මාලබේ වසා දැමීම

Chamath2015

Member
Aug 29, 2015
4,745
576
0
Moratuwa
PMC නෙමේ මොන උපාදි කඩයක් ආවත් දෙන උපාදි තත්වයෙන් බාලනම් මිනිස්සු මරන්න අවසර දෙන්නෙ හොද නෑ. මොකද මේ අය සෙල්ලම් කරන්නෙ මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක.
අපිත් සෞක්‍යය ක්ෂේශ්ත්‍රයේ ඉන්න හින්ද දන්නව ලංකාවෙ පැකල්ටියකින් එලියට එන ඩොක්ටර් කෙනෙකුයි, රුසියවෙ , බන්ගලාදෙශයෙ, ඉන්දියවෙ ගිහින් එන එකෙකුයි අතර වෙනස. එ අය වෙඩි හරියක් කරන්නෙ වැරදි. කිසිම වගකිමක් නෑ. වරදි වලින් ඉගෙනගන්න බෑ මේ ක්ෂේශ්ත්‍රයේ. එහෙම කරන්න පුලුවන් ගරාජ් එකකනම්. මේ මිනිස්සුන්ගෙ ජීවිත

උපාදි දන්සැල් එතකොට හොදද ?
කැම්පස් තේරිච්ච නැති උන්ට උබ කියන්නේ කුඹුරු කොටන්න කියලද?
 
mahesh1297

Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    PMC නෙමේ මොන උපාදි කඩයක් ආවත් දෙන උපාදි තත්වයෙන් බාලනම් මිනිස්සු මරන්න අවසර දෙන්නෙ හොද නෑ. මොකද මේ අය සෙල්ලම් කරන්නෙ මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක.
    අපිත් සෞක්‍යය ක්ෂේශ්ත්‍රයේ ඉන්න හින්ද දන්නව ලංකාවෙ පැකල්ටියකින් එලියට එන ඩොක්ටර් කෙනෙකුයි, රුසියවෙ , බන්ගලාදෙශයෙ, ඉන්දියවෙ ගිහින් එන එකෙකුයි අතර වෙනස. එ අය වෙඩි හරියක් කරන්නෙ වැරදි. කිසිම වගකිමක් නෑ. වරදි වලින් ඉගෙනගන්න බෑ මේ ක්ෂේශ්ත්‍රයේ. එහෙම කරන්න පුලුවන් ගරාජ් එකකනම්. මේ මිනිස්සුන්ගෙ ජීවිත

    තරයේ හෙලා දකිමි.
    දොස්තරට එක පාරක් වැරදුනොත් මැරෙන්නෙ බොහෝවිට එක ලෙඩයි.
    හැබැයි මහත්තයෝ ගරාජ් බාසුන්නැහේට එක පාරක් වැරදුනොත් වාහනේ යන ඔක්කොම සුන් . . .
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    PMC නෙමේ මොන උපාදි කඩයක් ආවත් දෙන උපාදි තත්වයෙන් බාලනම් මිනිස්සු මරන්න අවසර දෙන්නෙ හොද නෑ. මොකද මේ අය සෙල්ලම් කරන්නෙ මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක.
    අපිත් සෞක්‍යය ක්ෂේශ්ත්‍රයේ ඉන්න හින්ද දන්නව ලංකාවෙ පැකල්ටියකින් එලියට එන ඩොක්ටර් කෙනෙකුයි, රුසියවෙ , බන්ගලාදෙශයෙ, ඉන්දියවෙ ගිහින් එන එකෙකුයි අතර වෙනස. එ අය වෙඩි හරියක් කරන්නෙ වැරදි. කිසිම වගකිමක් නෑ. වරදි වලින් ඉගෙනගන්න බෑ මේ ක්ෂේශ්ත්‍රයේ. එහෙම කරන්න පුලුවන් ගරාජ් එකකනම්. මේ මිනිස්සුන්ගෙ ජීවිත

    මචන් ගොබ්බ කතා කියන්න එපා. අපේ මහ ලොකු අධ්යාපන ක්‍රමෙන් බිහි වෙන දොස්තරල මහාචාර්යල මොනවත් බෙහෙතක් අලුත් තියරියක් හොයාගන්නවද? ඒ ඔක්කොම කරන්නෙ පිටරට උන්. ඉන්දියවත් අපිට වඩ දියුනුයි. උන් මොලේ පාවිච්චි කරල ටෙස්ටින් කරනව, රිසර්ච් කරනව. අපෙ උන් වගේ පිනට ඉගෙන ගෙන ලෙඩ්ඩුන්ගෙන් ගසා කන්නේයි කැම්පස් වල නිකන් ඉන්නෙයි නෑ.
    අනික මිකෑනිකල් ඉන්ජට සිවිල් ඉලෙක් වගේම අයිටී ඉන්ජට වැරදුනොත් වෙන්නෙ මොනවද කියල හිතල බලපන් පුලුවන්නම් උඹේ ඔය පටු මොලෙන්.
     
    • Like
    Reactions: chathu05

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    මෙහෙමයි.. ඕක IT පැත්තටත් පොදුයි.. මගේ හොඳම යාළුවා,පොරට තියෙන්නෙත් Private IT Degree එකක්.ඩිග්‍රී එක දැම්මේ බැජ් ටොප් වෙලා.අද වෙද්දි කොළඹ නම ගිය ආයතනයක මාසෙට ලක්ෂ දෙකහාමාරක පඩි ගන්නවා.මොරටු,UCSC,පේරා ඔක්කොම ඉන්නේ උගේ යටතේ... ඒ නිසා වෙන්න ඕන හරි Product එකක් එලියට එන්න ඕන කොහෙන් ආවත්...

    තව මගේ යාලු කෙල්ලෙක් ඉන්නවා බන්ගා ගිහින් ඔහොම මෙඩ්ඩෙක් වෙලා ආපු... හික් අඩි ගානක් උඩින් ඉන්නේ දැන්.අනේ පවු ෆුල් අනාත වෙලා රට වටේ Private තැන් වල වැඩ කර වැඩ කර ඉන්නවා. රජයේ හොස්පිටල් වලට යන්න බැරුව.. අර ලියන්න තියෙන විභාගේ ලිව්වත් වැටෙන්නේ හද්ද වන්නියේ පැති වලට.උසස් පෙළ කාලේ නටන්න ඕන ඔක්කොම මගුල් නටලා තාත්තට සල්ලි තියෙන නිසා බන්ගා ගිහින් ඇවිත් දැන් හරියට Pro ඩොකෙක් වගේ හැසිරෙන්නේ... අපිනේ දන්නේ නටපු නාඩගම්...පව් ඉතින්..:lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    රජය මගින් සුදුසු යාන්ත්‍රණයක් සාදා පෞද්ගලික විශ්වවිද්‍යාල නියාමනය කළ යුතුයි.
    එමගින් බදවා ගැනීම් අධීක්ෂණයද සහ අයකිරීම් වල සාධාරණත්වයද සලකා බැලිය යුතුයි.
    එමෙන්ම රජයේ විශ්වවිද්‍යාල වල පහසුකම් පුලුල් කිරීම කළ යුතුය.

    73090_543549549008566_735188491_n.jpg

    නමුත්, මේකනම් මේ රටේ ඉන්න එක්තරා අන්තවාදී පිරිසකගේ කුහකකම තමා!!
     
    • Like
    Reactions: chathu05
  • May 21, 2011
    297
    41
    28
    මෙහෙමයි.. ඕක IT පැත්තටත් පොදුයි.. මගේ හොඳම යාළුවා,පොරට තියෙන්නෙත් Private IT Degree එකක්.ඩිග්‍රී එක දැම්මේ බැජ් ටොප් වෙලා.අද වෙද්දි කොළඹ නම ගිය ආයතනයක මාසෙට ලක්ෂ දෙකහාමාරක පඩි ගන්නවා.මොරටු,UCSC,පේරා ඔක්කොම ඉන්නේ උගේ යටතේ... ඒ නිසා වෙන්න ඕන හරි Product එකක් එලියට එන්න ඕන කොහෙන් ආවත්...

    තව මගේ යාලු කෙල්ලෙක් ඉන්නවා බන්ගා ගිහින් ඔහොම මෙඩ්ඩෙක් වෙලා ආපු... හික් අඩි ගානක් උඩින් ඉන්නේ දැන්.අනේ පවු ෆුල් අනාත වෙලා රට වටේ Private තැන් වල වැඩ කර වැඩ කර ඉන්නවා. රජයේ හොස්පිටල් වලට යන්න බැරුව.. අර ලියන්න තියෙන විභාගේ ලිව්වත් වැටෙන්නේ හද්ද වන්නියේ පැති වලට.උසස් පෙළ කාලේ නටන්න ඕන ඔක්කොම මගුල් නටලා තාත්තට සල්ලි තියෙන නිසා බන්ගා ගිහින් ඇවිත් දැන් හරියට Pro ඩොකෙක් වගේ හැසිරෙන්නේ... අපිනේ දන්නේ නටපු නාඩගම්...පව් ඉතින්..:lol:
    උඩින් ගියාට අපේ මොකෝ කියලා ගනන් ගන්නේ නැතුව ඉඳපන් කොල්ලෝ. ඒකි ආතල් එකත් අරන් ඩොක්ටත් වෙලා. උඹ කොහෙද වැඩ?;)
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    හැම රටේම තියනවා pmc කියමුකෝ
    එහෙම නම් මෙහෙත් එකක් දාමු
    ඒත් එන අයට ආවම සුදුසුකම තියන අය වෙන්න ඕන
    job ඒක ගන්න slmc exam ඒක ලියන්න ඕන
    එතකොට අපිට කිසිම ගායක් නැ
    හැමෝම කියන ඉරිසියාව අපිට නැ
    ඔය ටික කරන්න පුළුවන් නම් අපි මොනවත් කියන්නේ නැ
    රට ගිහින් ඉගෙන ගන්න අයට ඒක හොද දෙයක්
     
    Last edited:
  • May 21, 2011
    297
    41
    28
    රට ගිහින් හෙන ගානක් කෙළ වෙනවට වඩා ලංකාවෙම හොඳ ප්‍රයිවට් එකක් දාපියව් කෝ. රජයටම පුලුවන් එකක් දාන්න
     
  • May 21, 2011
    297
    41
    28
    මම අපේ නෑදැ ඩොකෙක් ගෙන් ඇහුවා ප්‍රයිවට් ඩොක්ටර්ස්ලා හොන්දද කියලා. ඌ නම් කිව්වේ හොඳයි කියලා. එතකොට මුන්ට තියෙන ප්‍රෙෂර් එක අඩු වෙනවලු ගොඩක්. දැන් ඩොක්ටර්ස්ලා මදිලු නේ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    salute you bro.. api karanna ona oka wahala daanna datha kana eka nemei.. waradi adupaadu thiyanawanan ewa hadagena govt. medical faculty level ekata gena eka.. aththatama doctor kenek wenna asa un innawanan unta ee chance 1 dunna kiyala paw na ban.. anthimata ungenuth sevayak wenne ape ratatamane..

    :yes::yes::yes::yes:

    අපි කන්නේ එහෙම උන්ගේ අසවල් ගැන නොදැන නෙමෙඉ බන්
    අපි ක ගහන්නේ ඒ ළමයින්ට වඩා දුප්පත් ළමයෙක්ට med යන්න ලකුණක් මදි උනොත් ඒ ළමයට අනාගතයක් නැති හින්ද
    pmc දාන සල්ලිවලට gov එකක් දාල ඒ ළමයින්ගේ හීනේ හැබෑ කරන්න කියලා
     
    ප්‍රයිවට් ඒවා දැම්මොත් සල්ලි තියෙන උන් ඒවට යනවා
    දුප්පත් අයට තව චාන්ස් එක ලැබෙනවා රජයේ එකට යන්න
    අනික ඔය ප්‍රයිවට් එපා කියන ඩොක්ටස්ලා උන්ගේ අතින් කීයක් හරි දෙනවද රජයට අමතර එකක් දාන්න?
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    පොඩි නිළමෙ;18977710 said:
    ප්‍රයිවට් ඒවා දැම්මොත් සල්ලි තියෙන උන් ඒවට යනවා
    දුප්පත් අයට තව චාන්ස් එක ලැබෙනවා රජයේ එකට යන්න
    අනික ඔය ප්‍රයිවට් එපා කියන ඩොක්ටස්ලා උන්ගේ අතින් කීයක් හරි දෙනවද රජයට අමතර එකක් දාන්න?

