මචං ගෙදරට එන power එක අඩු වැඩි වෙන එක අපිම බලාගන්නෙ කොහොමද? හැමදාම peak times වලට මේක අඩු වැඩි වෙනව බං. කීප සැරයක් කීවා කිසිම සැලකිල්ලක නැහැ. දැන් මට මේක බලලම ඔප්පු කරන්න යන්නේ. මැරෙන්නෙ නැතුව කර ගන්න විදියක් කියපල්ලා. දන්නෙ නැති නිසයි අහන්නේ. 

Last edited: