ඇඩෙනවා

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
12027578_1036253099731917_1548509145563952895_n.jpg



Seya Sandevmi and Aylan Kurdi
සේයා සඳෙව්මි සහ අය්ලාන් කුර්ඩි

Cartoon : Namal Amarasinghe
කාටූනය : නාමල් අමරසිංහ
 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මට තේරෙන්නෑ..:(

    අයිලාන් කියන්නේ පහුගිය දවස්වල පොටො එකක් තිබ්බේ තුර්කි වෙරලේ මැරිලා හිටපු පොඩි එකාගෙ නම.සෙයා කියන්නේ දැන් දවස් දෙක්කට විතර කලින් අතුරුදහන් වෙල පස්සේ මිනිය හම්බවුණු පොඩි ගැනු ලමයගේ නම .:(
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,073
    24,632
    113
    tracing Geo-location.. ... ...
    ලංකාවෙත් දැන් පුදුම sick කාරයෝ තමයි ඉන්නේ.. ඔය පොඩි එකෙක්ට ඒ වගේ දෙයක් කරන්න පුළුවන් කියන්නේ ඌ කොච්චර තිරිසනෙක් ද? මුන්ගේ අසහනේ පිට කරගන්න ගණිකා වෘත්තීය නීතිගත කරා නම් හරි.. අඩුම ගානේ පොඩි උන් ටිකවත් බේරගන්න.. තමන්ගේ ළමයි ඉන්නවා නම් හරි අයියෙක් අක්කෙක්ට හරි ළමයි ඉන්නවා නම් බොහොම පරිස්සම් කරගනිල්ල.. පොඩි වෙලාවකටවත් පේන මායිමෙන් යන්න දෙන්න එපා.. වඩාගන්න වත් දෙන්න එපා වෙන උන්ට.. :no::no: