මේක ගැන මම දාපු video එකේ ඇති.
අපි ඉන්න විශ්වය හරියටම critical density එකෙන් තමයි තියෙන්නේ.
ඝනත්වය මීට වඩා අඩු උනානම් උඹ කිව්ව 1-විශ්වය එන්න එන්න ප්‍රසාරණය වෙනවා. (open universe )
ඝනත්වය වැඩි උනානම් 3 - විශ්වය යේ සංකෝචනය වෙන්න ගන්නවා. (closed universe)
හැබැයි අපි ඉන්න විශ්වය හරියටම critical density එකෙන් තියෙන්නේ. එක අහඹු සිද්දියක්ද අනිවාර්ය දෙයක් ද නම් දන්නේ නෑ. big bang එකත් එක්ක මේ විශ්වයේ ඝනත්වය ඉතා ඉක්මනට critical density ලඟා වෙනවා. ඒ නිසා විශ්වය ප්‍රසාරණය වෙනවා හැබැයි ප්‍රසාරණය වෙන සීඝ්‍රතාව එන්න එන්න අඩු වෙනවා. ප්‍රසාරණය නවතින්න කාලය අනන්තයක් වෙන්න ඕනේ.