා කියල එකක් නැද්ද ?
    අර කියන්නෙ කෙලින්ම ගියාම ආයෙ එතනටම එනව කියල. ඒකට හේතුව මේ දෙකෙන් මොකක්ද ?
     
    • Like
    Reactions: ratadel

    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    එතකොට අවකාශ්‍ය වක්‍ර වෙලා කියල එකක් නැද්ද ?
    අර කියන්නෙ කෙලින්ම ගියාම ආයෙ එතනටම එනව කියල. ඒකට හේතුව මේ දෙකෙන් මොකක්ද ?

    මම එහෙම දෙයක් නම් අහල නෑ මචන්. එත් මම හරියටම දන්නේ නෑ :no: :(

    අවකාශ කාලය වක්‍ර වීම කියන්නේ නම් සාපේක්ෂව ටිකක් සරල දෙයක්. අයින්ස්ටයින්ගේ special relativity තියරි එකෙන් තමයි මේක පැහැදිලි කරේ. මේක බලපන් :)

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    space-shape-4.jpg

    මේ පින්තූරෙ පෙන්නල තියෙන්නෙ අපි දන්න ත්‍රිමාණ (හරි චතුර් මාන හරි) විශ්වය ද්විමාණ කරල.
    එතකොට වක්‍රවීමක් තියෙන විශ්වය ද්විමාණ විදියට මේ වගේ ගෝලයක් වගේ පෙන්නුවට, ඇත්තටම ඒකෙ නියම හැඩය අපිට හිතා ගන්ඩ අමාරුයි. (එහෙම නේද ?)

    කිසිම වක්‍ර වීමක් නැති සරල අවකාශ විශ්වය, ද්විමානව පෙන්නුම් කළාම, ඔය තියෙන පළවෙනි රූපය (Flat) වගේ

    මං හිතන්නෙ මෙතන ගෝලය වුණත් ඒකෙ පෘෂ්ඨය විතරයි මෙතනදි සලකල තියෙන්නෙ..සම්පූර්ණ ගෝලයම නෙමේ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    තාම හරියටම හොයාගෙන නැහැ. අනාගතේදි හොයාගනියි

    මොකක්ද බං මේ Infinite කියන එකෙයි, Unbounded කියන එකෙයි වෙනස ?
    මම මේ ටිකක් නෙට් එකෙන් හොයනව අදහසක් ගන්ඩ.. :P
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,609
    1
    57,726
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ පින්තූරෙ තේරුම මොකක්ද ?

    unbounded.gif

    infinite කියන්නෙ සීමාවක් නැහැ, අනන්තය දක්වා යන්න පුලුවන් කියන එක.

    bounded කියන්නෙ උපරිම අවම අවස්ථා දෙක තියෙනව.

    350px-Cauchy_sequence_illustration2.svg.png

    An infinite sequence of real numbers (in blue). This sequence is neither increasing, nor decreasing, nor convergent, nor Cauchy. It is, however, bounded.

    https://en.wikipedia.org/wiki/Sequence
     
    • Like
    Reactions: AnuradhaRa