
බොහොම සතුටුය් මෙහෙම සෙට් එකක් ඉන්නවා දකින්නත්..
මමත් නො.1 ෆ්රෙන්ඩ්ස් ෆෑන් කෙනෙක්...
ඔක්කොම එපිසෝඩ් බලලා තියෙනවා කියනවා නං පිලිගනින්
ඊයේ එපිසෝඩ් එකක් ගියා 111ග්රීට්ස් එකේ,,,යකෝ ඒ එපිසෝඩ් එක මන් බලලා නැහැ
දැන් ආයෙත් බාන්න ඕන වෙලාවක් බලලා
අවන්කෙන් මචන් කියන්නේ...
ඉස්සර ලංකාවේ ඉන්න කාලේ
දවල්ට කන්නේ එපියක් බලාගෙන
රෑටත් එහෙමය්
ඕක ඒ තරම් ජීවිතේට සමීපය බන්



බොහොම සතුටුය් මෙහෙම සෙට් එකක් ඉන්නවා දකින්නත්..
මමත් නො.1 ෆ්රෙන්ඩ්ස් ෆෑන් කෙනෙක්...
ඔක්කොම එපිසෝඩ් බලලා තියෙනවා කියනවා නං පිලිගනින්
ඊයේ එපිසෝඩ් එකක් ගියා 111ග්රීට්ස් එකේ,,,යකෝ ඒ එපිසෝඩ් එක මන් බලලා නැහැ
දැන් ආයෙත් බාන්න ඕන වෙලාවක් බලලා
අවන්කෙන් මචන් කියන්නේ...
ඉස්සර ලංකාවේ ඉන්න කාලේ
දවල්ට කන්නේ එපියක් බලාගෙන
රෑටත් එහෙමය්
ඕක ඒ තරම් ජීවිතේට සමීපය බන්









Seinfeld ge joke vage![]()
සිරා කතාව, FRIENDS එකේ තියෙන තරමක් තියෙන්නෙ ගොන් ජෝක්, ඒවත් ආයෙ ආයෙ රිපීට් වෙනව. නල්ල මලේ FRIENDS, උන්ගෙ වැඩේ කාගෙහරි ඇදයක් බලල හිනාවෙන එක.ඇත්තම කතාව..
Seinfeld පට්ට friends එකට වඩා..
season එකක් බලල නැවත්තුවොත් නම් තේරුමක් නෑ..
හැබැයි ඉතින් ඌ කියන ඒවට තමයි හිනා යන්නෙ කරන ඒවට නෙවේ..
සෙට් උන උන්ට මරු..
Aniwaryen balanna one machn...torrent ekak hoyala dannako
ade mama balala nane.
![]()



duk wenna epa sathutu weyan ehenam..apita duka balala iwara hinda..aye eh wage tv show ekak balanna nathi hinda..![]()
සිරා කතාව, FRIENDS එකේ තියෙන තරමක් තියෙන්නෙ ගොන් ජෝක්, ඒවත් ආයෙ ආයෙ රිපීට් වෙනව. නල්ල මලේ FRIENDS, උන්ගෙ වැඩේ කාගෙහරි ඇදයක් බලල හිනාවෙන එක.


බොරුවට හිනාවෙන්නම විතරක් බලනවනම් ඉතින් FRIENDS උබලට වැඩක් නැතුව ඇති. ඒත් හිනාවත් එක්කම ජිවිතේ ගැන පොඩි හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් TV සීරිස් එකකට තියෙන්නෙ FRIENDS තමයි.
අනේ මන්ද..

