ElaKiri Programmer's Club

mjayanatha

Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    මචන්ල ඉක්මන් උදවුවක් ඕනෙ. Dot matrix printer එක කොහොමද feed paper එක Automatically ආපස්සට යවන්නෙ. ඒ කියන්නෙ කලින් print එක ඉරන්න paper එක උඩට එනවනෙ. එතකොට එතන ඉදන් ඊලගට print වෙනකොට අගලක විතරක් කොටසක් උඩින් අහකට යනව. මට ඕනෙ මේ feed paper එක ආපස්සට යවල print කරන්න.

    feed paper == Continues paper.

    printerpaper2.jpg

    1. මේක හදා ගත්තද? මේකට ප්රෝග්රමින් ඕන නැ :yes: හදාගන්න ගොඩක් ලේසියි
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,627
    113
    Gampaha
    මචංල උබල දන්නවද දන්නෙ නෑ. මම ඉස්සර ඉදන් එක එක කැම්පස් යන උන්ගෙ assignments කරල දෙනව. මුලින්ම දන්න කියන අයගෙ assignments කරල පස්සෙ fiverr, freelancer වලත් කරන්න පටන් ගත්ත. දැන් ඒ නිසා එක එක අයගෙන් කොහොමත් නිකන්ම assignments එනව කරල දෙන්න කියල. දැනට එහෙම ආපු assignments 3ක් තියෙනව. එකම කෙනෙක්ගෙ.

    ඒත් පොඩි අවුලක් තියෙනව.
    1. මම එකේ තියෙන languages එක එච්චරම දන්නෙ නෑ. (.net and C)
    2. Theory assignment එකක් තියෙනව. මම theory assignments කරන්නෙ නෑ. මොකද කොච්චර ලිව්වත් මගෙ කඩ්ඩෙ Business English වැරදියි කියල එන නිසා. එහෙම ඇවිත් එක assignment එකකින් පොඩි ප්‍රශ්නයක් උනා. එදා ඉදන් theory assignments, documentations කරන්නෙ නෑ.
    3.මට කොහොමත් වෙලාවක් නෑ මේ දවස් වල..

    ඒ නිසා මම assignments outsource කරනව. ඒ කියන්නෙ කැමති කෙනෙක් ඉන්නව නම් දෙන්නම්. මුලින්ම දෙන්නෙ theory assignment එක. ලියන්න තියෙනව ප්‍රශ්න 40 ක් විතර. ඔක්කොම explain, briefly explain වගේ ප්‍රශ්න. කඩ්ඩ සුපිරිම වෙන්න ඕනෙ. ඒ වගේම plagiarism දාන නිසා කොහෙන්වත් copy paste කරන්න බෑ. ඒ වගේම පොත් වලින් උපුටාගෙන ලියන්න බෑ. තමන්ම හිතල ලියන්න ඕනෙ. මේක top uni එකක assignment එකක්. ඒ නිසා plagiarism අනිවා බලනව.

    හොරු බොරු බෑ. ඕන අය ත්‍රෙඩ් එකේම assignments ඉල්ලන්න. PM/VM වලට reply කරනු නොලැබේ. යම් ගැටලුවක් උනොත් එතකොට හැමෝටම පේනව. හොරු බොරු බෑ. ඒ නිසා PM එවන්න එපා.

    #RULES
    1.කැමති අය quote කරල ඉල්ලන්න. ඊට පස්සෙ email එක PM කරන්න. එතකොට මම assignment එක email කරන්නම්. personal email එකක් වෙන්නෙ ඕනෙ. temporary email, mediafire, dropbox ඒවට දාන්නෙ නෑ.

    2.Assignment එක බලල ගානක් කියන්න PM මගින්. මම අදාල කෙනාගෙන් අහල ආයිත් confirm ද කියන්නම්.

    3.එකග උනු ගානට වඩා පස්සෙ දෙන්නෙ නෑ. ඒ වගේම මුදල් ලැබෙන්නෙ අදාල Assignment එක submit කරල pass උනාට පස්සෙයි. more than 90% marks

    4.Assignment එකේ ගුණාත්මකබාවය පිලිබද සෑහීමකට පත්වෙන්න පුලුවන් නම් submit කරන්න කලින් 50% advanced කරන්නම්... ඔබේ English දැනුම මත එය depend වෙනව.

    5.අටෝල බොරු කරල (copy paste) Assignment එක කලොත් සත පහක් ලැබෙන්නෙ නෑ. ඒ Assignment හැමෝටම පේන්න ත්‍රෙඩ් එකේ දානව. එතකොට කොහොමත් අපිට ආයිත් ඒක submit කරන්න බෑ plagiarism අහුවෙන නිසා.

    6.Assignment එක ගත්තට පස්සෙ personal contact number එකක් ඕනෙ.

    7.අලුත් account වලට නම් දෙන්නෙ නෑ. ඒත් මේක කරන්න පුලුවන් knowledge එක තියෙනව කියල prove කලොත් දෙන්නම්.

    8.සති 2ක් ඇතුලත submit කරන්න ඕනෙ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    සිඞ්හලු පයිතන් වල වෙරියබල් කොච්චර ලොකුයිද :shocked: :shocked:
    මං කම්මැලි කමට factorial 9999 හෙව්ව :shocked: :shocked:
    යකෝ තඩි සයිස් එකට උත්තරේ ආවනෙ :shocked: :shocked:
    පයිතන් වල ස්ට්‍රින්ග් වලිංද කැල්කියුලේශන් වලට ඕනෙ ඉලක්කම් සේව් කරගන්නෙත් :shocked: :shocked:
    මෙන්න උත්තරේ..

    http://pastebin.com/D6VHrbpP

    ආතල් ඕයි :baffled: :baffled:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    උබ දන්නවද ඕක calculate වෙන්න කොච්චර කරන්ට් එකක් නාස්ති වෙනවද කියලා. කොච්චර පරිසර දුෂණය වෙනවද කියලා. අපරාදේ යකෝ .
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    උබ දන්නවද ඕක calculate වෙන්න කොච්චර කරන්ට් එකක් නාස්ති වෙනවද කියලා. කොච්චර පරිසර දුෂණය වෙනවද කියලා. අපරාදේ යකෝ .

    කොල අරගෙන හැදුවාම පරිසර දූෂණය අඩුවෙනව ඇති :dull: :dull:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,849
    9,238
    113
    එක තැනක නෑ
    machanlaa lines 50000+ thiyana text file ekak thiyenawa. e huyanna read karanna one servlet ekakadi.

    mama java class ekak create karala. updload karana text file eka read karala. e welawedima e line eka ArrayList ekakata dagannawa.

    passe e ArrayList eka servlet ekata parse karagena. servlet ekedi db ekata add karagannawa.

    prashne mekai. text file eka read karanakota, e file eka complete read wenne naha. eka eka welawata eka eka ganata lines thamai read wenne. samahara welawata okkoma read wenawa. thawa welawakata 18000k, 25000k. oya wage hithaganna bari widihata read wenne. mekata solution ekak deepallaa :)
     
    Last edited:

    bump
     
    matath oya aula awa. html file ekak read karaddi lines 38 000 k wage thibbe.
    solution hewwe na. hadissi nisa. mulinma read karana gaana delete karala deveni para read kala. :lol:
     
    • Like
    Reactions: Error365!

    stackoverflow
    List<String> lines = Files.readAllLines(Paths.get("file"), StandardCharsets.UTF_8);
     
    matath kelawela inne ban. anathai :( hithaganna baha ban mehema wenne kohomada kiyala. normal java class ekaka run karanakota lassanata read wenawa.

    stackoverflow
    List<String> lines = Files.readAllLines(Paths.get("file"), StandardCharsets.UTF_8);

    machan mekath harigiye naha kalin wagema eka eka ganan read wenne :( muta hithenawa welawata hithena ganak read wenawa :angry::Angry:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,849
    9,238
    113
    එක තැනක නෑ
    machn ube code eka dapan balanna

    Reader java class eka machna

    PHP:
    public class TextReader {
    
        public ArrayList<String> readText(InputStream file) {
            ArrayList<String> lst = new ArrayList();
            try {
                InputStreamReader ipsr = new InputStreamReader(file);
                BufferedReader br = new BufferedReader(ipsr);
                String line;
                while ((line = br.readLine()) != null) {
                    lst.add(line);
                }
                br.close();
            } catch (Exception e) {
                e.printStackTrace();
            }
            return lst;
        }
    }

    servlet eke call karanne me widihata

    PHP:
    TextReader tr = new TextReader();
    for (String text : tr.readText(new FileInputStream(file))) {
            System.out.println(text);   
     }

    nikamata size eka baluwoth return wena list eke. hariyatama size eka pennanawa.

    PHP:
    TextReader tr = new TextReader();
    System.out.println(tr.readText(new FileInputStream(file)).size());
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    PHP:
    import java.io.BufferedReader;
    import java.io.FileReader;
    import java.io.IOException;
    import java.sql.Connection;
    import java.sql.DriverManager;
    import java.sql.Statement;
    import java.util.ArrayList;
     
    import javax.servlet.ServletException;
    import javax.servlet.http.HttpServlet;
    import javax.servlet.http.HttpServletRequest;
    import javax.servlet.http.HttpServletResponse;
    import javax.swing.JOptionPane;
     
    public class ReadTextFileServlet extends HttpServlet {
        
        @Override
        protected void doGet(HttpServletRequest request,HttpServletResponse response) throws ServletException, IOException {
            
        // -----------------------------------------------------------------------
         try{
         Class.forName("com.mysql.jdbc.Driver");
         Connection conn = DriverManager.getConnection("jdbc:mysql://localhost:3306/text_to_db","root","password");
         Statement stmt = conn.createStatement();
         BufferedReader br = null;
         String sCurrentLine;
    
    	br = new BufferedReader(new FileReader("File\\text_toDb.txt"));
    
    	while ((sCurrentLine = br.readLine()) != null) {
     
                ArrayList list_D = new ArrayList();
                list_D.add(sCurrentLine);
                for(int i = 0; i< list_D.size();i++){
                String Doid = list_D.get(i).toString();
                String D_sql="INSERT INTO text_to_db.t_to_db_02 VALUES('"+Doid+"')";
                stmt.executeUpdate(D_sql);
               }
    	}
    
        } 
      
       catch(Exception e){
          JOptionPane.showMessageDialog(null, e);
     
       }
            
    }
     
    }

    ----------------------------------------------------------------------------------------------------------------

    image.png

    ----------------------------------------------------------------------------------------------------------------

    image.png

    :frown::frown::frown::frown: Without Errors :frown::frown::frown::frown::frown:

    File eke corrupt ekak athi..
     
    Thanks machan wade akragaththa :)

    JVM heap memory size eke awulak thibbe. heap size eka increase karagaththa :) ita passe baba wage wada kara :D ++
     
    • Like
    Reactions: DooA