මොන තිරිසන් වැඩක්ද යකෝ මේ 18+

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Dude...are u high? :P

    no :P I'm at work...which makes me quite the opposite of high :dull:

    i didn't mean that literally.:P but anyway dying from a lightning strike is much better than the suffering that these animals have to go through.

    Injustice...wrong doings..crimes.. even being struck by lightning is unfair :P this is why you have heaven and hell..or Karma..the injustice not punished in life will be punished in next.. good deeds not rewarded in this life will be rewarded in next.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද බන් ඒ ලෙඩේ? :lol:
    ලෙඩේට නම මං දන්නෙත් නැහැ බං.. Gore වීඩියෝ බලන එක මට පුරුද්දට ගිහින් තිබ්බා.. මේකෙ උන්ම බලන්න එපා කියලා ආයෙ නොබල හිටියා.. ඔහොම කාලයක් ඉද්දි ආයෙම බලන්න පුරුදු උනා.. ආයෙම නැවැත්තුවා.. දැන් බලන්නෑ..

    ඉස්සර ෆෝරම් අප්ඩේට් නොවුනම කුඩු ගැහුව වගේ.. Tor එක දාගෙන Darkweb වලත් හොයනවා වීඩියෝ අනං මනං..

    කොහොමද ඇබ්බැහිවිල්ල..:lol:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උන්ට හෙන ගැහුව කියල වැඩක් නෑ බන්, ඉටපස්සෙ ඔය රස්සාව කරන්න තව උන් එයි, හැබැයි එක දිගට එන උන්ට හෙනැගහුව නම් හරි, එතකොට ඒ බයට හරක් මරන එක නවතීවි.

    හරක් විතරද පව්? කොයි සතා උනත් පව් මරණ එක...:no:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ලෙඩේට නම මං දන්නෙත් නැහැ බං.. Gore වීඩියෝ බලන එක මට පුරුද්දට ගිහින් තිබ්බා.. මේකෙ උන්ම බලන්න එපා කියලා ආයෙ නොබල හිටියා.. ඔහොම කාලයක් ඉද්දි ආයෙම බලන්න පුරුදු උනා.. ආයෙම නැවැත්තුවා.. දැන් බලන්නෑ..

    ඉස්සර ෆෝරම් අප්ඩේට් නොවුනම කුඩු ගැහුව වගේ.. Tor එක දාගෙන Darkweb වලත් හොයනවා වීඩියෝ අනං මනං..

    කොහොමද ඇබ්බැහිවිල්ල..:lol:

    හප්පා..එක තමයි උබ ඩීප් වෙබ් එක ගැන ඔච්චර දන්නේ නේ? :P මට නම් ඔය වගේ සීන් බලන්නම බැහැ කොහොමත්...දිරවන්නේ නැහැ...:no:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මෙන්න ඒ වීඩියෝ එකට කොමෙන්ට් කරලා තිබ්බ හම්බයෙක්ගේ කොමෙන්ට් එක.. නෙදකින් තිරිසන්නු.. :growl:

    Animals were made to be eaten by humans, muslims only have limited animals which are allowed for them to eat and cow is one of them...I agree that torturing is not right...but it is so much less than what happens in christain countries where they literally TORTURE the animal to death...here atleast the guy slaughtered the cow so that it does not bear pain not letting it die a slow death if pain...and im not even mentioning what happens to pigs and chickens in christian countries...u will find that on THIS PAGE too. Peace
    ----Thaman hari dey select karanna ona, anunge diha balala neve. Anun karana dey varadi venna puluwan, Obata KONDAK[ ATHMA SAKKTHIYAK] THIYENAVANAM, ALLA ,BILLA, MONA PAKAYA KIWWATH, VARADI DETA VARADI KIYANNA, OBATA KONDAK ,MOLAYAK THIYENA MINIHEK HATIYATA HAKIYAVA THIBIYA YUTHUYA.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මෙන්න ඒ වීඩියෝ එකට කොමෙන්ට් කරලා තිබ්බ හම්බයෙක්ගේ කොමෙන්ට් එක.. නෙදකින් තිරිසන්නු.. :growl:

    Animals were made to be eaten by humans, muslims only have limited animals which are allowed for them to eat and cow is one of them...I agree that torturing is not right...but it is so much less than what happens in christain countries where they literally TORTURE the animal to death...here atleast the guy slaughtered the cow so that it does not bear pain not letting it die a slow death if pain...and im not even mentioning what happens to pigs and chickens in christian countries...u will find that on THIS PAGE too. Peace

    ඕකගේ කකුල් දෙක වෙන් වෙන්න මන්න පාරක් දීල කියන්න ඕනේ ආයේ දාන්න බලන්න ඔය කමෙන්ට් එක කියල :lol::lol:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Oya putuva Lamayekuta deepan Allah------Nabiyo, ube gani[wife] lamayekuta deepan, lamayek ge vayase podi kellek nisa lamayeku ta galapenne. Uba bara vadi podi kellata.lokuth vadi.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Injustice...wrong doings..crimes.. even being struck by lightning is unfair :P this is why you have heaven and hell..or Karma..the injustice not punished in life will be punished in next.. good deeds not rewarded in this life will be rewarded in next.

    :no:
    non of those mean anything to me. only that a complex life form like a cow can feel huge amount of pain. And we human are more complex and we know what pain is. me myself eat meat,but animals should be killed in a painless way.
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල

    අම්මටසිරි.. මං අතරින් පතර බැලුවෙ බං.. මට ලෙඩක් තියෙනවා සත්තු මරන එව්වා බලන්න බෑ.. මිනිස්සු මරන එව්වා බලන්න පුළුවන්.. දැන් නම් ඕවා බලන්නෙම නෑ.. දෙවනි වතාවට නැවැත්තුවෙ.. පුරුද්දට යනෝ බං..:(

    dude u are mentally ill:baffled::P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හප්පා..එක තමයි උබ ඩීප් වෙබ් එක ගැන ඔච්චර දන්නේ නේ? :P මට නම් ඔය වගේ සීන් බලන්නම බැහැ කොහොමත්...දිරවන්නේ නැහැ...:no:
    ඩීප් වෙබ් ගැන ඉගෙනගන්න ඔච්චර අමාරුද බං.. ඕකත් ඉතිං සාමාන්‍ය වෙබ් එක වගේ තමයි.. අනවශ්‍ය දේවල් නොකර හිටියම අවුලක් නෑ.. අපේ උන් ඕකට යන්නෙ පොඩි උන්ගෙ වැල බලන්න නේහ්.. ඒපාර අනාතයි..:lol:

    මම දැන් බලන්නෑ බං.. නවත්තල තියෙන්නෙ..:sorry:

    මොන හු#$ හත්පෙති මල්ද...ඕක දීපන් ළමයෙකුට :lol::lol:
    :growl::growl::growl::growl: