දුර්ලභ සිදුවීමක්...රත්තරං;18979292 said:ඇත්ත කතාව
120ක් වගේ දෙගුනයක් දෙන්න තරම් ඇති ලබ්බක් නෑ

දුර්ලභ සිදුවීමක්...රත්තරං;18979292 said:ඇත්ත කතාව
120ක් වගේ දෙගුනයක් දෙන්න තරම් ඇති ලබ්බක් නෑ

ආයේ මැනුවල් 120 ගේන්න එපා ඉතිං. කොහොමෙං හරි 150 ය කට යන්න පුලුවං විදිහක් හොයා ගන්ට... අපි නං කලිංම කිව්වා නේ කෘසරේ පෙට්රල් මෝල ගැන... කෘසරේ ඩීසල් වෙලා තිබ්බා නං ඔය 120ය විතරක් දීලා අරක සදහටම ඔබ මගේ කර ගත්තත් පාඩු නෑ නේ
150කට යමු.. දෑවැද්ද එලියට ගන්න කාලේ හරි![]()
මම නෙමේ ඕක ඔක්ශන් එකෙන් ගත්තේ.. මම ගනුදෙනුව වෙන්නේ කොහොමද තාත්තේ කියල ඇහුවහම කිව්වා ඕක හදාගෙන පදිමුකෝ ඉතින් කියලා
. හදන්න ගෙනාපු බඩු ටිකට විතරයි මම වියදම් කලේ.. කෲසරේ කෙලින්ම 5-6.5 වගේ තමා ඇවරේජ් එක.. ඩේලි දුවන්න ටිකක් රිදෙනවා මාසේ අන්තිමට බලද්දි. 150ත් කරන්නේ ඒ ගානමලු. තෙල් නෙමේ මට තියෙන අව්ල බන් 120යේ පරිහානී යුගය ඇරබිලා තියෙන්නේ
, 2002 නේ බන් අව්රුද්ද.. මේක දැන්ම පැටෙව්වේ නැත්නම් බඩාගේ ඩීඇක්ස් එකේ අනික් සීන් එක වෙන්නේ. 120 දීලා ගන්න එකක් නෑ බන්. ඔය අලුත් මොඩල් (2007න් පසු ) ආව පෙජරෝ එකේ පැට්රල් එකත් මලම ජරාවක් බන්. අන්ඩර් පවර් සුනාමියක්... මොන මගුල වෙන්නත් කලින් දොර හදලා 120ය පටවනවා.. බොහෝම ඉක්මනට... 150ය ගෙවන ගානට වටිනවද කියන එකයි අව්ල බන්
අව්රුද්ද අලුත් එකකට යන්න වෙනවමයිදුර්ලභ සිදුවීමක්...![]()
ඔටුවෙක් පිටේ ඇවිත් දැං ඉතිං මෙතන විසුමක් වෙන් නෑ![]()

මාමන්ඩිගෙ ආදරේ... වාගෙයි මහ සාගරේරත්තරං;18979344 said:කෲසරෙත් දෑවැද්දේ කෑල්ලක් උනා නිකන්ම...මම නෙමේ ඕක ඔක්ශන් එකෙන් ගත්තේ.. මම ගනුදෙනුව වෙන්නේ කොහොමද තාත්තේ කියල ඇහුවහම කිව්වා ඕක හදාගෙන පදිමුකෝ ඉතින් කියලා
. හදන්න ගෙනාපු බඩු ටිකට විතරයි මම වියදම් කලේ.. කෲසරේ කෙලින්ම 5-6.5 වගේ තමා ඇවරේජ් එක.. ඩේලි දුවන්න ටිකක් රිදෙනවා මාසේ අන්තිමට බලද්දි. 150ත් කරන්නේ ඒ ගානමලු. තෙල් නෙමේ මට තියෙන අව්ල බන් 120යේ පරිහානී යුගය ඇරබිලා තියෙන්නේ
, 2002 නේ බන් අව්රුද්ද.. මේක දැන්ම පැටෙව්වේ නැත්නම් බඩාගේ ඩීඇක්ස් එකේ අනික් සීන් එක වෙන්නේ. 120 දීලා ගන්න එකක් නෑ බන්. ඔය අලුත් මොඩල් (2007න් පසු ) ආව පෙජරෝ එකේ පැට්රල් එකත් මලම ජරාවක් බන්. අන්ඩර් පවර් සුනාමියක්... මොන මගුල වෙන්නත් කලින් දොර හදලා 120ය පටවනවා.. බොහෝම ඉක්මනට... 150ය ගෙවන ගානට වටිනවද කියන එකයි අව්ල බන්
අව්රුද්ද අලුත් එකකට යන්න වෙනවමයි



නැත්තං ඒවා නං දැං හොයා ගත්තැකි. 


ඒකනේ.. මෙහේ 120 ගන්න ගියාම ඒවා අස්ප ගනං... 120යක් දීලා 150යක් හොයද්දි හිතෙනවා ආයේ 120යක් ම ගන්න..රත්තරං;18979348 said:මටත් තියෙන අව්ල ඕක තමයි බන්.. 150 වලට කියන ගනන් වලට කැරට් 18න් හදාගන්න පුලුවන් 150යක්... මොකෝ 120 යකඩ 150 රත්තරන්ද?

කුර්බාන් කරනවා කියන්නේ මොකක්ද ?, කුකුලෙක් රෝස් කරනවා වගේ වැඩක්දරත්තරං;18979355 said:අපේ මැනුවල් එකට අනුව හොන්ඩා වාහන ගන්න උන් කෆීර්ලා.... උන්ව කුර්බාන් කරන්න ඕනේ
![]()

මාමන්ඩිගෙ ආදරේ... වාගෙයි මහ සාගරේ
ඔහොමම 150යකුත් මාමාටම කියලා හොයා ගන් නබලමු.. අම්මේ ඔව් 120ය හෑල්ලු කරලා 150ය ප්ලැටිනම් වලිං හැදුවා වගේ තමා ගාන නං කියන්නේ... ඔයාට පිටරටකිං ගෙන්ව ගන්න බැරිද එකක් ? එහෙමත් නැත්තං මොකද පර්මිට් ජිල්මාට් එකක් දැම්මොත් ?
කොච්චර ආදරේ වාහනයක් උනත් ... ලෙඩ දෙන්න වගේ යනවා නං.. ඒ තරං හිතට අල්ලන් නැතතං.. ලෝක විනාසෙ වෙන්න කලිං මාරු කරන්න නං ඕනෙ තමා.. නැත්තං ඉතිං අන්තිමට ලක්ස ගානක් වියදං කරලා ගත්ත ගානටත් අඩුවෙං තමා දෙන්න වෙන්නෙ
නිසාන් පෙට්රල් එකක් ඩේලි වෙහිකල් එක විදිහට සෙට් වෙන්නෑ නේනැත්තං ඒවා නං දැං හොයා ගත්තැකි.
මොනවා හරි කරලා..අල්ලා දෙයියංගෙ පිහිටෙං සුපරි භාන්ඩයක් බැස්සවීමට ශක්තිය ලැබේවා![]()



කුර්බාන් කරනවා කියන්නේ මොකක්ද ?, කුකුලෙක් රෝස් කරනවා වගේ වැඩක්ද![]()










