Forex සිග්නල්

Prince of Darkness

Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    පොතේ හැටියට 2% risk කරන්න ඕන බන් hacker v ගේ thread එකෙත් මම කිවා high lots ගහලා අත්දැකීම. පොඩ්ඩක් analyze කරලා දාන්න මචන්ලා මගේ නම් අදහස හැම trade එකක්ම එයි කියලා හිතන්න බැනේ ඉතින් :( එක නිසා සල්ලි එක්ක දාන සෙල්ලමක් නිසා හොදට හිතල බලල trades දන්නා :) මට කියන්න තියෙන්නේ indicator විශ්වාස කරන්න එපා
    ඒවා වලින් අදහසක් ගන්න price action, candle patterns වගේ දේවල් හොදට බලන්න ඕන.... ලොකු දේවල් එපා resistance,support line එකක් හරියට අදින්න දන්නවද කියලා හිතලා බලන්න( දන්න අය ඉන්නවා එයාලට නෙවේ කිවේ :)) මට ඉතින් මෙහෙම type කරන්න උවමනාවක් නැහැනේ බන් උබලයේ හොදට තමා කිවේ signal නම් මම දෙන්නේ නැහැ මම ඇත්තටම කිවොත් සමහර trade සතියක් විතර තියනවා :no: analyze කරලා හිටන් thread එකේ අහන්න එතකොට ගොඩක් අය කියයි දානවද එපාද
     
    Last edited:

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,092
    24,658
    113
    tracing Geo-location.. ... ...

    සිග්නල් දෙනවට වඩා ඉගෙන ගන්න හෙල්ප් එකක් දෙන එක හොදයි මචන්.. මාලුවෙක් දෙනවට වඩා බිලී පිත්තක් දෙන එක හොදයි කියනවනේ.. සිග්නල් වලින්ම trade දාන්න පුරුදු උනොත් නැති දවසට හුලං තමයි.. පුළුවන් වෙලාවට කට්ටියට හෙල්ප් එකක් දියන් මචන්..
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley

    එකම තමයි මාත් කියන්නේ මචන් . මම නම් පොත් කියෙව්වේ ඒවායේ ලිනක්ස් ඕන නම් දෙන්නම් පොත් කියවන්න හැමෝම අස නැහැ මොකද ඒවායේ වටේ යනවා වැඩි එකෙත් ඇත්තක් තියෙනවා youtube එකේ නැති දෙයක් නැහැ ඉතින් ඔකේ search කර කර බලන්න වැලක් බලන වෙලාවට :rofl: මට කියලා දෙන්න නම් පුළුවන් එකත් තේරුමක් නැහැ මචන් මම නම් කියන්නේ උවමනාව තියෙන අය තනියෙන් කියවලා video බලල ගොඩ දන්නා ඕන :baffled: එක rude ඇති එක තමා ඇත්ත තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් මම එක කියලා දෙන එක වෙන දෙයක් :) එහෙම දේවල් තියෙනවා නම් අනිවා කියන්න කියලා දෙන්නම් .. තියෙන හැම එකම මම මෙතන ගෙන post දැම්මට වැඩක් නැහැ බන් මට වැඩකුත් නැහැ උබලාට වැඩකුත් නැහැ.. තේරෙන්නේ නැති දේවල් අහපල්ලා
     
    එක ඇත්ත.. තමන්ට ඉගෙන ගන්න ඕනි නම් මහන්සි වෙන්න ඕනි.. මම video / presentation එහෙම බැලුවා.. උබ මොනවද trade කරන timeframe? PA බලද්දී තවම බයයි මොකද assist වෙන්න තියෙන්නේ support & Resistant lines විතරනේ.. උබත් chart patterns use කරනවා ද? මම තවම ලොකුවට බැලුවේ නැත්තේ ඒ ටික විතරයි..
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    එක ඇත්ත.. තමන්ට ඉගෙන ගන්න ඕනි නම් මහන්සි වෙන්න ඕනි.. මම video / presentation එහෙම බැලුවා.. උබ මොනවද trade කරන timeframe? PA බලද්දී තවම බයයි මොකද assist වෙන්න තියෙන්නේ support & Resistant lines විතරනේ.. උබත් chart patterns use කරනවා ද? මම තවම ලොකුවට බැලුවේ නැත්තේ ඒ ටික විතරයි..

    බයවෙන්න දෙයක් නැහැ බන් පොඩ්ඩක් හැබැයි උබ candle patterns එහෙම හොදට ඉගෙන ගනින් reversals පට්ට්ටට ඇල්ලුවා හැකි chart patterns තියෙනවා ඒවත් හොදට බලාගනින්... මම නම් කියන්නේ ලියගනින් ඔය patterns පොතක වගේ උබේ ක්‍රමයකට එතකොට ඕක අතේ තියාගෙන ටිකක් කල් chart එකෙ පරණ ඒවා බලපන් උබ පුදුම වෙයි ඔය ඔක්කොම හොදට ගැලපෙන තැනක් ;) හැබැයි ඉතින් එහෙම හරියන්නේ නැති ඒවා එන්න පුළුවන් ඒවා පුංචි loss වලින් shape කරගන්න ඕන එකටත් ඉතින් ඔය කිව්වා Technique ම තමා use වෙන්නේ අනික.. mt5 එකක් දාගනින් එකේ තියෙනවා ඕන time frame එකක් time frame එක වැඩිවෙන තරමට sure trade එක මම higher time frame හැම එකම බලනවා..
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,056
    5,284
    113
    එක ඇත්ත.. තමන්ට ඉගෙන ගන්න ඕනි නම් මහන්සි වෙන්න ඕනි.. මම video / presentation එහෙම බැලුවා.. උබ මොනවද trade කරන timeframe? PA බලද්දී තවම බයයි මොකද assist වෙන්න තියෙන්නේ support & Resistant lines විතරනේ.. උබත් chart patterns use කරනවා ද? මම තවම ලොකුවට බැලුවේ නැත්තේ ඒ ටික විතරයි..

    menna baby pips eke chart and candle patterns okkoma mama pdf karapuwa. download karaganna

    Babypips