.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,685
    6,268
    113
    ගග අද්දර
    :P:P
    drunk unahama owwa amathaka wenawa :rofl: :P...
    ඉන්ගිරිසියි සිංහලයි දෙකම අමතක කරලා අලුත් එකක් කියයිද දන් නෑ එතකොට...
    ඌ කසිප්පු ගහන්නේ නැහැ බන්...:(:(
    ආ ඔව්නේ... කසිප්පු ගහන එකෙක්ට ඉන්නේ උබ විතරනේ... 100 පැකට් එක නේද තවම බොන්නේ ??

    :lol::lol::lol: Dic eka aran waren ena kota... Oxford eka honde :P

    :lol::lol: ඕක පෙරලනකොට මූ තව වචන 100ක් විතර කියයි. කබරය යන්නේ ඊ ලගට ඉංගිරිසි අහන ඉදල වැඩි වෙලා.:baffled::baffled:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මට බඩුවක් ගහන්න සල්ලි නෑ twisted බ්‍රෝ :(:(

    :(:(:( it's a fucked up world bro

    බිඳුවක් නෑරම ලාංකීකයි..ගහමු අපේ දේ :P:P

    :P:P aniwa waren

    :P:P

    ඉන්ගිරිසියි සිංහලයි දෙකම අමතක කරලා අලුත් එකක් කියයිද දන් නෑ එතකොට...

    :lol::lol: ඕක පෙරලනකොට මූ තව වචන 100ක් විතර කියයි. කබරය යන්නේ ඊ ලගට ඉංගිරිසි අහන ඉදල වැඩි වෙලා.:baffled::baffled:

    no english after getting drunk, kadda patalenawa :P

    mata moowa hukanna asai

    feeling is mutual babes :love:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    ආ ඔව්නේ... කසිප්පු ගහන එකෙක්ට ඉන්නේ උබ විතරනේ... 100 පැකට් එක නේද තවම බොන්නේ ??

    මම රුපියල් 10යේ ෂොට් එක බන් ගහන්නේ :dull: ..ගිහින් ශේප් එකේ වීදුරුවක් ගහල එනවා..රු. 100 ඒවා නැහැ මචන් අපේ ඒරිය එකේ...මේකේ උන්ට එච්චර සල්ලිය භාගේ නැහැනේ...:(

    කසිය ගහන්නේ මන් විතර උනාට කොල්ලෝ ගහන උන් නම් උබ විතරක් නෙමෙයි තව මේකේ ඕන තරම් ඉන්නවා :rofl::rofl::P
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    946318_498745903539170_85969104_n.jpg
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,685
    6,268
    113
    ගග අද්දර
    no english after getting drunk, kadda patalenawa :P
    එක එල බ්‍රෝ එහෙනම් ...
    මම රුපියල් 10යේ ෂොට් එක බන් ගහන්නේ :dull: ..ගිහින් ශේප් එකේ වීදුරුවක් ගහල එනවා..රු. 100 ඒවා නැහැ මචන් අපේ ඒරිය එකේ...මේකේ උන්ට එච්චර සල්ලිය භාගේ නැහැනේ...:(

    කසිය ගහන්නේ මන් විතර උනාට කොල්ලෝ ගහන උන් නම් උබ විතරක් නෙමෙයි තව මේකේ ඕන තරම් ඉන්නවා :rofl::rofl::P

    මන් දවසක් හොදට අහගත්තා 100 පැකට් කසිප්පු බොන එකෙක්ට අරක්කු බොන්න කියල...:lol::lol:
    අකුලෝලම පල උබත්...
    :angry::angry::angry: