Domestic Electricity උදව්............

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,082
    31,850
    113
    මචං ගෙදරට එන power එක අඩු වැඩි වෙන එක අපිම බලාගන්නෙ කොහොමද? හැමදාම peak times වලට මේක අඩු වැඩි වෙනව බං. කීප සැරයක් කීවා කිසිම සැලකිල්ලක නැහැ. දැන් මට මේක බලලම ඔප්පු කරන්න යන්නේ. මැරෙන්නෙ නැතුව කර ගන්න විදියක් කියපල්ලා. දන්නෙ නැති නිසයි අහන්නේ. :dull:
     
    Last edited:

    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    oya kiyanne gedarata ena voltage eka wenas wenawa kiyala neda.
    peak time eke load wedi weddi voltage eka adu wenawa.

    saralama vidihata multimeter ekakin balanna puluwan.

    eth oyata report ekak wage ganna wenawa neda oppu karanna.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,082
    31,850
    113
    oya kiyanne gedarata ena voltage eka wenas wenawa kiyala neda.
    peak time eke load wedi weddi voltage eka adu wenawa.

    saralama vidihata multimeter ekakin balanna puluwan.

    eth oyata report ekak wage ganna wenawa neda oppu karanna.

    ඒක තමයි මචං case එක ඒක කොහොමද ඔප්පු කරන්නේ? :dull: