මාලබේ වසා දැමීම
"මිනිසුන් රැවටී ඇති බව පැහැදිලි කරදීමට වඩා මිනිසුන් රැවටීම පහසුය"
//අද ල0කාදීප පුවත් පතේ මාලබේ හොර උපාධි කඩය පිලිබදව පලවූ දැන්වීමට අපේ පිලිතුර//
1.2009 වසර වල බදවා ගත් සිසුන් කිහිප දෙනෙක් උසස් පෙළ අසමත් අය බව අනාවරනය වුනි.
2.වෛද්ය විද්යාලය 2009 වසරේ ආරම්භ කර , රෝහල 2013 වසරේ ඉදිකල බව පැවසීමෙන්ම මෙහි ඇති ගැටලුව ඔබට වැටහිය යුතුය. සාමාන්යෙන් වෛද්ය විද්යාලයේ වසරක අද්යාපනයෙන් පසුව සායනික පුහුනුවට සිසුන් රොහල් වෙත යොමු කරන අතර දැන්වීම අනුව මොවුන් වසර 4ක් යනතුරුත් කිසිදු සායනික අද්යාපනයක් ලබා නැත.
2013 නේ ඉදිකල රෝහල 'සායනික' රෝහලක් නොවන බව එවකට සෞක්ය ඇමතිවරයා පැවසූ අතර එස්.එල්.එම්.සී වාර්තාව අනුව වර්තාමනයේ රෝහලේ පවතින තත්වයද ඉතාම කනගාටුදායකය. ඇදන් 1400 තිබිය යුතු වූවත් ඇත්තේ ඇදන් 400කි. රෝගීන් අවම වශයෙන් 1120 සිටිය යුතු වූවත් ඇත්තේ 60ක් පමන රෝගී පිරිසකි.
3.සයිටම් ආයතනය විසින් එස්.බී දිසානයක ඇමතිවරයාට ලබාදෙන ලද ලක්ෂ 300 ක අල්ලසට ප්‍රතිඋපකාර ලෙස සුදුසු කම් රහිත මෙම ආයතනයට උපාධි ප්‍රදානයක කිරීමේ බලය ලබාදුන් අතර ඉන් අසාදාරනයට ලක්ව ඇත්තේද එහි සිසුන්මය.දේශපාලන ඩීල් වලින් වෛද්ය සභාවේ අනුමැතිය ලබා ගැනීමට සිටි නෙවිල් ප්‍රනාන්දු මහතා ජනවාරි 8 වෙනි දිනට ආසන්න දිනක මාලබේ අද්යාපනය ලබන සියලුම සිසුන් අමතා මහින්ද රජපක්ෂ මහතා දිනවීමට කටයුතු කරන ලෙසත් ඉන්පසු වෛද්ය සභා අනුමැතිය තමන් ලබා ගන්න බවත් ප්‍රකාෂ කර ඇත.උපාධියේ වටිනාකම ලක්ෂ 120 කට වැඩි වන්න ඇත්තේද මෙවැනි දේෂපාලුවන්ට අල්ලස් ලබා දීමට සිදුවීම විය හැක.
4.අගවිනිසුරුවරිය පැය 24ක් තුල ගෙදර යැවූ කාලයක අධිකරනයෙන් ලබා දුන් තීන්දු වල සදාරනත්වය ගැන අපට ඇත්තේ බරපතල සැකයකි. සයිටම් ආය්තනය නිවැරදි හෝ පිලිගතයුතු බවක් ශේෂ්ඨාධිකරනය කිසිම දිනක පවසා නැති අතර මෙය පුවත් පත හරහා ශේෂ්ඨාධිකරනය ට සිදු කරන ලද අපහාස කිරීමක් ලෙස අප දකිමු. එසේම ජනතාව යලි යලිත් මුලා කිරීමකි.
5.අවම සුදුසුකම් ලෙස උසස් පෙළ සී සාමාර්ථ දෙකක් හා එස් සාමර්ථයක් දක්වා ඇති අතර අප දන්නා පරිදි අවම සුදුසුකම වී ඇත්තේ උසස් පෙළ නොව රුපියල් ලක්ෂ 120ක් ගෙවීමට හැකිද නොහැකිද යන්න වේ. මොවුන් කියන පරිදි සුපිරි සල්ලි කාරයන් නොවී වසරක් 6ක එක් දරුවෙක් ගේ අද්යාපනයට පමනක් ලක්ෂ 120 වැය කල හැකි "දුප්පත් අහි0සක " දෙමාපියන් පිලිබදව අපට ඇත්තේ බරපතල සැකයකි. ඔවුන් සියලු දෙනා දුප්පත් කමින් මිරිකෙමින් ලක්ෂ 120 ඉපැයූ ආකාරය පිලිබදව පොලිස් මූල්ය අපරාධ කොට්ඨාෂය / එෆ්.සී.අයි.ඩී විදිමත් පරීකෂනයක් ආරම්බ කලයුතු බව අපගේ හැගීමයි.
6.උසස් පෙළ ඉහලින්ම සමත් සිසුන් 30% ට ශිෂ්යත්ව ලබා දුන්නේය යන වගන්තියෙන් ඔබට පැහදිලි විය යුත්තේ මොවුන්ම කියනා පරිදි ඉහලින්ම සමත් සිසුන් සියලුදෙනාට මෙය විවුර්ත නොවන බව නොවේද? ඉහලින්ම සමත් සිසුන් මුලු මුදල ගෙවා මෙහි අද්යාපනය ලැබීමට හැකියාවක් නොහැකි බව නොවේද? අප සටන් කරනුයේ ඉතිරි 70% ත් උසස් පෙළ ඉහලින්ම සමත් සිසුන්ගෙන් බාග ශිෂ්යත්ව නොව සත පහක් අය නොකරගෙනම අද්යාපනය ලබා දීමේ වැඩ පිලිවෙලකටය. මොවුන් ශිෂ්යත්ව ලබා දුන්නේ අඩු අද්යාපන සුදුසුකම් ඇති බහුතර සිසුන් මෙම සිසුන්ගෙන් වසා යම් වාසියක් ලබා ගැනීමට පමනි. ඉන් සිදුවී ඇත්තේද එම අහි0සක සිසුන්ගේ බලාපොරොත්තු විනාසකර දැමීමකි. සිසුන් 800 න් 30% යනු සිසුන් 240කි. ඇත්ත නම් සිසුන් 30 කට පමනක් මෙසේ ශිෂ්යත්ව ලබාදී ඇති බවයි.
7.ඉතියෝපියාවෙන් , උගන්ඩාවෙන් , ඉන්දියාවෙන් ල0කාව වෙනස් කර ගැනීමට නොහැකි වීම කනගාටු දායකය. ශ්‍රී ල0කාවේ පවතිනුයේ නිදහස් සෞක්ය ක්‍රමයකි.96% රෝගීන් ඇතුලු වෙනුයේ රජයේ රොහල් වෙතය. 4% පෞද්ගලික රෝහල් වෙත යයි. ඔවුන්ද ඇතුලු වෙනුයේ ආසිරි, නවලෝක, ඩර්ඩන්ස්, හේමාස් වැනි රෝහල් වෙත මිස වෛද්ය වරු නොමැති මාලබේ රෝහලට නොවේ. එසේ මුදල් ගෙවා ඇතුලු වන රෝගීන් ඔවුන්ව පරීක්ෂා කිරීමට බොහෝ විට ඉඩ ලබා නොදේ. මාලබේ සිසුන්ගේ සායනික දැනුම ඉතා අවම මට්ටමක පවතින්නේ එබැවිනි. එම නිසා නිදහස් සෞක්ය ක්‍රමය පවතින තුරාවට පෞද්ගලික වෛද්ය විද්යාල මෙරට තුල සාර්ථක නොවේ.
8.උපාධි කඩයක් ආරම්භ කර ඒ වෙනුවෙන් බිලියන ගනනින් ලාභ ලබමින් එසේ ලාභ ලැබීම සදහා රජයේ රෝහල් වල ලෙඩුන් බාවිතයට වෛද්ය ස0ගම් කෙසේ වත් ඉඩ ලබා නොදේ.ඒ දේවල් තේරුම් ගත යුත්තේ ආරම්භයේදී මිස දැන් නොවේ. එ0ගලන්තයේද ඇති වෛද්ය විද්යාල ලාබ ලැබීම අරමුනු කරගත් ඒවා නොවේ.
අවසාන වෂයෙන් මෙම දැන්වීම පලකර ඇත්තේ " මාලබේ දෙමාපිය ස0ගමය" නොවන බවට අපට විශ්වාසය. මන්ද මේදින වල බොහෝ දෙමාපියන් වෙහෙසෙනුයේ තමුන් යට කළ මුදල යලි ඉල්ල ගැනීමටය.ඔවුන් රැවටුන බව බොහෝ දෙනාට තේරුම් ගොස් ඇත. මෙම දැන්වීම පල කර ඇත්තේ නෙවිල් ප්‍රනාන්දු මුදාලාලි මහතා විසින් තවත් සිසුන් රවටමින් මුදල් කොල්ල කැමටය. මාලබේ දෙමාපිය ස0ගමය මේ මොහොතේ කලයුතු සුදුසුම ක්‍රියාව වන්නේ පොලිස් මූල්ය අපරාධ කොට්ටාශයේ නෙවිල් ප්‍රනන්දු මහතාට විරුද්දව නඩු පවරා ඔහු ව0චා කල මුදල යලි ලබාගැනීමය. මන්ද ඔහු ඉතාම මහලු වයසේ පසුවන බැවිනි. එම නිසා ඉක්මන් වීම හොදය.
"අපි මාලබේ වසා දැමීමට දිගින් දිගටම අරගල කරන්නෙමු"
NO PMC
Community Organisation

Last edited:

දැන් ඉන්න දොස්තරලත් සල්ලි පස්සෙම දුවන මිනිස්සු වෙලා බන්,කීප දෙනයි හොඳ අය ඉන්නෙ 