    samahara doctors la withrai machan mekata akamathi. bahutharayak kamathi. hugak ayage lamai yanneth SAITM ekata. ara parents lage petition eka health ministry ekata baara denna gihin thiyenne lakawe famous ma doctors la dennek. thiyana waradi hadala meka goda damma nam kaatah hodai. ratata sallith ithurui.
     
    k-9

    Member
    Oct 13, 2014
    114
    36
    0
    එක තමයි මාත් කියන්නේ.
    ඉතින් බන් සල්ලි තියෙන එකා සල්ලි දීලා ඩොකා වෙනවා
    සල්ලි නැතිනම් අපේ උන්ට කියන්න තියෙන්නේ ඉගෙන ගනින් වද නොදී, ඉගෙන ගෙන නිදහස් අද්‍යාපනයේ උපරිම මෙව්වා එක නෙලාගෙන ඩොකා වෙයන්.

    සල්ලි තියෙනවා නම් pvt හොස්පිටල් පල. නැත්නම් රජයේ එකකට පල.simple

    සල්ලි නැත්නම් දැන්මම සල්ලි හොයපන්.
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    වී කුරුල්ලා,
    මම නම් හිතන්නෙ නෑ ඕක තේරුම් ගන්න මෙතන අයට පුළුවන් වෙයි කියලා.

    දැන් ඉතින් ඉරිසියාකාරයා, කුහකයා, දුප්පත් අහිංසක ළමයි දොස්තර උනාම නරකද, ප්‍රමිතිය නැති නම් කොහොමහරි ප්‍රමිතිය ඇති කරවන්න ඕනි වගේ කතා ටිකක් අහගන්න ලෑස්ති වෙලා ඉන්න. :yes::yes::yes::yes::yes::yes:

    මම නම් කියන්නෙ ඔහේ දාපුදෙන්. :rofl::rofl: වැඩිපුර දාන තරමට හොදයි. අපේ අතින් කටින් යනවයැ. පඩිත් හොද හින්දා ඕකේ වැඩට ගිහින් කීයක් හරි හම්බකරගෙන ළමයව දාගමු. තව අවුරුද්දක් විතර තිබ්බ නම් ලක්ශ 300 ට 400 ට නගියි. ඒත් කමක් නෑ. නිකන් මොකටද එක එක්කෙනාගෙ ළමයි ගැන කියවලා කුහකයි කියලා අහහන්නෙ
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    එක තමයි මාත් කියන්නේ.
    ඉතින් බන් සල්ලි තියෙන එකා සල්ලි දීලා ඩොකා වෙනවා
    සල්ලි නැතිනම් අපේ උන්ට කියන්න තියෙන්නේ ඉගෙන ගනින් වද නොදී, ඉගෙන ගෙන නිදහස් අද්‍යාපනයේ උපරිම මෙව්වා එක නෙලාගෙන ඩොකා වෙයන්.

    සල්ලි තියෙනවා නම් pvt හොස්පිටල් පල. නැත්නම් රජයේ එකකට පල.simple

    සල්ලි නැත්නම් දැන්මම සල්ලි හොයපන්.

    :yes::yes::yes:
     
    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මෙතන තියෙන්නේ තනිකර ඊරිසියාව කියන දෙයයි මචන්, මොකද එතකොට ආන්ඩුවේ කැම්පස් ගිහින් ආව දොස්තර මහත්වරුන්ට එයාලාවම ඩිමන්ඩ් කරගන්න බැරිවෙනවා, මොකද වෙනම කට්ටියකුත් ඇවිත් ඉන්න නිසා,
    මේකෙන් වෙන්නේ අපේ රටින් පිට රටකට යන සල්ලි ටික නවතින එකයි, මොකද සල්ලි තියෙන මිනිහා කෝමත් තමුන්ගෙ ලමයව රට යවලා හරි උගන්වනවා, ඉතින් ඒක අපේ රටේම කරන්න පුලුවන්නම් හොදයි නේද?? මන් හිතන විදියට කිසිම උපාදියක් සල්ලි දුන් අපලියට දෙන්නෙ නෑ, ඒක මේ ආයතනෙටත් පොදුයි, මොකද කවුරුත් කැමති නෑ තමුන්ගෙ අයතනෙන් ගියපු කෙනෙක් වැඩ බැරිව නෝන්ඩි වෙනවා දකින්න, ප්‍රශ්නේ තියෙන්නෙ මේකේ උපාදිය සල්ලි දුන්න ගමන් දෙනවනම්, එහෙම නැතිනම් කිසිම විභාගයක් තියන්නේ නැතිනම් කියලයි මට හිතෙන්නේ, හැබැයි එයාලා කියනවනම් සායනික පුහුන්ව මදි කියලා, ඒවගේ දේවල් හදාගන්න පුලුවන් දේවල් නේද? මේප්‍රශ්නේ දිහා කුහක විදියට බලන්න එපා, මොකද අපේ රටේ තවම 90% ටත් වඩා වැඩකරන්නේ ආන්ඩුවේ කැම්පස් වලින් ආව දොස්තර මහත්වරු ඒත් කොච්චර ලෙඩ්ඩු මැරෙනවද දොස්තර මත්වරුන්ගේ වැරදි වලින්, (මගෙ නැන්ද නැති උන එයාගේ බබා හම්බෙන්න ගිහින්, නැන්දයි බබායි දෙන්නම නැති උනා, අදාල දොස්තර නැතිව, ඩොස්තර එයාගෙ ප්‍රිවට් චැනලින් එකට ගිහින් හොස්පිටල් එකේ ඔන් ඩියුටි තියෙනකොට ) ප්‍රශ්නේ තියෙන්නේ ඉගෙනගත්තු ආයතනේ නෙමයි ඉගෙනගන්න කෙනා මතයි, එයා හරියට වැඩේ කරනවානම් කාටවත් ප්‍රශ්නයක් නෑ
     
    • Like
    Reactions: fakerandi

    Mangalam

    Member
    Sep 8, 2015
    171
    25
    0
    PMC නෙමේ මොන උපාදි කඩයක් ආවත් දෙන උපාදි තත්වයෙන් බාලනම් මිනිස්සු මරන්න අවසර දෙන්නෙ හොද නෑ. මොකද මේ අය සෙල්ලම් කරන්නෙ මිනිස්සුන්ගෙ ජීවිතත් එක්ක.
    අපිත් සෞක්‍යය ක්ෂේශ්ත්‍රයේ ඉන්න හින්ද දන්නව ලංකාවෙ පැකල්ටියකින් එලියට එන ඩොක්ටර් කෙනෙකුයි, රුසියවෙ , බන්ගලාදෙශයෙ, ඉන්දියවෙ ගිහින් එන එකෙකුයි අතර වෙනස. එ අය වෙඩි හරියක් කරන්නෙ වැරදි. කිසිම වගකිමක් නෑ. වරදි වලින් ඉගෙනගන්න බෑ මේ ක්ෂේශ්ත්‍රයේ. එහෙම කරන්න පුලුවන් ගරාජ් එකකනම්. මේ මිනිස්සුන්ගෙ ජීවිත

