Uncut eke loku wenasak thiyeida? Man season 10ma 5 paarakata wadaa balala thiyanawa.
Episode ekaka 2-8 minutes wage adui ban.samahara ewa supirima jokes


Uncut eke loku wenasak thiyeida? Man season 10ma 5 paarakata wadaa balala thiyanawa.


ජොනී බට්ට;18766571 said:uncut eke download link ekak dipanko ithin![]()
VHS පට වලින් VCD වලට ඊට පස්සේ DVD වලට ඊටත් පස්සේ blu ray වලටත් officially මාරු උන එකම sitcom එක. FRIENDS දැනට මම බලල තියන හොඳම sitcom එක.
තාමත් මගේ hard එකේ තියාගෙන හිටපු ගමන් බලනවා. final episode එක ඇරෙන්න අනිත් episode අඩුම ගානේ පස් පාරක්වත් එකම episode එක බලල ඇති.![]()
අලුතෙන් බලන කෙනෙකුට කියන්න තියෙන්නේ warner brothers ල release කරපු blu ray copy එක තියනවා එක මුලින් බලන්න ඊට පස්සේ uncut edition එක බලන්න.
මගේ favourite character එක chandler BING....!



mata nam hamoma ekama wage ban.but specially Joey Tribbiani, Phoebe Buffay![]()
මේ වගේ ශෝ එකක් ආයේ එන්නේ නෑ.....
හව් අයි මෙට් යුර් මතර් මොන ජරාවක්ද මේක එක්ක බලද්දි,.....
මේ වගේ ශෝ එකක් ආයේ එන්නේ නෑ.....
හව් අයි මෙට් යුර් මතර් මොන ජරාවක්ද මේක එක්ක බලද්දි,.....


ජින්තුවා;18767466 said:balanna gaththa kammali. eka nisa allala damma.





Best TV show EVER!!!
මම දැන් 5 වෙනි පාරටත් බලනව. කොච්චර බැලුවත් එපා වෙන්නැති එකම TV ෂෝ එක මේක විතරයි. රොස් ගෙලර් තමයි මම කැමතිම එකා.. උගේ ඇක්ටින් සුපිරි බන්.![]()