මාමන්ඩි දීපු ඒවාගේ මේන්ටේන් කොස්ට් විතරක් නං මධෑ නේ... සද්දෙත් ඉවසං ඉන්න එපැයිරත්තරං;18979515 said:පිටරටකින් ගෙන්නන්න කියලා කිසිමම ක්රමයක් නෑ බන්. පර්මිට් වලට බ්රෑන්ඩ් නිව් ගෙනාවත් සෑහෙන ගානක් වෙනවා. විකුනද්දි අම්බානක පාඩුයි. ඊට හොදයි පර්මිට් එකක් තියෙනවනම් ඒක විකුනලා ඒ සල්ලිත් දාලා වාහනයක් ගන්න එක
මාමන්ඩියා දෙන සේරම ඒවා මේන්ටෙනන්ස් කොස්ට් වැඩී බන්...
නිසාන් පැට්රල් ගන්නවනම් වයි61 එක ගන්න ඕනේ. 3000cc එක. අන්න ඒකනම් ඩේලි දුවන්න ශේප්. හැබැයි ඒකට ඩීසල් ගැහිල්ලයි කෲසරේට පැට්රල් ගැහිල්ලයි මහ වෙනසක් නෑ..
අල්ලා දෙවියන්ගේ පිහිටෙන් මොල්ලි දෙකේ ඔටුවෙක් වත් ගන්න ඕනේ. මචන් ටැක්ස් අඩු වෙයි ඉස්සරහට. මට හොදටෝම ශුවර්




අඩු උනොත් නං හොදා තමා ඉතිං 
අයියෝ හැ*****රත්තරං;18979552 said:ඊද් වලට සත්තු මරන එකට තමා කුර්බාන් කියන්නේ මචන්
Allah states the following in the Chapter al-Hajj: “It is not their meat nor their blood that reaches Allah: it is your piety that reaches Him.” (22/37). Accordingly, it is understood that the real aim of sacrificing an animal is to fulfill the order of Allah and show that one fears Allah. It means we can sacrifice even our most valuable things if Allah asks us. The aim is to show that we can even sacrifice our lives just like Hazrat Ibrahim (Abraham) who decided to sacrifice his son, Ismail (Ishmael). In a sense, qurban means we can get rid of the feeling of loving worldly possessions and sacrifice everything for the sake of Allah.
අපිලගේ ඊද් ලග ලගම එනවා... මේ දවශ්වල රෑට හරක් හොරකමේ තමා යනවා![]()


අල්ලා දෙයියෙක්ද හරක් හොරෙක්ද යකෝ 

හයිවේ එක ඇරියා නේ... ගෙදර කට්ටිය එක්ක රවුමක් දාන්න යනවෝ.. කඩවතිං දාලා කඩුවෙල හරියට ගිහිං ආයේ එන ගමං පිටත වටරව්ම් පාරෙත් ගිහිං එන්නයි බැලුවෙ![]()
මාමන්ඩි දීපු ඒවාගේ මේන්ටේන් කොස්ට් විතරක් නං මධෑ නේ... සද්දෙත් ඉවසං ඉන්න එපැයි
පර්මිට් සීන් එක ලාබයි කියලා මං හිතං හිටියේ. අපේ ගමේ ඉස්කෝලේ ප්රින්සිපල්ට හම්බුන පර්මිට් එක ගමේම ගෑස් කඩේ මුදලාලි සල්ලි වලට අරං ගෙනාවා මොන්ටෙරෝ එකක් ..
එහෙනං Y61 එකකට යමු. මොනවා උනත් ඩීසල් බඩ්ඩක් නේTD42 නේද![]()
හැමෝම කථා වෙන්නේ ටැක්ස් වැඩි වෙනවා කියලා.. කොහොමද කියන්නේ ආයේ අඩු වෙයි කියලාඅඩු උනොත් නං හොදා තමා ඉතිං
![]()
අයියෝ හැ*****
අල්ලා දෙයියෙක්ද හරක් හොරෙක්ද යකෝ
![]()


යකෝ මේක ටර්බෝත් නෑ නේද
![]()



රත්තරං;18979376 said:මල්ලි මොකක්ද මේ රතුම රතු යකඩ ගොඩ? ස්ටෝබෙරි අයිස්ක්රීම් මැශින් එකක්ද?![]()