    පැනඩෝල් පෙත්තක්වත් හොයාගෙන නං කමක් නෑ, වම් අත කියලා දකුණු අත කපනකොට ඒකෙ අවුලකුත් නෑ. ඉස්පිරිතාල වලඉන් දොස්තරලා අතින් වෙන වැරදි කොච්චර වහලා දානවද කියල අපිත් දන්නව බං. විවෘතව හිතපං ලෝකෙ දිහා, ලිං ගෙම්බෙක් වෙන්නෙ නැතුව. නිදහස් සෞඛ්ය නිදහස් සෞඛ්‍ය කිය කියා කෑ ගැහුවට එහෙම එකක් දැන් තියනවද කියල බලපං. ඒක විනාස ක්අරල තියෙන්නෙ ලංකාවෙම දොස්තරල සහ සෞඛ්ය ක්ෂේත්‍රයේ වග කිව යුත්තො. රෝගින් කී දෙනෙක් ලංකාවෙ ඉන්නවද දොස්තර ලියන බෙහෙත් ටික ගන්න සල්ලි නැති. මට හමුවෙලා තියෙනව ඕනෙතරං. හැම එකම දැන් කරන්නෙ බිස්නස් එකක්( බොහොම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නව සල්ලි පස්සෙ යන්නෙ නති) බොරැවට සුදු පිරැවට දාන්න ඔන නැහැ. කොයි දොස්තරද බං පෞද්ගලික වෛද්‍ය වෘතියෙ නොයෙදෙන්නෙ ? එක්තරා දොස්තර මහත්තයෙක් මං දන්නව ඔහු විශේෂඥ වෛද්‍යවරයෙක්. එක්තරා බ්‍රෑන්ඩ් එකක් ඔහුට ස්පොන්සර් කරනවා. සති අන්තයෙ පෞද්ගලික වෘතියට යන්නෙ එම කම්පැනියෙ වාහනෙ. ඔහු දුෂ්කර පලාත් කීපයක බෙහෙත් දෙනවා. 500 ඉන්ජෙක්ෂන් එක 1000ට ලියනවා අර බ්‍රෑන්ඩ් එකෙන්. අනවශ්ය බෙහෙත් ලියනව. ඇස් දොස්තරලා කාච ගෙනත් විකුණන්නෙ කන්ණාඩි කඩවල තියල වැඩි ගානට. තුණ්ඩු ලියනවා අර කඩෙන් ගන්න කියල. මෑතකදි එකතරා ප්‍රසිද්ධ කණ් සම්බන්ධ උපකරණ ගෙන්වන පෞද්ගලික ආයතනයක් අලුත්ම BMW 5 series කාර් 10ක් ගෙනත් දුන්න විශේෂඥයන් 10 කට. ආදරේට නෙවෙය්නෙ මචං. ඉන්දියාවෙ හරි නේපාලෙ හරි රැසියාවෙ හරි වෛද්‍ය විද්යාව ඉගෙන ගන්නෙ ලංකාවෙ වෛද්‍ය සභාව අනුමත කරපු විශ්ව විද්‍යාලවල නම් වෛද්‍ය සභාව පිලිගෙන් තියෙනවා ඒ අනුමත කරපු විශ්ව විද්‍යාල ලංකාව නම් ප්‍රමිතිය හදන්නෙ ඒ ප්‍රමිතියට තියනව කියල. ඊට පස්සෙ කැගහන්නෙ කොහොමද ඒවගෙ කොලිටිය අඩුයි කියලා? එහෙනං ඇයි වෛද්‍ය සභාව අනුමත කරේ පිටරට විශ්ව විද්‍යාල?. මෙහෙ ඇවිත් වැඩකරන පිටරටින් ඉගෙන ගත්ත වෛද්‍යවරැ මෙහෙ සිස්ටම් එකට සෙට් වෙන අය. මෙහෙ සිස්ටම් එක ගැන කලකිරැණු නිසා මෙහෙ නෑවිත් කෙලින්ම වෙන රටවලට යන පිරිස කීයද කියලවත් දන්නවද උඹල ?. එතකොට ඒ යන රටවල් ඇමරිකාව, එංගලන්තය, ඕස්ට්‍රේලියාව, කැනඩාව, සිංගප්පූරැවේ ආදි රටවල සෞඛ්ය ක්ෂේත්‍ර අපිට වඩා පහලින්ද තියෙන්නෙ මචං?. පිට තියන ඒව ගැන හිතන්න කලින් රජරට සහ මඩකලපු වෛද්‍ය පීඨ වලට WHO recognition එකවත් නෑ කියල උඹ දන්නවද මචං. උපාදි කඩත් තියනව ඇති, හැබැයි මෙ කියන අර්ථය තියන "උපාදි කඩවල" උපාදි නිකං