සොහොන;18978819 said:දැනුම බෙදා දීම කෙල්ලෙක්ගෙ පින්තුරයකින් මොනවා ද හම්බවෙන දැනුම
මුන් නළු නිළියෝද නිව් ආර්ට්ස්ට් කියන්නේ කලාවට සම්බදකමක් ඇති අය මෙගොල්ලොන්ගේ කලාව කියන්නේ මල් සින්දු අහෝ ............![]()
දැනුම දැනුම කියලා පිස්සුවෙන් වගේ දැනුම පස්සේ යන්න තරන් උණක් නෑ බං. එහෙම යන්නත් බෑ. ටිකක් ලස්සන දේවල් ඇහැ පිනවන දේවල් ඒමත් බලන්න තියෙන්න ඕනි ! 
උබ වගේ කෙල්ලෙක්ගේ පොටෝ එකක් නොබලන දැනුම හොයන අය නෙවේ වැඩි හරියක් ඉන්නේ. NASA එහෙම ඇප්ලයි කරේ නැද්ද ?

උබ වගේ කෙල්ලෙක්ගේ පොටෝ එකක් නොබලන දැනුම හොයන අය නෙවේ වැඩි හරියක් ඉන්නේ. NASA එහෙම ඇප්ලයි කරේ නැද්ද ?