සුදු හුරුබුහුටි නංගි බබා

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    සොහොන;18978819 said:
    දැනුම බෙදා දීම කෙල්ලෙක්ගෙ පින්තුරයකින් මොනවා ද හම්බවෙන දැනුම :lol:

    මුන් නළු නිළියෝද නිව් ආර්ට්ස්ට් කියන්නේ කලාවට සම්බදකමක් ඇති අය මෙගොල්ලොන්ගේ කලාව කියන්නේ මල් සින්දු අහෝ ............ :lol:

    දැනුම දැනුම කියලා පිස්සුවෙන් වගේ දැනුම පස්සේ යන්න තරන් උණක් නෑ බං. එහෙම යන්නත් බෑ. ටිකක් ලස්සන දේවල් ඇහැ පිනවන දේවල් ඒමත් බලන්න තියෙන්න ඕනි ! :(

    උබ වගේ කෙල්ලෙක්ගේ පොටෝ එකක් නොබලන දැනුම හොයන අය නෙවේ වැඩි හරියක් ඉන්නේ. NASA එහෙම ඇප්ලයි කරේ නැද්ද ?:frown:
     
    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    නංගි බබා හුරුබුහුටි නම් හිතට වැදිලා අහවල් ඒකකට නෙමේ ගෙදර අරන් යන්න හිතුන නම් සලකලා යන්න

    :yes: :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    දැනුම දැනුම කියලා පිස්සුවෙන් වගේ දැනුම පස්සේ යන්න තරන් උණක් නෑ බං. එහෙම යන්නත් බෑ. ටිකක් ලස්සන දේවල් ඇහැ පිනවන දේවල් ඒමත් බලන්න තියෙන්න ඕනි !

    උබ වගේ කෙල්ලෙක්ගේ පොටෝ එකක් නොබලන දැනුම හොයන අය නෙවේ වැඩි හරියක් ඉන්නේ. NASA එහෙම ඇප්ලයි කරේ නැද්ද ?

    හ්ම් උබ කියුව දේට මෙතන හොද උත්තරයක් තියනවා වැඩි කතා ඕනේ නැ නිහඩ වෙලා ඉන්න එක හොදයි

    මෙන්න මේ ත්‍රෙඩ් එක ගැන අදහස

    freak88
    හිතන්න මෙක කොලබ කියලා ගනිකා මඩම් / මසජ් සෙන්ටර්/ ක්ලබ්/ කැසිනෝ/ හොටෙල්ස් /ගෙස් හවුස්/පන්සල්/පල්ලි/පාසැල්/ ක්ලාස් /රැකියා ස්තාන ඔන දෙයක් තියෙනවා එවලට අවශ්‍ය අය යොමුවෙනවා අපිට වලක්වන්න බැහැ. ඉතින් තිරණය ඔබේ අතේ.
     
    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,654
    955
    113
    Mawanella Town
    cute 6 +
    9.gif
     
    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    සහෝදරයාගේ කථාවට මම සම්පූර්ණයෙන් එකගයි.. මේකේ දැන් වැඩි පුර යන්නේ කිසිම වැඩගැම්මකට නැති පොස්ට් තමා. මොනවා හරි වැදගත් දෙයක් යන්නේ හරි කලාතුරකින්, ඒවා දැම්මත් වැඩිය බම්ප් වෙන්නේ නෑ ...මම දැක්කා දවසක් 5.20PM දාපු හොද පොස්ට් එකක් 6.00PM වෙනකොට හොයා ගන්නත් නෑ .. ..එක්කෝ කොහෙන් හරි හොයා ගත්ත කෙල්ලෙක්ගෙ හෙළු පින්තූර ටිකක්..එහෙමත් නැත්නම් මොකක්හරි කුණුහරුපයක්.. අලුතෙන් එනකෙනෙක් වැඩි කල් ඉන්නේ නෑ....... මුන්ට මේවා කියල වැඩක් නෑ.. දැක්කනේ දීල තියෙන රිප්ලයි එක.. එතනත් පෙනන්නේ තමුන්ගේ නහදිච්චකම..

    සහොදරයා මෙතන තියෙනවා අසහන කොමඩි නිල් වලට ටිකක් සමාන ඒවා මේවා හැමදේම මම දැක්කා කෙනෙක් පොන් ස්ටාර්ලා ගැනත් ඒක ඒක දෙවල් දාලා තියෙනවා වැරදි කරනවා නම් කවුරු වුනත් වැරදිය මම දාල තියෙන පොස්ට් ඒක වැරදි නම් ඒක මම වැරදි කියලා මම පිලිගන්නවා ඒත් මම දැකපු ලස්සන ගැනු ලමයෙක්ගේ පොටො ටිකක් තවත් ලස්සන අැහැක් අැති කියලා හිතෙන අය කිහිප දෙනෙක්ට බලන්න කියලා තමයි දැම්මේ ඒහෙම නැතුව තවත් සයිට් ඒකක් ප්‍රමොට් කරන්නවත් අසහනයක් අැති කරන්නවත් නෙමේ මට තරහා මේකයි නිල් වගේ ඒ්වට කිසිම කතාවක් නැති අය මෙ වගේ ටිකක් අහිංසක පොස්ට් ඒකකට අැයි ඔච්චර තරහ කියලයි මට සැක ඔබ කියපු කතාව හරි මම සිංහල වෙද මහත්වරු ටිකකගේ විස්තර දාලා පොස්ට් ඒකක් දැම්මා ඒක කමෙන්ට් ඒකයි තිබ්බේ ඒක හරි තරහ වෙන්න ඒපා ඒකිනෙකාගේ රුචිකත්වය වෙනස් ඉතින් හොද ත්‍රෙඩ් බලන ගමන්ම ටිකක් අාතල් ඒකටත් ඒක්ක මේවගේ ඒකක් බැලුවට කමක් නැ කියලයි මම නම් හිතන්නේ මම හිතන්නේ නැ කවුරුවත් රජ වෙන්න හිතාගෙන මෙතන ත්‍රෙඩ් දානවා කියලා ඒ් නිසා ඔබතුමලගේ පහන් වෙච්ච සිත් වලට දුකක් කනගාටුවක් වුනා නම් ඒක වරක් නෙමේ සිය දහස් වරක් සමාව බජනය කරනවා
     
    • Like
    Reactions: සොහොන

    එක අවුලක් නැ අපි මහත්වරු නෙමේ බන් උබ වගේම කොල්ලෝ තමා :D
     
    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0

    හරි හරි බං ..අපි ඔක්කොම මිනිස්සුනේ, මම උඹේ පොස්ට් එක නරකයි කියනවා නෙමේ.. එළකිරියේ හැටි කිව්වේ.. වැදගත් දේකට කිසි තැනක් නෑ.. වැදගත් දෙයක් ගැන ඇහුවොත් දන්න කෙනෙක් නෑ.. උදාහරණයක් දෙන්නද -(මෙන්න මේක බලපන් http://www.elakiri.com/forum/showthread.php?t=1692437) බලපන් ඕවට රිප්ලයි නෑ.. මම දාපු නිසා කියනවා නෙමේ........ මේකත් බලපන් http://www.elakiri.com/forum/showthread.php?t=1692428.

    ඔන්න ඕක නිසයි මම අර විදිහට කථා කරේ.. උඹ ඒක දැම්මේ වල් චේතනාවකින් නෙමේ නම් මම කියන කථාව ඒකට අදාල නෑ.. සොරි වෙන්න ඕනේ හිත රිදුනා නම්.. ඇත්ත තත්වේ මේකයි.. දැන් හොද පොස්ට් යනවා අඩුයි..ගියත් ඒවාට කමනේට්/බම්ප් අඩුයි.!!

    ජය වේවා...!!!
     
    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මෙ පොටො වල වැරද්ද්ක් නැනෙ බොරුවට කැගහල පොරවල් වෙන්ඩ යනවා