දෙන්නෙ නෑ. මහන්සි වෙලා වැඩකරන්න ඕන කියලයි මං දන්නෙ. ඉගෙන ගන්න පිටරට යන හැමෝම සල්ලිකාරයො නෙවෙයි බං. ඉඩම් උකස් කරලා බිස්නස් විකුනලා යන ඕනතරම් මිනිස්සු ඉන්නව. පිටරට ගිහිනුත් බාර්වල වේටර් වැඩ්කර කර පිඟන් හෝද හෝද කීයක් හරි හොයගෙන අමාරැවෙන් ඉගෙන ගන්න මිනිස්සු ඕන තරම් ඉන්නවා. එලියට බැහලා බලපං ලෝකෙ දිහා. අපේ රටේ ව්තරයි මේ ඉගෙනගන්න එකට කුහක කම් කර කර ඉන්නෙ. ඒකනෙ මචං අපි නිදහසාරන් අවුරැදු 67 ගිහිල්ලත් තාම එකතැන ඉන්නෙ. ආර්ථික අතින් සංස්කෘතික අතින් දේශපාලනික අතින් අධ්‍යාපනික අතින් හැම අතින්ම අසාර්ථක වෙන්නෙ මේ අපෙ තියන කුහකකම හින්ද. ලඟ රටවල් න්‍යෂ්ටික බලය හොයාගන්නකොට, හඳට යනකොට, සිංගප්පුරැව වගෙ රටවල් බලාගෙන ඉද්දි පියාඹනජකොට අපි පාරම්බානවා අවුරැදු ගානකට කලින් හදපු සීගිරිය, රාවණා රජ්ජුරැවො, අනුරාධපුරේ පෙන්නල. පරාක්‍රමබාහු රජ්ජුරැවො ඔහුගෙ රජ කල අවුරැදු 10 ඇතුලත වැව් 1000කට වඩා හදල තියනව. එක අවුරැද්දකට වැව් 10ක් මද්‍යනය විදිහට. අපි පහුගිය අවිරැදු 67 ටම කරේ මොකක්ද?. නිදහස නිදහස ගගා කෑ ගහපු එකයි, කොටාගෙන මරාගන්න එකයි, විශ්වවිද්‍යාල ඇරලා වහපු එකයි ඇරෙන්න වෙන මොනවද?. මේවයෙ ඉගෙන ගන්නෙත් රටෙ වැඩකරන්න පුලුවන් මිනිස්සු නෙවෙයිද ?. දේශපාලකයන් ගන්න යම් තීරණ නිසා පහු ගිය දවස්වල වුන අවුල් සිදුවීම්වලින් c දෙකයි s එකට දන්ත වෛද්‍ය පීඨයට ගිය ළමයි ඉන්නව කියල දන්නවද බං?. රැසියා ගිහිල්ල ආව දොස්තර හෙක්ටර් වීරසිංහ දැන් ඉන්න දොස්තර අනිල් ____ ( නම දැන් හරියට මතක නැත) ලෙඩ්ඩු මරනවද බං එතකොට?. කියන්න දහස් ගණන් දේවල් ඇත. කුහකකම සහ මෝඩකම එකතු වූ තැන්වල වැඩි කතා හොඳ නැත. පුළුවන් නම් ලිදෙන් එලියට එන්න.
    11.gif
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    පෞද්ගලික වි.විද්‍යාල රටේ දැනටත් තියෙනව ..... ඇක්වයිනාස්... කොතලාවල වගේ ... අපේ උන්ට විශේෂයෙන් මෙඩ්ඩො බයයි උන්ට තියෙන තැන නැතිවෙයි කියල...

    මෙරටින් රැසියා... බංග්ලාදේශ ඉන්දියා වගේ රට වලට ගිහින් ඩිග්‍රිය ගහන උන් මෙඩිකල් කවුන්සිල් එක්සෑම් පාස්වෙලා ප්‍රැක්ටිස් කරනව .. රටේ සල්ලි පිට රටට ඇදිල යනවට වඩා සයිටම් එක හොඳයි ... අපේ මෝඩයන්ට තේරෙන්නෙ නෑ.... සයිටම් එකේ ඩිග්‍රිය තත්ත්වයෙන් අඩුනම් කරන්න ඔන එකේ තත්ත්වය ඉහල දැමිමට සායනික පුහුණුව සඳහා අපේ ජයවර්ධන පුර රෝහල වගේ එකකින් පුහුණුව දෙන එක

    අනික මෙරටේ රජයේ ඒවගෙන් කොන්දොස්තරල බිහි වන්නෙ නැද්ද ???