ude car eka hodapu wathura poddak eha idamata gihin ehe bima poddak themila kiyala e gedara uncle banna. eyalage gedarin pitipasse his idak. punchi wathura paarak. man me dan wasse kalpana karanne wassata idama themenne nadda kiyala..

ඒ අන්කල්ට කාර් එකක් නැහැ නේද.. එහෙනම් හරි සීන් එක.. නැත්නම් උබේ කාර් එකට වඩා අඩු එකක් ඇත්තේ.. ඕවා සාමාන්‍ය දේවල්. කොහෙත් ඔහොම තමයි බන්.![]()

irisiyawa bn

ඕවත් ප්‍රශ්නද බන්![]()
ඇයි කාර් වල පොටෝ මේකෙ දානකොටත් සම හරක්ට රිදෙනව.කාර් හෝදද්දි වටේ උන්ට රිදෙනව තමයි..!![]()

Pahadili Irisiyawa bungUmba hodapan hondata uta hukagahanna kiyala
kellek unama oya kiyana widihata hasirenna amarui dear. banaganna randu wenna mata purudu ne. anika amma thaththa wage hithan hitapu aya..ekai duka.